Pages

Thursday, April 7, 2011

හැපි හොලිඩේස්....


අවුරුදු නිවාඩුවත් ආවා නේද? කට්ටිය මොකද මේ පාර කරන්නෙ.

මම නම් ඔන්න ලොකූ නිවාඩුවක් ගන්නවා. අවුරුද්දට තෑගි බෝග අරගෙන ගමේ යන්නයි මගේ නම් ලෑස්තිය.

අවුරුද්දෙ වැඩි කාලෙයක් බෝඩිමේ බිත්ති හතරකට කොටු වෙලා ඉඳලා ගමේ යන්න ලැබෙනවා කියන්නෙ ඉතින් මට නම් ලෝකෙ තියෙන ලොකුම සැපත. තනියෙන් ජීවත් වෙනකොට පවුලක තියෙන අගේ වැඩිපුර දැනෙනවා වගේම හැමදාම ලුණුත් නැති මිරිසුත් නැති කඩ කෑම කාලා කාලා අම්මගෙ පොල් සම්බෝලෙ රසත් අමතක වෙලා හිටියෙ.

ඉතින් කියන්න විස්තරයි විශේෂයෙන්ම කෑම වට්ටෝරු ටිකකුයි අරන් ආපහු එන්නම්කො හොඳේ.

එහෙනම් ඔන්න දැන්මම මම සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතනවා ඔය හැමෝටම.

19 comments:

  1. ඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ආපහු ආවහම බෝඩිම තියෙන තැන කියන්න. මම එන්නම් කෑම ටික ගන්න... :D

    ReplyDelete
  2. සුභ අවුරුද්දක් වේවා පිණිබිඳු ! ඒවගේම සුභ ගමන් ගෙදරට යනකන්ම.
    අවුරුද්දෙන් පස්සෙ ආයෙ කැම ගැන පෝස්ට් ගොඩක් තියෙයි වගේ.....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා!.අම්මලා මතක් කලා කියන්නකෝ. :)

    ReplyDelete
  5. සුභ අවුරුද්දක් වේවා... කිව්වා...

    ReplyDelete
  6. !!.....වාවේ ක්දද්රුවුඅ ත්ළුඅ භසු
    (අනිත් පැත්තට කියවන්න...)

    ReplyDelete
  7. ඔන්න එහෙනම් පිණිබිදුටත් ගෙදර අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!. ගෙදර ගිහින් ගෙදර අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න. :) මාත් සෙනසුරාදා උදේම ගෙදර යන්න කියලා ඉන්නේ.



    ප.ලි.- වත්තට එන ඉබ්බන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! පිණිබිදු අක්කගෙන් පරිස්සම් වෙලා ඉන්න ඉබ්බෝ !!!!

    ReplyDelete
  8. සුභම සුභ අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  9. සුභම සුභ අලුත් අවුරුද්ද්ක් වේවා . . . . .

    ReplyDelete
  10. සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

    ReplyDelete
  11. පිණිබින්දු අක්කටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ... අපිට නම් නිවාඩු 12 වෙනිදා හවස අනේ මන්දා කරුම ජොබක් ..

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්ද්ක් වේවා ....!!

    ReplyDelete
  13. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    (අදනෙ දන්නෙ පිණිබිඳු ‍බ්ලොගක් ලියනව කියල... ඔයාගෙ පින්තූරෙ ක්ලික් කරල ගියාට බ්ලොගක් තියෙනව කියල පෙන්නන්නෙ නෑනෙ... එල එල... හිමිහිට කියවන්නම්කො..)

    ReplyDelete
  14. ඔන්න සම්පූර්ණ බ්ලොගය කියවල ඉවර කලා... දැන් ඉතින් ඉක්මනට අලුත් පෝස්ට් එකක් දාන්න වෙයි...

    කිරි පැණි උතුරන සුභ අළුත් අවුරුද්දක් වේවා !...

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා නංගි...

    ReplyDelete
  16. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  17. හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. අද තමා ආපහු ආවෙ. ඉක්මනට අලුත් පෝස්ට් එකක් දාන්නම්කෝ..

    ReplyDelete
  18. සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  19. පමා වුවද එසේම වේවා !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...