ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසල්ට්ස් ආවනෙ. අපේ මල්ලි කෙනෙකුත් මේ පාර විභාගෙ ලිව්වා.
මූ ඉගෙන ගත්තු ඉගෙන ගැනිල්ලට අපි නම් මූ ගැන බලාපොරොත්තු අත ඇරලයි හිටියෙ. මේකගෙ ජීවිතේම කැඩෙටින්, ස්කවුටින්, මියුසික්, වීඩියෝ ගේම් සහ රස්තියාදු විතරයි. මූ පොතක් අල්ලනවා දැක්කොත් ඒ පවන් ගහගන්න මිසක් පාඩම් කරන්න නම් නෙමෙයි. ඒ තරම් හෝප්ලස්.
විභාගෙ කිට්ටු උනාමවත් මේකා පොතක් පාඩම් කරවන්න යොමු කරන්නම බැරි තැන මුගෙ තාත්තා හෙවත් අපේ මාමා කිව්වෙ "වැඩිය එපා අඩුම ගානෙ සී හතරයි එස් පහක් ගනින්" කියලා.
මූ මොකද කිව්වෙ දන්නවද.
"සී පහක් ගන්නම් හැබැයි රුපියල් පන්දාහක් දෙන්න ඕනෙ."
එහෙම හරි කමක් නෑ මූ විභාගෙ පාස් වෙනව නම්. මාමා කැමති උනා ඒකට.
කවුරුවත් නොහිතපු විදිහට මූට මේ පාර බී එකයි සී පහයි එස් දෙකයි. කෝමද අල්ලස.
මාමා පොරොන්දු වෙච්ච විදිහටම මූට රුපියක් පන්දාහක් දුන්නා. දෙන ගමන් පොඩි අවවාදයකුත් දුන්නා.
"උඹ ඕ ලෙවල් පාස් උනා වගේ මහන්සි වෙලා වැඩ කරලා ඒ ලෙවලුත් පාස් වෙයන්."
මුගේ උත්තරේ දන්නවද.
"හරි තාත්තෙ ඒ ලෙවලුත් පාස් වෙන්නම්. හැබැයි රුපියක් විසි පන්දාහක් ඕනෙ."
මාමට කලන්තෙ හැදුනලු. ඔන්න අපේ උන්ගෙ තරම. විභාග ලියන්නෙත් අල්ලසටයි දැන්.
මූ ඉගෙන ගත්තු ඉගෙන ගැනිල්ලට අපි නම් මූ ගැන බලාපොරොත්තු අත ඇරලයි හිටියෙ. මේකගෙ ජීවිතේම කැඩෙටින්, ස්කවුටින්, මියුසික්, වීඩියෝ ගේම් සහ රස්තියාදු විතරයි. මූ පොතක් අල්ලනවා දැක්කොත් ඒ පවන් ගහගන්න මිසක් පාඩම් කරන්න නම් නෙමෙයි. ඒ තරම් හෝප්ලස්.
විභාගෙ කිට්ටු උනාමවත් මේකා පොතක් පාඩම් කරවන්න යොමු කරන්නම බැරි තැන මුගෙ තාත්තා හෙවත් අපේ මාමා කිව්වෙ "වැඩිය එපා අඩුම ගානෙ සී හතරයි එස් පහක් ගනින්" කියලා.
මූ මොකද කිව්වෙ දන්නවද.
"සී පහක් ගන්නම් හැබැයි රුපියල් පන්දාහක් දෙන්න ඕනෙ."
එහෙම හරි කමක් නෑ මූ විභාගෙ පාස් වෙනව නම්. මාමා කැමති උනා ඒකට.
කවුරුවත් නොහිතපු විදිහට මූට මේ පාර බී එකයි සී පහයි එස් දෙකයි. කෝමද අල්ලස.
මාමා පොරොන්දු වෙච්ච විදිහටම මූට රුපියක් පන්දාහක් දුන්නා. දෙන ගමන් පොඩි අවවාදයකුත් දුන්නා.
"උඹ ඕ ලෙවල් පාස් උනා වගේ මහන්සි වෙලා වැඩ කරලා ඒ ලෙවලුත් පාස් වෙයන්."
මුගේ උත්තරේ දන්නවද.
"හරි තාත්තෙ ඒ ලෙවලුත් පාස් වෙන්නම්. හැබැයි රුපියක් විසි පන්දාහක් ඕනෙ."
මාමට කලන්තෙ හැදුනලු. ඔන්න අපේ උන්ගෙ තරම. විභාග ලියන්නෙත් අල්ලසටයි දැන්.
ශුවර් එකටම මිනිහා කොමස් කරයි.....
ReplyDeleteහොද බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නෙ.....
(පරිස්සමින් මිනිහා වෙලහකටත් ඔයාලව එහෙම බන්දල දෙන්නම් කියලා කාගෙන්වත් සල්ලි අරගෙනද දන්නෙ නැහැ)
විහිළුවට නෙමෙයි. ඇත්තටම මිනිහා කොමස් කරන්න තමා බලාපොරොත්තුව.
Deleteඌ නම් එලම බුවෙක් :)
ReplyDeleteමොනා උනත් තාත්තගෙ කණෙනුත් රිංගයි ඕකා නම්
Deleteසිරාවටම පැහැදිලි අනාගතයක් පේනවා.
ReplyDeleteසිර බිස්නස් මන් එක.
එල කොල්ලෙක්..!
මූ හදිස්සියෙ වත් කැම්පස් තේරුණොත් ඩිග්‍රී එක ඉවර කරන්න කීයක් ගනීද දන්නෑ
Deleteසිරා කතාව... කොල්ල හරි... අද කාලෙ එහෙම නැතිව බැහැ... ;)
ReplyDeleteවිබාග පාස් වෙන්න අල්ලස් දෙන්නෙ නම් ඈත අතීතෙ ඉඳල... මං ඕලෙවෙල් කලේ '99 දි... ඒ කාලෙ මගෙ යාලුවෙක්ට ගෙදරින් කියල තිබුන, ගන්න හැම D එකකටම රුපියල් 1000 ගානෙ දෙනව කියල, අම්මයි තාත්තයි දෙන්නගෙන්ම... වැඩේ කියන්නෙ, අපේ කාලෙ විබාගෙ ලේසි උනා... පොරත් සාමාන්‍යයෙන් මොලේ තියෙන පොරක්... මූ D 10ක් අරගෙන ගෙදරින් රුපියල් 20,000ක් ගත්තනෙ... :D
අපිට ඉරිසියාවෙ බැහැ ඒ දවස් වල...
මරු බිස්නස් එක නේ..
Deleteදේශපාලනය කරා නම් හොද අනාගතයක් තියෙයි.....
ReplyDeleteඕකා රටත් විකුනලයි පස්ස බලන්නෙ එහෙනම්
Deleteමූව උල තියන්න වටින්නෙ හෙහ්...හෙහ්...
ReplyDeleteමහ අණ්ඩපාලයෙක්
Deleteවරද කොල්ලගෙ නෙමෙයි!
ReplyDeleteඑසේ නම් වරද කාගේද
DeleteShik.... Oka karanna aye a/l, o/l liyanna bane dan.... Kohomath sira dial ekak... Mamath wish kala kiyanna. Ara b ekata 2000k illuwe nadda? (sory 4 mobile comment no sinhala )
ReplyDeleteනෑ මූ කෙලින්ම 5000 තමා ඉල්ලුවෙ. අපරාදෙ අපිට ඔය අයිඩියා එක ආව නම් හොඳ ගානක් හම්බකරගන්න තිබ්බා.
ReplyDeleteආන්න කොල්ලො
ReplyDeleteකියලා වැඩක් නෑ
Deleteයකෝ තාත්තට උවමනාවටද ඉගෙන ගන්නෙ...
ReplyDeleteඋගෙ හැටි එහෙම තමා
Deleteඑතකොට මූ ඩිග්‍රියට කීයක් ඉල්ලාවිද ...?
ReplyDeleteඒක ගැන තමා අපිත් බයෙන් ඉන්නෙ
Deleteඇත්තටම මේ සැරේ මම දන්න කුප්පයෝ සෙට් එකක්ම පාස් වෙලා එකෙක්ව 10 වසරෙදිම පොලිසියෙන් ගෙනිච්ච එකෙක්,,,හිතා ගන්නත් බෑ මුන් පාස් වෙලා කියද්දී,,මට පේන්නේ සාපෙ ලකුනු වෙනස් කරලා වගේ,,ආරංචියේ හැටියට s 20 ගනන්ලු
ReplyDeleteආ ඒක තමා මූත් පාස් උනේ. මූ වැඩ කරපු හැටියට මෙහෙම ගත්ත එක ඉහටත් උඩින්
Deleteඅන්න මිනිස්සු.. අපේ අම්මත් මට කාර් එකක් අරන් දෙනවා කිවුවා විභාගේ පාස් උනොත්.. හැබැයි එහෙම කිවුවේ රිසල්ට් එන්න කලින් දවසේ.. විභාගෙට කලින් කිවුවේ නෑනේ..
ReplyDeleteමෝටිවේෂන් එක තමා
Deleteමම සිස්සත්තෙ ලියද්දිත් අපේ මාමා ඔය වගේ අල්ලස් දුන්න. හැබැයි කටින් විතරයි.
ReplyDeleteඔයා ඉස්ට්‍රයික් කරන්න එපායැ ඉල්ලීම් ලබා දියව් කියලා
Deleteඅඩේ අපේ තාත්තටත් ඔහොම දෙනවනම්.... ෂික්... ඉරිසියාවේ බෑ :D :P
ReplyDeleteඅදහස දාලා බලන්න
Deleteදැන් කාලේ පොඩි එවුන් දියුණුයි අප්පා....... :P
ReplyDeleteකියලා වැඩක් නෑ අප්පා
Deleteඅන්න කොල්ලෝ... දිපං මේකට ඉඩමක්වත් ගෙයක් හදාගෙන එකතැන් වෙන්න කියලා.
ReplyDeleteඕකා ඔහොම යනකොට ඒකත් ලඟදිම කරගන්න බැරි නෑ.
Deleteහිකිස්..මම මේ අවුරුද්දෙනේ.. බ්ලොග් එකත් වහලා දාන්න වුණා.මොනවා වෙතත් ඔයාගේ මල්ලී අපේ ජාතියේම සහෝදරයෙක් විත්තිය පේනවා.
ReplyDeleteඑකම බෝට්ටුවෙ එහෙනම්
Deleteමාත් අනුගමනය කරලා බලන්ට ඕන..
ReplyDeleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
Deleteඅන්න කොල්ලො.... හැදෙන කොල්ලන් සල්ලි වලින් මැනේ.......කිව්වලු.
ReplyDeleteඒක තමා හරියන කතාව මූට
Deleteමූ ගංජා වත් ගහන්න පුරුදුවෙලාද....
ReplyDeleteඕකා සල්ලි වලට මොනා කරනවද මන්දා
Deleteහික්ස්....... මදෑ අපිට බැරි උනානේ කියන්න......
ReplyDeleteඒකනෙ අපරාදෙ
Deleteවිභාග කොමසාරිස් තනතුරට නං හරියනව.
ReplyDeleteඒකට තමා හරියන්නෙ
Deleteඅපිත් ඔහොම කලානම් ගොඩ තමා... :D
ReplyDeleteඑහෙනම් අපි ලක්ෂපතියො නේ
Deleteකොහොම හරි කමක් නෑ විභාගේ පාස් කරගත්තොත් නේද? :)
ReplyDeleteඒ හන්දා තමා මාමත් මූ කියන ගාණකට කැමති උනේ
Deleteකොහොම හරි කමක් නෑ විභාගේ පාස් කරගත්තොත් නේද?:)
ReplyDeleteසැහ්... මයෙ මොලේ කොහේ තිබුනද මංද ඒ කාලෙ.
ReplyDeleteඔන්න මෙහෙම අදහස් ආව නම් අපිත් ගොඩ නේ
Deleteපට්ට කොලුවෙක් නෙව .. කැම්පස් ගොහින් ඩ්ගිරිය ගන්න ලස්ස කීයක් ඉල්ලාවිද මන්දා
ReplyDeleteමගේ නඟත් ඔන්න ඕලෙවල් නම් උඩින්ම පාස් වුණා
අප්පේ නඟාට අපේ උණුසුම් සුභපැතුම්
Deleteමාර මොලේ...ඔය වගේ එවුන් තමයි එක පාරින් කැම්පස් යන්නේ...
ReplyDeleteඔය මොලේ ඕකා ඉගෙනීමට යොදවනවානම්
Deleteඅපේ මල්ලිත් බයික් එකක් ඉල්ලුවා AL පාස් උනාම. හත්වලාමේ පාස් උනානේ. අපි ඉතින් පොරොන්දු අමතක කරලා හිටියේ ඕනෑම කියලා. අන්තිමට මේකා කෑ ගහලා කරලා ගත්තා කොහොමහරි :පි
ReplyDeleteඉර හඳ ඉල්ලුවත් දෙන්න වෙනවා පාස් උනා නම්
Deleteකොල්ලගේ ගැට වලට අම්ම තාත්ත අහුවෙනවා..
ReplyDeleteඌව කොහොම හරි විභාගෙ පාස් කරවන්නයි ඕනෙ කරේ
Deletehikzzzzzzzz.....(පිසාචයා)
ReplyDelete:D
Deleteමිනිහට හරි යන්නේ කොමස් කිරිල්ල !!!
ReplyDeleteඔය ගනන් හිලවු එහෙම හොදට හරි යනවනේ.
එහෙම නැත්නම් මංත්‍රී කෙනෙක් කලා නම් හරි !
මිනිහව හරියන්නේ පාර්ලිමේන්තුවට :D
ReplyDelete