අලුත් ඇස් ගාණක් පිරික්සයි හනි හනික
සුදුසුදැයි ඈ සිතති මනාලිය වීමට
ඩෙනිම් ටී ෂර්ට් නැත
රැළි සාය දෙපතුල ළඟට
කෙලින් කළ කොණ්ඩය
සඟවමින් කණ පිටුපස
කිංකිණි සිනා දඟ බැලුම් නැති
කෝල සිනහා අඩු කතාවෙන්
අම්මා තල්ලු කරයි
නැන්දම්මාට තේ අල්ලන්න
ප්‍රේමය නීතිගත කරන්නට සැරසෙයි
අලුත් ඇස්, පිරික්සුම් ඇස්, කුතුහලය පිරි ඇස් අතර
හුරුපුරුදු නෙතු ගැටුණු කල
පුපුරන්නට ආ සිනහව දෙදෙනාම
කැස්සකින් යටපත් කල
කවදා කෑ ටකරන්ද බොල
හප්පටසිරි අදුනන කෙනෙක් ද හිටියේ.ලිපිය ලස්සනයි......අවසානය තවම සොයමි
ReplyDeleteඅවුරුදු ගානක් ආදරේ කරාට බඳින්න කලින් ගෙදරින් ආවම කොච්චර උනත් හරිම නුහුරුයිනෙ. ළඟදි ඒ අත්දැකීම ලැබුවා. ඒකයි මේක ලියුවේ
Deleteලගදිම වෙඩින් එකක් වගේ.... :)
ReplyDeleteයා යා. දැන් ප්ලෑනිං
Deleteපිණිබිඳු බඳින්න යන්න වගේ හදන්නේ. හොදයි හොදයි. ඒකත් ජය සිරි මංගලම් කියලා කිව්වා ලු !!
ReplyDeleteබඳින්න තමා යන්නෙ
Deleteමරු මරු
Deleteහරි වෙඩිමක් වෙන්ට යන්නේ..
ReplyDeleteජය මංගලම් කිව්වා..හිකිස්..
කඹ ඇදලා වැඩේ ගොඩ දාගෙන වගේ..
හික්ස්. කඹ අදින්න අවුරුදු හයකට කලින් වැඩේ ගොඩ ගිහින් තිබ්බෙ
Deleteඅවුරුදු 6ක් දෙන්න දෙපැත්තට ඇද ඇද ඉදලා.. :)
Deleteජය !
පිණිබිඳු එහෙනම් කාටත් නොකියා බඳින්න වගේ හදන්නෙ. මනමාල මහත්තයත් මතක් කලා කියන්නකො.
ReplyDeleteහරි හරි මම කියන්නම්කො
Deleteගෑණු මායම තමා ඉතින් :D
ReplyDeleteමොන මායම්ද ආයෙ
Deleteඅත්දැකීමක් නොවැ ?
ReplyDeleteනැතුව නැතුව
Deleteඔය ටකරම මමත් කා තිබේ...
ReplyDeleteඑහෙනම් වෙල්කම් ටු ද ක්ලබ්
Deleteබඩුම තමා හික්ස්ස්...
ReplyDeleteHe hee... maru wadea....... :D :D
ReplyDelete~~**Daga Malla**~~~
එහෙනම්... ජයසිරි සුභ මංගලම්..
ReplyDeleteක්සැන්ඩර් | Xander
(ලොග් වෙන්න කම්මැලියි එකයි අද ඇනෝ..)
තැන්කූ වේවා
Deleteගෙදරත් ආවයි, මක්කයි ගෙනාවෙ වයින් බෝතලයක්ද ?
ReplyDeleteඅපෝ නවම් අයියා මාව දැන් බේබදු ගානටම දාලනෙ.
Deleteඉක්මනටම සුභ ආරන්චියක් ලැබෙයි නෙ.....
ReplyDeleteඔව් තව මාස අටකින් විතර
Deleteඅවුරුදු උත්සවේට ආවනෙ...මම නම් කතා කලා ඒ අයියත් එක්ක...සුභ පැතුම් අක්කෙ...
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteමන් එන්නේ නෑ මේ පැත්ත පළාතේ.. අපේ පැත්තේ එන්නේ නැති හින්දා.
ReplyDeleteතරහ අවසර. ඔන්න ඒ පැත්තෙ ආවා මම
Deleteමේ මට කියනවා කිව්වා නේද??
ReplyDeleteඋඹට කිව්වොත් එහෙ එනවද
Deleteබලමු ට්‍රයි එකක් දාලා.එන්න ආසයි බං.
Deleteහා හා අපිටත් ඕනේ ඔන්න වෙඩින් කේක්....
ReplyDeleteදෙන්නම් ගමකට. අක්කට කන්න හොඳද
Deleteමට පේන්නේ මේක තඩි කුමන්ත්‍රනයක්...! මනාලයා නොදන්න පාට් එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බලන්න ගිහිං වගේ...
ReplyDeleteනොදන්න පාට් එකෙන් නෙමෙයි දන්න පාට් එකෙන්මයි ආවෙ.
Deleteමාසෙකට විතර පස්සෙ බ්ලොග් කියවන්න පටන් ගත්තෙ, ඒ අස්සෙ වෙඩිමකුත් එහෙනං...
ReplyDeleteමේ දවස් වල පේන්න නැතුව හිටියෙ මොකෝ. අයියෝ ඔබා මාමා එක්ක අවුරුදු උත්සවේදි කතා කරන්නවත් බැරි උනා.
Deleteමේ කමෙන්ට් එක දැක්කම පොඩි දුකකුත් හිතේ ඇති උනා. :(
Deleteඑහෙනම් ලඟදිම කේක් කෑල්ලක් කතෑකි.
ReplyDelete