විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
මම මේ කල්පනා කරේ ඔයාගේ කටේ රත්තරන් දාන්නද?? ප්ලැටිනම් දාන්නද කියල. සහතික ඇත්ත කතාව..
ඇත්ත. කතාව සහතික ඇත්ත. අපේ මිනිස්සුන්ට ඔය ටික හිතන්න බැරි හැටි!!! අපේ නොලැබීම අනිත් කෙනාගේ ලැබීම වෙන්න පුලුඅන්. ඒක ලෝක ස්වබාවය.
@ ADK කොලුවා - ඔය ජාති දෙකෙන්ම ටික ටික දැම්මනං...
@ මධුරංග - ඒක ඇත්ත. ඒත් අපි කවුරුත් මේ වගේ හිතන්නෙ නේද වෙලාව ආවම.
පික්ශුද ආය දෙකක් නෑ.පන්දම අල්ලලා තමයි ඔය ගිහින් තියෙන්නෙ,නැත්තං ඕක ලැබෙන්න තිබ්බෙ මට. :ඩි
අනේ මං දන්නේ නෑ ඔව්වා... අපිට ඉතිං දෙකම නෑනේ... ඒක එතකොට මොකද්ද කියන්නේ අක්කේ...?
"කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."
ඉකේ.....මෙන්න උම්මා දෙන මෙවා එකක් දාලා....ඈක්කා...
මට හිමි උනේ නෑ කියලා ඊර්ශ්‍යා කරන්නැතුව ඉන්න පුළුවන්නම් එක තමයි වටිනම දේ..
අනුන්ට ලැබුනොත් අවාසනාව නැත්තං අදක්ෂකම!
හික්ස්....ගොඩක් අය හිතට ගතයුතු කතාවක්.නොලැබෙන ලොවකට හඬා පලක් නෑ කියන්නේ ඕකට තමා.ශෝක් කවි පොඩ්ඩ.
@ නදී - ඔන්න පේනවනෙ සජීවී උදාහරණ. හික්ස්.
@ prasanna86k - එතකොට කියන්නෙ බං මෙලෝ රහක් නැති ජීවිත කියලා.
@ ටී.බී. හේරත් - අනේ සාදු සාදු.
@ රත්ගමයා - ඉකේයියා.... පල යන්න.
@ Dinesh - ඒක ඇත්ත සහෝ..
@ ඉන්දික උපශාන්ත - එහෙම තමා හිතන්නෙ.
@ කස්සා - ඔයාගෙ කතාව හරි. ස්තූතියි කස්සා..
අනිවා අක්කේ...මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය...
පිණිබිඳු අක්කට කවුරු හරි නෝන්ඩියක් දාල වගේ...
එතකොට "පන්දමකින් ලැබීම" වැටෙන්නෙ මොන කැටිගරියටද ????
මේක නම් තඩි හින්ට් එකක් වගේ.. එහෙම නේද ???
@ ශාන්..... - "මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය" මම කැමතියි ඒ වචන ටිකට.
@ සාතන් - නෑ බං. මට වෙච්ච දෙයක් නෙමෙයි. මම දැක්ක දෙයක්. එකට වැඩ කරපු කෙනෙක්ට ප්‍රමෝෂන් එකක් හම්බ වුනා. කට්ටිය සෑහෙන කතා කිව්වා. ඒත් මට අන්තිමට හිතුනෙ ඕක තමන්ට ලැබුණානම් ඒත් ඔහොමද කියන්නෙ කියලා.
@ ඕනයා - එතකොට කියන්නෙ උගෙ වාසනාව මගෙ අවාසනාව.
@ රවින් - හික්ස්. සාතන්ට දීපු උත්තරේ බලන්නකො.
කාගෙ කනට ද මේ පුරවල එකක් දීල තියෙන්නෙ?
නැතුව නැතුව... පන්දමම තමයි....!!
@ nawammawatha - අප්පොච්චියේ කාටවත් නෙමෙයි. වෙච්ච පොඩි සිද්දියක් හින්දා ලියන්න හිතුනෙ.
@ චමිල - ආ.. ඔය තියෙන්නෙ...
කෙල්ලෝ කියන්නේ මාර ඉරිසියාකාර කට්ටියක්
@ හිස් අහස,ඒ සම්භන්ධයෙන් නම් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියනව...
@ හිස් අහස - අන්න අන්න පුතා වරද්ද ගත්ත තැන. Don't mess with us. huh.
@ ටී.බී. හේරත් - පුහ්.. මුන්ගෙ වචන බලපල්ලකො.
ලැබීම තාම නේද හැමදේම?
පින්තූරේ දැක්කාම මම හිතුවේ වෙනම කතාවක්...:D
@ දිලීප - ඒක ඇත්ත.
@ Podi Kumarihami - ඒ පින්තූරෙටත් මේක අදාලයි නේද
සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........ඒත් හැමෝම ඔය විදියට හිතන්නෙ නැහැ .......
මම මේ කල්පනා කරේ ඔයාගේ කටේ රත්තරන් දාන්නද?? ප්ලැටිනම් දාන්නද කියල. සහතික ඇත්ත කතාව..
ReplyDeleteඇත්ත. කතාව සහතික ඇත්ත. අපේ මිනිස්සුන්ට ඔය ටික හිතන්න බැරි හැටි!!! අපේ නොලැබීම අනිත් කෙනාගේ ලැබීම වෙන්න පුලුඅන්. ඒක ලෝක ස්වබාවය.
ReplyDelete@ ADK කොලුවා - ඔය ජාති දෙකෙන්ම ටික ටික දැම්මනං...
ReplyDelete@ මධුරංග - ඒක ඇත්ත. ඒත් අපි කවුරුත් මේ වගේ හිතන්නෙ නේද වෙලාව ආවම.
ReplyDeleteපික්ශුද ආය දෙකක් නෑ.පන්දම අල්ලලා තමයි ඔය ගිහින් තියෙන්නෙ,නැත්තං ඕක ලැබෙන්න තිබ්බෙ මට. :ඩි
ReplyDeleteඅනේ මං දන්නේ නෑ ඔව්වා... අපිට ඉතිං දෙකම නෑනේ... ඒක එතකොට මොකද්ද කියන්නේ අක්කේ...?
ReplyDelete"කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."
ReplyDeleteඉකේ.....මෙන්න උම්මා දෙන මෙවා එකක් දාලා....ඈක්කා...
ReplyDeleteමට හිමි උනේ නෑ කියලා ඊර්ශ්‍යා කරන්නැතුව ඉන්න පුළුවන්නම් එක තමයි වටිනම දේ..
ReplyDeleteඅනුන්ට ලැබුනොත් අවාසනාව නැත්තං අදක්ෂකම!
ReplyDeleteහික්ස්....
ReplyDeleteගොඩක් අය හිතට ගතයුතු කතාවක්.නොලැබෙන ලොවකට හඬා පලක් නෑ කියන්නේ ඕකට තමා.ශෝක් කවි පොඩ්ඩ.
@ නදී - ඔන්න පේනවනෙ සජීවී උදාහරණ. හික්ස්.
ReplyDelete@ prasanna86k - එතකොට කියන්නෙ බං මෙලෝ රහක් නැති ජීවිත කියලා.
ReplyDelete@ ටී.බී. හේරත් - අනේ සාදු සාදු.
ReplyDelete@ රත්ගමයා - ඉකේයියා.... පල යන්න.
ReplyDelete@ Dinesh - ඒක ඇත්ත සහෝ..
ReplyDelete@ ඉන්දික උපශාන්ත - එහෙම තමා හිතන්නෙ.
ReplyDelete@ කස්සා - ඔයාගෙ කතාව හරි. ස්තූතියි කස්සා..
ReplyDeleteඅනිවා අක්කේ...මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය...
ReplyDeleteපිණිබිඳු අක්කට කවුරු හරි නෝන්ඩියක් දාල වගේ...
ReplyDeleteඑතකොට "පන්දමකින් ලැබීම" වැටෙන්නෙ මොන කැටිගරියටද ????
ReplyDeleteමේක නම් තඩි හින්ට් එකක් වගේ.. එහෙම නේද ???
ReplyDelete@ ශාන්..... - "මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය" මම කැමතියි ඒ වචන ටිකට.
ReplyDelete@ සාතන් - නෑ බං. මට වෙච්ච දෙයක් නෙමෙයි. මම දැක්ක දෙයක්. එකට වැඩ කරපු කෙනෙක්ට ප්‍රමෝෂන් එකක් හම්බ වුනා. කට්ටිය සෑහෙන කතා කිව්වා. ඒත් මට අන්තිමට හිතුනෙ ඕක තමන්ට ලැබුණානම් ඒත් ඔහොමද කියන්නෙ කියලා.
ReplyDelete@ ඕනයා - එතකොට කියන්නෙ උගෙ වාසනාව මගෙ අවාසනාව.
ReplyDelete@ රවින් - හික්ස්. සාතන්ට දීපු උත්තරේ බලන්නකො.
ReplyDeleteකාගෙ කනට ද මේ පුරවල එකක් දීල තියෙන්නෙ?
ReplyDeleteනැතුව නැතුව... පන්දමම තමයි....!!
ReplyDelete@ nawammawatha - අප්පොච්චියේ කාටවත් නෙමෙයි. වෙච්ච පොඩි සිද්දියක් හින්දා ලියන්න හිතුනෙ.
ReplyDelete@ චමිල - ආ.. ඔය තියෙන්නෙ...
ReplyDeleteකෙල්ලෝ කියන්නේ මාර ඉරිසියාකාර කට්ටියක්
ReplyDelete@ හිස් අහස,
ReplyDeleteඒ සම්භන්ධයෙන් නම් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියනව...
@ හිස් අහස - අන්න අන්න පුතා වරද්ද ගත්ත තැන. Don't mess with us. huh.
ReplyDelete@ ටී.බී. හේරත් - පුහ්.. මුන්ගෙ වචන බලපල්ලකො.
ReplyDeleteලැබීම තාම නේද හැමදේම?
ReplyDeleteපින්තූරේ දැක්කාම මම හිතුවේ වෙනම කතාවක්...:D
ReplyDelete@ දිලීප - ඒක ඇත්ත.
ReplyDelete@ Podi Kumarihami - ඒ පින්තූරෙටත් මේක අදාලයි නේද
ReplyDeleteසහතික ඇත්ත කියලා තියෙන්නෙ ........
ReplyDeleteඒත් හැමෝම ඔය විදියට හිතන්නෙ නැහැ .......