Pages

Wednesday, July 21, 2010

අපූරු ගණුදෙනුව




කඳුළු බිඳු

මා නෙතෙන්

අරගෙන

ඒ වෙනුවට

දෙතොල මත

සිනහ සිත්තම් කළ

සොඳුර

1 comment:

  1. අන්න නියම වැඩේ.
    කදුල නැති කරලා සිනහවක් දෙන්න පුලුවන් කෙනා නියමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...