Pages

Sunday, November 28, 2010

අකැප ආදරය


අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

6 comments:

  1. හිත් පොඩ්ඩට
    බලෙන්ම ඇතුලු වූ කල
    කොහොමද යන්න කියන්නෙ
    මම නුඹට,
    ආදරය...

    ReplyDelete
  2. අකැප කැප
    හිමි අහිමි
    ආදරය...

    එපා තවත්
    මා රිදවූ
    නුඹ...ආදරය.

    ReplyDelete
  3. කරන කලට සුන්දර...
    අහිමි කලට වේදනා ගෙනෙන..
    ආදරය

    මොනවද කන්න වගේ බලන්නේ...
    බලන්නේද.... ඔයාගේ ලස්සන...
    ඉතින් ගිලින්න වගේ බලන් හිටියේ...
    ම්... ආදරේ නිසා...
    කොච්චරක් ආදරෙයිද මට...
    කියන්න වචන නෑ...
    කොහොම හරි කියන්න....
    ඔයාගේ හුලගට පවා ආදරෙයි...
    මාව ගිලින්න...
    ඇයි ඒ...?
    මගේ හුලගවත් වෙන කාටවත් වදින්න හොද නෑ...

    http://pojje.blogspot.com/2010/11/blog-post_29.html

    ReplyDelete
  4. @dinesh , @..::| පොජ්ජේ |::..

    ආදරය නම් වූ ඒ කාලකණ්නි හැඟීම තරම් කිසි දෙයක් මා මෙතරම් සනසාවත් හඬවාවත් නැත මිතුර.

    ReplyDelete
  5. ආදරය යනු ආත්මාර්ථකාමී උවමනාවන් ලස්සනට පාර්සල් කරන දෙයක් මිස අනෙකක් නොවේ... (එක් නිර්වචනයක් පමණි)

    ReplyDelete
  6. ආදරයක් නැතුව ජීවත් වෙන්නේ කෝම ? ජීවිතය ජීවත් කරවන්නේ ආදරය නේ !!!!

    ප.ලි. - මේ ලිපියත් එක්කම පිණිබිඳුගේ බ්ලොග් එකේ ගතගරපු සුන්දරම සුන්දර නිමේෂයක් ගෙවීගෙන යනවා. එහෙනම් අලුත් ලිපි කියවන්න එන්නම්. ගොඩක් අමාරු උනා කියවනකොට. මොකද ලිපි ගොඩක් තිබ්බනේ. හික්ස් :). හැබැයි නදී අක්කගේ බ්ලොග් එක තරම්ම නම් අමාරු උනේ නෑ. එයාගේ ලිපි 40ක් තිබ්බා.

    තව බ්ලොග් අඩවියක් හොයාගෙන යමනේ යා !!!
    වන්දක් වන් !!! වන්දක් වන් !!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...