විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
සදාතනික සත්‍යයයක් පිණිබිදු !!!!ඒකයි අම්මගේ ආදරේ හැටි.මේ මිහිපිට ලබන්න පුලුවන් උත්තරීතර පදවිය ලබන්නේ අම්මලා.
සහතික ඇත්ත... කෙටියෙන් ලස්සනට ලියලා තියෙනවා... :)
ලස්සනයි....
කඳුළු තොටුපල ලග හිනැහීසෙනෙහසින් ලොව පෙන්නාසිනහ තොටුපලවෙත යවලානුඹ තවම ඇයි එතැනම අම්මේ..
හරිම ලස්සනයි අක්කියා..
ඉලව්වේ පිණි බිඳු ඇවිල්ල ගියාලු නේද, මං ජූල් සම්බෝලත් අරං ආවෙ. කෝ දැක්කෙ නෑ නෙව.
හ්ම්ම්,,,,
@ මධුරංග - ඒ කතාව නම් ඇත්ත
@ කොට ජීවිතේ - අම්මෙක්ගෙ ආදරේ අම්ම කෙනෙක් උන දවසට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙයි
@ MaRLaN - තැන්කූ මලේ..
@ Dinesh - දරුවො වෙනුවෙන්ම නැහීගෙන දුක් විඳින අම්මලා.
@ නිම්ශා - තැන්කූ නංගෝ..
@ nawammawatha - අනේ මට ආපු ගමන් ඉක්මනින් ආපහු යන්න උනා. ටික දෙනෙක්ව නම් රූපෙන් හිතාගත්තා මූණු පොතෙන් දැකල තියෙන හින්දා. ඒත් ඔයාලව අඳුර ගන්න බැරි උනානෙ අය්යේ. ආයෙ කට්ටිය සෙට් උනාම බලමුකෝ.
@ හිරණ්‍ය - මොකෝ බස්සෙක් වගේ..
හද රිදවන දෙපද හරිම අගෙයි.. මං කලාතුරකින් ගෙදර එනකොට ගේ ඉස්සරහ ගහ යට වාඩි වෙලා මගේ අම්ම හිටි හැටි මට මතක් උනා. මං අන්තිමට අම්මව දැක්කෙත් එතනදී. හැමදාම වගේ මං නොපෙනී යනතුරු බලන් හිටියේ එතැන ඉඳන්.. ඊළඟ පාර මං අම්ම බලන්න එනකොට එතන තිබුනේ සුදු කොඩියක් විතරයි..
ඇත්තටම ලස්සනයි . . . අම්මව මතක් උනා . . . . . මට ඉතිං අම්මගෙ ආදරේ උනුසුම ලැබුනේ අවුරුදු හතක් වගේ කෙටි කාලයක් නෙ. . . .
@ Lankapriya - ඒක නම් දරාගන්නත් අමාරු දුකක් දෙවියනේ. අම්ම කෙනෙක්ගෙ සුවඳ අපි මැරෙනකල්ම දැනෙනවා සහෝ.
@ ඕනයා - අනේ හරි දුකයි සහෝ. ඒක නෙමෙයි ඔන්න මම ඕනයා නම් දැක්කා එදා අවුරුදු උත්සවේදි. කතා කරන්න බැරි උනා හදිස්සියේ ඉක්මනට යන්න වෙච්ච හින්දා. ප්‍රොෆයිල් පින්තූරෙන් දැකලා තිබ්බ හින්දා මම අඳුර ගත්තා.
බොලේ ඉතිං . .. . "හූ" කියල හරි යන්න තිබුනනෙ . . ???මම කොහොමත් හැබැහින් දැකගන්න බලාන හිටි අයගෙන් කෙනෙක් තමා ඔයා . . . . සික් විතරක් . . . .
අම්ම ගැනනම් කවදාවත් කියල ඉවර කරන්න බෑ...
සදාතනික සත්‍යයයක් පිණිබිදු !!!!
ReplyDeleteඒකයි අම්මගේ ආදරේ හැටි.මේ මිහිපිට ලබන්න පුලුවන් උත්තරීතර පදවිය ලබන්නේ අම්මලා.
සහතික ඇත්ත... කෙටියෙන් ලස්සනට ලියලා තියෙනවා... :)
ReplyDeleteලස්සනයි....
ReplyDeleteකඳුළු තොටුපල
ReplyDeleteලග හිනැහී
සෙනෙහසින් ලොව පෙන්නා
සිනහ තොටුපල
වෙත යවලා
නුඹ තවම ඇයි
එතැනම අම්මේ..
හරිම ලස්සනයි අක්කියා..
ReplyDeleteඉලව්වේ පිණි බිඳු ඇවිල්ල ගියාලු නේද, මං ජූල් සම්බෝලත් අරං ආවෙ. කෝ දැක්කෙ නෑ නෙව.
ReplyDeleteහ්ම්ම්,,,,
ReplyDelete@ මධුරංග - ඒ කතාව නම් ඇත්ත
ReplyDelete@ කොට ජීවිතේ - අම්මෙක්ගෙ ආදරේ අම්ම කෙනෙක් උන දවසට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙයි
ReplyDelete@ MaRLaN - තැන්කූ මලේ..
ReplyDelete@ Dinesh - දරුවො වෙනුවෙන්ම නැහීගෙන දුක් විඳින අම්මලා.
ReplyDelete@ නිම්ශා - තැන්කූ නංගෝ..
ReplyDelete@ nawammawatha - අනේ මට ආපු ගමන් ඉක්මනින් ආපහු යන්න උනා. ටික දෙනෙක්ව නම් රූපෙන් හිතාගත්තා මූණු පොතෙන් දැකල තියෙන හින්දා. ඒත් ඔයාලව අඳුර ගන්න බැරි උනානෙ අය්යේ. ආයෙ කට්ටිය සෙට් උනාම බලමුකෝ.
ReplyDelete@ හිරණ්‍ය - මොකෝ බස්සෙක් වගේ..
ReplyDeleteහද රිදවන දෙපද හරිම අගෙයි.. මං කලාතුරකින් ගෙදර එනකොට ගේ ඉස්සරහ ගහ යට වාඩි වෙලා මගේ අම්ම හිටි හැටි මට මතක් උනා. මං අන්තිමට අම්මව දැක්කෙත් එතනදී. හැමදාම වගේ මං නොපෙනී යනතුරු බලන් හිටියේ එතැන ඉඳන්.. ඊළඟ පාර මං අම්ම බලන්න එනකොට එතන තිබුනේ සුදු කොඩියක් විතරයි..
ReplyDeleteඇත්තටම ලස්සනයි . . . අම්මව මතක් උනා . . . . . මට ඉතිං අම්මගෙ ආදරේ උනුසුම ලැබුනේ අවුරුදු හතක් වගේ කෙටි කාලයක් නෙ. . . .
ReplyDelete@ Lankapriya - ඒක නම් දරාගන්නත් අමාරු දුකක් දෙවියනේ. අම්ම කෙනෙක්ගෙ සුවඳ අපි මැරෙනකල්ම දැනෙනවා සහෝ.
ReplyDelete@ ඕනයා - අනේ හරි දුකයි සහෝ. ඒක නෙමෙයි ඔන්න මම ඕනයා නම් දැක්කා එදා අවුරුදු උත්සවේදි. කතා කරන්න බැරි උනා හදිස්සියේ ඉක්මනට යන්න වෙච්ච හින්දා. ප්‍රොෆයිල් පින්තූරෙන් දැකලා තිබ්බ හින්දා මම අඳුර ගත්තා.
ReplyDeleteබොලේ ඉතිං . .. . "හූ" කියල හරි යන්න තිබුනනෙ . . ???
ReplyDeleteමම කොහොමත් හැබැහින් දැකගන්න බලාන හිටි අයගෙන් කෙනෙක් තමා ඔයා . . . . සික් විතරක් . . . .
අම්ම ගැනනම් කවදාවත් කියල ඉවර කරන්න බෑ...
ReplyDelete