Pages

Tuesday, November 30, 2010

පිස්සුද


වැස්ස...,
දඩස් ගාල
කඩන් වැටිල
එසැනින් පායලා ඉන්නෙ
උඹ
පසුතැවෙන හන්ද නේද..
පසුතැවෙනව නං
ඇයි
අනෝරාවට වැහි වස්සන්නෙ?
උඹ හින්ද
පොළොව දුක් විඳින හැටි..
අනේ මන්ද
පිස්සු උඹටද මටද..
නැත්තම්
අපි දෙන්නටමද..

10 comments:

  1. Welcome Friends!
    We would like to welcome you to Sri lanka Bookmarking Site to submit your latest and old posts' links.
    You can improve your sites' Traffic rank to your blogs. This is a Newest Bookmarking Site from Srilanka.
    This is for specialy created, who are publishers from sri lanka. You can submit you links in following catogeries :- Local News,
    World News, Technology, Music and Entertaintment.
    Please follow a few simple guidelines to make this site a better place:
    * Quality Content: Is your story relevant to the site?
    * Link Directly to the Source: Save people time by linking directly to the original news story.
    * Search First: Avoid duplicate submissions by searching to make sure someone else has not submitted the story already.
    * Be Descriptive: You are the story editor, so explain what it is and why it is cool.

    Be first 100 Top users to our Site and Get more Traffic to your site.
    Visit Today Our site : http://sridigg.co.cc
    SriDigg

    ReplyDelete
  2. අද එකත් ගොඩක් ලස්සනයි............

    ReplyDelete
  3. නෑ... නෑ...
    දෙන්නටම පිස්සු නෑ....
    ඒක තමයි සොබාදම් සත්‍ය...
    අනෝරාව....
    ඉඩෝරය...

    හරියට debit & credit
    වගේ...
    කොහොම හරි balance කරනවා...

    ReplyDelete
  4. @ dinesh, Princess Thushy

    හුඟක් ස්තුතියි අගය කරාට.

    ReplyDelete
  5. @ ..::| පොජ්ජේ |::..

    සොබාදහම එහෙම කරාට කමක් නෑ කියමුකො. ඒත් කෙනෙක්ගෙ හිතේ ඇතිවන ක්ෂණික ආවේගයට තරහ ගිහින් බැන්නට පස්සෙ දුක හිතිල පසුතැවුනාට වැඩක් තියෙද මිතුර. හිත කැඩුනොත් කැඩුනමයි නේද?

    ReplyDelete
  6. මටත් වැස්ස ගැන හිතුණු දෙයක්

    මහ වැස්ස..............
    විටෙක සිත් නලවන
    විටෙක සිත් කළඹන
    මහ පොළොව තෙමාලන
    මහ පොළොව දරුණු කරවන

    නමුදු ඒ කිම් වුවද
    ගනඳුරු මහ වැස්ස
    පරදාගෙන නැඟෙන
    හිරු දෙවිඳු අහසේ
    දිලෙනවා සත්තයි..................

    ReplyDelete
  7. @ Hasitha

    ලස්සන අදහසට ස්තූතියි මිතුර.

    ReplyDelete
  8. දුක් වින්දත් වැස්ස පොලවට ලොකු ආශිර්වාදයක් නේ. ඒ නිසා අපි ඉවසමු !!!

    ReplyDelete
  9. I enјoy lοoking through a post
    thаt will make men аnd women think.
    Also, thanks for allowing me to comment!

    my webpage :: Distribution Transformer

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...