විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
බලන්නකෝ ඉතිං කොච්චර ගණං උනත් පාංම කන්න හිතෙන එකනේ වැඩේ! :D
ඒකනෙ වැඩේ
හෆ්ෆේ තමා ඒ අස්සේ ගනන් දවසින් දවස වැඩි වෙනවා
ඔලුව උස්සන්න ලේසි වෙන්නෙ නෑ
හා හා පාන්පිටි කියන්නේ තහනම් වචනේ.. ඕක කියන්නේ ත්‍රස්තවාදියෝ විතරයි..
දේශ ද්‍රෝහියෙක් වෙන්න පුලුවන්
ඒකනං ඇත්ත. ඒත් මම නං පාංවල ගනං බලන්නෙ නැතුව තුං වේලටම බත් කනව. "සමහරු" සම්බන්ධයෙනුත් එහෙමයි.
ඒක හොඳ අදහසක්
අනේ අපොයි පිණිබිඳුවො... :)
මොකෝ බං. උන්දැ ගැන අවුලකින් ලියපු එකක් නෙමෙයි..
පාන් රහ නෑ කියන කොට හැම පාන් ගෙඩියමත් එහෙම නෑ කියල හිතුන.
මටත් හිතුනේ ඔය ටිකමයි... රහ පානුත් තියෙනවා ඒ විතරක් නෙමෙයි ගණන් නැති පානුත්
අනේ ඔබා මාමෙ මේ ඔබෙන් මට ලැබෙන අන්තිම කමෙන්ටුව නේද. අදහගන්නත් බෑ ඔබ අප අතරින් වෙන් උනා කියලා. ඔබට නිවන් සුව ලැබේවා.
රංගි අක්කෙ ඒ ලංකාවෙ නම් නෙමෙයි
කොච්චර ගනං උනත් නොමිලේ පාං කන වැඩකාරොයොත් ඉන්නවා.. (අපිට බැරි උනාට )
ඒවා කවදහරි අහු වෙනවා
හරි හරි කවුද දැන් ගනං ඉස්සුවෙ
පාන් ගනන් ඉස්සුවෙ
ශාහ්හ්... නියම කතාව අක්කෙ!!! නියමායි!!!
තැන්කූ..
හදිස්සියේම අක්කට මොකද උනේ??
අක්කල බදින්න ලං වෙද්දි මේව මතක් වෙනව මල්ලී :)
හපොයි. එහෙම විශේෂ හේතුවක් නෑ
මේ අපි ගැන නෙවෙ නෙ ඉතින් කිව්වෙ
අපොයි නැත නැත.
කාට කියනවද මන්දා...
පාන් ගෙඩියටනෙ කිව්වෙ
සමහරුත් දැන් හරියටපාං වගේ..පුස්පාන් වගේ...
පුස් පාන් වගේ කට්ටියත් ඉන්නවා
ගණන් පෙන්නන උදවියත් පාන් කාලාම පිම්බිලා වෙන්න ඇති අක්කෙ..........
වෙන්න ඇති නේ
අපෝ ඔව්.. වැඩියෙන් ම කෙල්ලෝ තමයි ඉතින්.. මෙලෝ රහක් නෑ.. ඒ උනාට පට්ට ගණන්..
ඔන්න ස්ත්‍රී විරෝධී
අක්කගේ ටීම් එකට කඹ ඇදලා දිනෙව්වට කෝ අක්කා අපේ පැත්තේ එන්නේ නෑ නේ..~this comment is Not To Post~
Not To Post කියල තිබ්බත් මම පෝස්ට් කරේ උත්තරයක් දෙන්න ඕනෙ නිසයි. සොරි වෙන්ඩෝන. බ්ලොගේ මග හැරිලා තිබ්බෙ. ඔන්න ඒ පැත්තෙ ගිහින් ආවෙ හොඳේ.
නියම කතාව.. හික්ස්ස් ..දැන් අපට මෙහෙම අය හම්බ උනොත් කියන්න පුලුවන්.. අපෝ එයත් නිකන් "පාං වගේ" කියල..
එහෙම කියන්න පුලුවන්.
පවුල් වුනාම තේරෙයි 'අද මහන්සී අනේ මෙයා ඔය හොද්දක් එක්ක කමු පාං'ඉතිං කා..පාං..
යා යා
//පුහ්:බලන්ට එපැයි ගණං//හි හී..... නියමයි අක්කේ....කවුද දැන් අක්ක ට ගණං පෙන්නුවේ????~~~***දඟ මල්ල***~~~
අපේ උන්දැ ගැන ලියපු එකක් නෙවෙයි
අෆ්ෆේ මේක නම් මරු.. //පුහ්:බලන්ට එපැයි ගණං//ඔන්න මාත් ආව මේ පැත්තට :)
සාදරෙන් පිලිගන්නවා.
පාං බැරිනං කාහං කේක්!!
අම්මෝ ඒවත් ගණන්නෙ දැන්
පුම්බලා තියෙන අයත් ඉන්න නිසා හොඳයි
පාන් වගේ නේන්නම්.
බලන්නකෝ ඉතිං කොච්චර ගණං උනත් පාංම කන්න හිතෙන එකනේ වැඩේ! :D
ReplyDeleteඒකනෙ වැඩේ
Deleteහෆ්ෆේ තමා ඒ අස්සේ ගනන් දවසින් දවස වැඩි වෙනවා
ReplyDeleteඔලුව උස්සන්න ලේසි වෙන්නෙ නෑ
Deleteහා හා පාන්පිටි කියන්නේ තහනම් වචනේ.. ඕක කියන්නේ ත්‍රස්තවාදියෝ විතරයි..
ReplyDeleteදේශ ද්‍රෝහියෙක් වෙන්න පුලුවන්
Deleteඒකනං ඇත්ත. ඒත් මම නං පාංවල ගනං බලන්නෙ නැතුව තුං වේලටම බත් කනව. "සමහරු" සම්බන්ධයෙනුත් එහෙමයි.
ReplyDeleteඒක හොඳ අදහසක්
Deleteඅනේ අපොයි පිණිබිඳුවො... :)
ReplyDeleteමොකෝ බං. උන්දැ ගැන අවුලකින් ලියපු එකක් නෙමෙයි..
Deleteපාන් රහ නෑ කියන කොට හැම පාන් ගෙඩියමත් එහෙම නෑ කියල හිතුන.
ReplyDeleteමටත් හිතුනේ ඔය ටිකමයි...
Deleteරහ පානුත් තියෙනවා ඒ විතරක් නෙමෙයි ගණන් නැති පානුත්
අනේ ඔබා මාමෙ මේ ඔබෙන් මට ලැබෙන අන්තිම කමෙන්ටුව නේද. අදහගන්නත් බෑ ඔබ අප අතරින් වෙන් උනා කියලා. ඔබට නිවන් සුව ලැබේවා.
Deleteරංගි අක්කෙ ඒ ලංකාවෙ නම් නෙමෙයි
Deleteකොච්චර ගනං උනත් නොමිලේ පාං කන වැඩකාරොයොත් ඉන්නවා..
ReplyDelete(අපිට බැරි උනාට )
ඒවා කවදහරි අහු වෙනවා
Deleteහරි හරි කවුද දැන් ගනං ඉස්සුවෙ
ReplyDeleteපාන් ගනන් ඉස්සුවෙ
Deleteශාහ්හ්... නියම කතාව අක්කෙ!!! නියමායි!!!
ReplyDeleteතැන්කූ..
Deleteහදිස්සියේම අක්කට මොකද උනේ??
ReplyDeleteඅක්කල බදින්න ලං වෙද්දි මේව මතක් වෙනව මල්ලී :)
Deleteහපොයි. එහෙම විශේෂ හේතුවක් නෑ
Deleteමේ අපි ගැන නෙවෙ නෙ ඉතින් කිව්වෙ
ReplyDeleteඅපොයි නැත නැත.
Deleteකාට කියනවද මන්දා...
ReplyDeleteපාන් ගෙඩියටනෙ කිව්වෙ
Deleteසමහරුත් දැන් හරියට
ReplyDeleteපාං වගේ..
පුස්පාන් වගේ...
පුස් පාන් වගේ කට්ටියත් ඉන්නවා
Deleteගණන් පෙන්නන උදවියත් පාන් කාලාම පිම්බිලා වෙන්න ඇති අක්කෙ..........
ReplyDeleteවෙන්න ඇති නේ
Deleteඅපෝ ඔව්.. වැඩියෙන් ම කෙල්ලෝ තමයි ඉතින්..
ReplyDeleteමෙලෝ රහක් නෑ..
ඒ උනාට පට්ට ගණන්..
ඔන්න ස්ත්‍රී විරෝධී
Deleteඅක්කගේ ටීම් එකට කඹ ඇදලා දිනෙව්වට කෝ අක්කා අපේ පැත්තේ එන්නේ නෑ නේ..
ReplyDelete~this comment is Not To Post~
Not To Post කියල තිබ්බත් මම පෝස්ට් කරේ උත්තරයක් දෙන්න ඕනෙ නිසයි. සොරි වෙන්ඩෝන. බ්ලොගේ මග හැරිලා තිබ්බෙ. ඔන්න ඒ පැත්තෙ ගිහින් ආවෙ හොඳේ.
Deleteනියම කතාව.. හික්ස්ස් ..
ReplyDeleteදැන් අපට මෙහෙම අය හම්බ උනොත් කියන්න පුලුවන්.. අපෝ එයත් නිකන් "පාං වගේ" කියල..
එහෙම කියන්න පුලුවන්.
Deleteපවුල් වුනාම තේරෙයි 'අද මහන්සී අනේ මෙයා ඔය හොද්දක් එක්ක කමු පාං'
ReplyDeleteඉතිං කා..පාං..
යා යා
Delete//පුහ්:
ReplyDeleteබලන්ට එපැයි ගණං//
හි හී..... නියමයි අක්කේ....
කවුද දැන් අක්ක ට ගණං පෙන්නුවේ????
~~~***දඟ මල්ල***~~~
අපේ උන්දැ ගැන ලියපු එකක් නෙවෙයි
Deleteඅෆ්ෆේ මේක නම් මරු..
ReplyDelete//පුහ්:
බලන්ට එපැයි ගණං//
ඔන්න මාත් ආව මේ පැත්තට :)
සාදරෙන් පිලිගන්නවා.
Deleteපාං බැරිනං කාහං කේක්!!
ReplyDeleteඅම්මෝ ඒවත් ගණන්නෙ දැන්
Deleteපුම්බලා තියෙන අයත් ඉන්න නිසා හොඳයි
ReplyDeleteපාන් වගේ නේන්නම්.
ReplyDelete