විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
හිත් පොඩ්ඩටබලෙන්ම ඇතුලු වූ කලකොහොමද යන්න කියන්නෙ මම නුඹට, ආදරය...
අකැප කැපහිමි අහිමිආදරය...එපා තවත් මා රිදවූනුඹ...ආදරය.
කරන කලට සුන්දර...අහිමි කලට වේදනා ගෙනෙන..ආදරයමොනවද කන්න වගේ බලන්නේ...බලන්නේද.... ඔයාගේ ලස්සන...ඉතින් ගිලින්න වගේ බලන් හිටියේ...ම්... ආදරේ නිසා... කොච්චරක් ආදරෙයිද මට...කියන්න වචන නෑ...කොහොම හරි කියන්න....ඔයාගේ හුලගට පවා ආදරෙයි...මාව ගිලින්න...ඇයි ඒ...?මගේ හුලගවත් වෙන කාටවත් වදින්න හොද නෑ...http://pojje.blogspot.com/2010/11/blog-post_29.html
@dinesh , @..::| පොජ්ජේ |::.. ආදරය නම් වූ ඒ කාලකණ්නි හැඟීම තරම් කිසි දෙයක් මා මෙතරම් සනසාවත් හඬවාවත් නැත මිතුර.
ආදරය යනු ආත්මාර්ථකාමී උවමනාවන් ලස්සනට පාර්සල් කරන දෙයක් මිස අනෙකක් නොවේ... (එක් නිර්වචනයක් පමණි)
ආදරයක් නැතුව ජීවත් වෙන්නේ කෝම ? ජීවිතය ජීවත් කරවන්නේ ආදරය නේ !!!!ප.ලි. - මේ ලිපියත් එක්කම පිණිබිඳුගේ බ්ලොග් එකේ ගතගරපු සුන්දරම සුන්දර නිමේෂයක් ගෙවීගෙන යනවා. එහෙනම් අලුත් ලිපි කියවන්න එන්නම්. ගොඩක් අමාරු උනා කියවනකොට. මොකද ලිපි ගොඩක් තිබ්බනේ. හික්ස් :). හැබැයි නදී අක්කගේ බ්ලොග් එක තරම්ම නම් අමාරු උනේ නෑ. එයාගේ ලිපි 40ක් තිබ්බා.තව බ්ලොග් අඩවියක් හොයාගෙන යමනේ යා !!!වන්දක් වන් !!! වන්දක් වන් !!!!!
හිත් පොඩ්ඩට
ReplyDeleteබලෙන්ම ඇතුලු වූ කල
කොහොමද යන්න කියන්නෙ
මම නුඹට,
ආදරය...
අකැප කැප
ReplyDeleteහිමි අහිමි
ආදරය...
එපා තවත්
මා රිදවූ
නුඹ...ආදරය.
කරන කලට සුන්දර...
ReplyDeleteඅහිමි කලට වේදනා ගෙනෙන..
ආදරය
මොනවද කන්න වගේ බලන්නේ...
බලන්නේද.... ඔයාගේ ලස්සන...
ඉතින් ගිලින්න වගේ බලන් හිටියේ...
ම්... ආදරේ නිසා...
කොච්චරක් ආදරෙයිද මට...
කියන්න වචන නෑ...
කොහොම හරි කියන්න....
ඔයාගේ හුලගට පවා ආදරෙයි...
මාව ගිලින්න...
ඇයි ඒ...?
මගේ හුලගවත් වෙන කාටවත් වදින්න හොද නෑ...
http://pojje.blogspot.com/2010/11/blog-post_29.html
@dinesh , @..::| පොජ්ජේ |::..
ReplyDeleteආදරය නම් වූ ඒ කාලකණ්නි හැඟීම තරම් කිසි දෙයක් මා මෙතරම් සනසාවත් හඬවාවත් නැත මිතුර.
ආදරය යනු ආත්මාර්ථකාමී උවමනාවන් ලස්සනට පාර්සල් කරන දෙයක් මිස අනෙකක් නොවේ... (එක් නිර්වචනයක් පමණි)
ReplyDeleteආදරයක් නැතුව ජීවත් වෙන්නේ කෝම ? ජීවිතය ජීවත් කරවන්නේ ආදරය නේ !!!!
ReplyDeleteප.ලි. - මේ ලිපියත් එක්කම පිණිබිඳුගේ බ්ලොග් එකේ ගතගරපු සුන්දරම සුන්දර නිමේෂයක් ගෙවීගෙන යනවා. එහෙනම් අලුත් ලිපි කියවන්න එන්නම්. ගොඩක් අමාරු උනා කියවනකොට. මොකද ලිපි ගොඩක් තිබ්බනේ. හික්ස් :). හැබැයි නදී අක්කගේ බ්ලොග් එක තරම්ම නම් අමාරු උනේ නෑ. එයාගේ ලිපි 40ක් තිබ්බා.
තව බ්ලොග් අඩවියක් හොයාගෙන යමනේ යා !!!
වන්දක් වන් !!! වන්දක් වන් !!!!!