විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
අනේ මන්දන්නෑ . . . . මෙවුවට කොහොම කොමෙන්ට් කරන්නද කියල . . . . හැබැයි ලස්සනට ලියල තියනව . . . . කොහෙන් ගැටගැහෙන වචනද මන්ද
ඕනයියා කිව්වා වගේ මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.ලස්සනයි!
හෝ..ගාල වහින්න කියල ප්‍රර්තනා කරනව!
නන්දා මාලිනි මහත්මියගේ ගීයක් මතක් විය."වහින්නට ඇත්නම් .... වියලි ගම්බිම් වලට ඉහලින්" (මතක් උනාට හරියටම පද මතක නෑ. :))කමෙන්ට් හිරවිය. කමෙන්ට් නොකරම ලස්සනයි පමණක් කියා යන්න්ට යමි.ඇත්තටම ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක්. වැලන්ටයින් කාඩ් එකකට ලියන්න හොද අදහසක්.
පද බැදිල්ල ලස්ස්නයිකමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බෑ, ඒ නිසා පස්සේ කමෙන්ට් එකක් දන්නම් :)
ලස්ස්නයි! මගේ නියන් අහසටත් වැහි වලාකුලක් එනවනම්?
නියං අහසටවැහි පැතුම් මතු කල නුඹ,.වැහි එනතෙක් බලා ඉද්දී මා දමා ගිය අරුමය කිම,..
පිස්සු වගේ නිකං මේක කියවලා
නියං අහසත් වැහි ඵල දරණවලු දුකින් තැවෙන හදවතක් දැක්කම
නියං අහසද ? නියං පොළොවද නඟේ ?......මම නම් හිතන්නෙ නියං පොළොවනියං පොළොව තෙමී යන්න ඇද හැලියන් අළුත් වරුසාව....
නුඹයි වළාකුලවැස්ස අරන් ආවනියං වැදි ගිය මසිත් අහසට..
පිණිබිඳු අක්ක අයියට බටර් පාරක් ගෑවද මන්ද?... ;)බටර් වුනත් මරු හොඳේ.. :D
හ්ම්... මට අදහස් නෑ .. මම මොනා කීන්නද ? මේක කියවලා මම ලොප් උනා ! මේක හොඳද නරකද කියලාවත් කියන්න තේරෙන්නේ නෑ ! .ඒකත් මරු අපිව "බම්ප්" කරා ඔයාගේ කවිය
දැනේද අහසට වෙනසක්හැර ලබන රොස් පරොස්නියඟයෙන් හෝ මුරුග වැස්සෙන්
"මගෙ ආදර පවසට ඔබනියං කලට හඬන අහස..."
ලස්සනයි.. හොදයි, රමණීයයි..
මොකක් හරි වෙලා තියෙන පාටයි. එක්කෝ හේකිට කවුරු ගැන හරි ඉරිසියා හිතිලා.ලියන මගුලක් කෙලින් ලියන්නකෝ අප්පා. අපි මෙව්වයේ තේරුම හොයන්න ගියාම කන්න බොන්නත් අමතක වෙනවා... දැන් දිගමට කවි වගේ.... බලමුකෝ ඊළඟ එක... අර කලින් වගේ හොම්බ කට සමතලා කරගත්ත ඒවා නැද්ද?
@ prasanna86k,කියූ අරුත රසවත් නොකියූ අරුත වඩා රසවත් නෙ...
දැන් ඔය වැහි වලාකුල කියල කියන්නෙ ඇයි, ඒ අයිය කලුද? :P
හොඳට පද වැල් ටික ගලපලා තියනවා ......
අනේ මන්දන්නෑ . . . . මෙවුවට කොහොම කොමෙන්ට් කරන්නද කියල . . . . හැබැයි ලස්සනට ලියල තියනව . . . . කොහෙන් ගැටගැහෙන වචනද මන්ද
ReplyDeleteඕනයියා කිව්වා වගේ මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
ReplyDeleteලස්සනයි!
හෝ..ගාල වහින්න කියල ප්‍රර්තනා කරනව!
ReplyDeleteනන්දා මාලිනි මහත්මියගේ ගීයක් මතක් විය.
ReplyDelete"වහින්නට ඇත්නම් .... වියලි ගම්බිම් වලට ඉහලින්"
(මතක් උනාට හරියටම පද මතක නෑ. :))
කමෙන්ට් හිරවිය. කමෙන්ට් නොකරම ලස්සනයි පමණක් කියා යන්න්ට යමි.ඇත්තටම ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක්. වැලන්ටයින් කාඩ් එකකට ලියන්න හොද අදහසක්.
පද බැදිල්ල ලස්ස්නයි
ReplyDeleteකමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බෑ, ඒ නිසා පස්සේ කමෙන්ට් එකක් දන්නම් :)
ලස්ස්නයි! මගේ නියන් අහසටත් වැහි වලාකුලක් එනවනම්?
ReplyDeleteනියං අහසට
ReplyDeleteවැහි පැතුම් මතු කල
නුඹ,.
වැහි එනතෙක් බලා ඉද්දී
මා දමා ගිය අරුමය
කිම,..
පිස්සු වගේ නිකං මේක කියවලා
ReplyDeleteනියං අහසත් වැහි ඵල දරණවලු දුකින් තැවෙන හදවතක් දැක්කම
ReplyDeleteනියං අහසද ? නියං පොළොවද නඟේ ?......
ReplyDeleteමම නම් හිතන්නෙ නියං පොළොව
නියං පොළොව තෙමී යන්න ඇද හැලියන් අළුත් වරුසාව....
නුඹයි වළාකුල
ReplyDeleteවැස්ස අරන් ආව
නියං වැදි ගිය
මසිත් අහසට..
පිණිබිඳු අක්ක අයියට බටර් පාරක් ගෑවද මන්ද?... ;)
ReplyDeleteබටර් වුනත් මරු හොඳේ.. :D
හ්ම්... මට අදහස් නෑ .. මම මොනා කීන්නද ? මේක කියවලා මම ලොප් උනා ! මේක හොඳද නරකද කියලාවත් කියන්න තේරෙන්නේ නෑ ! .
ReplyDeleteඒකත් මරු අපිව "බම්ප්" කරා ඔයාගේ කවිය
දැනේද අහසට වෙනසක්
ReplyDeleteහැර ලබන රොස් පරොස්
නියඟයෙන් හෝ මුරුග වැස්සෙන්
"මගෙ ආදර පවසට ඔබ
ReplyDeleteනියං කලට හඬන අහස..."
ලස්සනයි.. හොදයි, රමණීයයි..
ReplyDeleteමොකක් හරි වෙලා තියෙන පාටයි. එක්කෝ හේකිට කවුරු ගැන හරි ඉරිසියා හිතිලා.
ReplyDeleteලියන මගුලක් කෙලින් ලියන්නකෝ අප්පා. අපි මෙව්වයේ තේරුම හොයන්න ගියාම කන්න බොන්නත් අමතක වෙනවා... දැන් දිගමට කවි වගේ.... බලමුකෝ ඊළඟ එක... අර කලින් වගේ හොම්බ කට සමතලා කරගත්ත ඒවා නැද්ද?
@ prasanna86k,
ReplyDeleteකියූ අරුත රසවත් නොකියූ අරුත වඩා රසවත් නෙ...
දැන් ඔය වැහි වලාකුල කියල කියන්නෙ ඇයි, ඒ අයිය කලුද? :P
ReplyDeleteහොඳට පද වැල් ටික ගලපලා තියනවා ......
ReplyDelete