දෙකම්මුල් දිගේ බේරිලා
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..
ලොවටම හොරෙන්
ReplyDeleteසිනහවක් යටින්
හෙලනා කදුලැලි
කෙතරම් ඇත්ද...?
..::| පොජ්ජේ |::.. ,
ReplyDeleteමේ ලෝකෙ වැඩියෙන්ම හිනා වෙන්නෙ හිත යටින් හොඳටම අඬන අය කියනවනෙ.
නියමයි.. ආ... මැක්සා... මුළු හිතේම තියෙන දුක හංගන් හිනාවෙන එක ලේසි නෑ.
ReplyDeleteදුක සඟවන් හිනාවෙනකොට ඒ දුක තවත් වැඩි වෙනවා.
ReplyDelete@ prasanna86k, dinesh,
ReplyDeleteඇත්ත. ජීවිතය ගෙවෙනකොට දුක හංගගෙන හිනාවෙනව ඇර වෙන මොනා කරන්නද නේද? ස්තූතියි යාලු මේ පැත්තෙ ආවට.