මගෙ විතරද හිත රිදෙන්නෙ
ඔය ඇස් දෙක නුදුටුවාම
මට විතරද දුක හිතෙන්නෙ
ඔය කටහඬ නොඇසුනාම
ඔය ගල් හිත උණු කරන්න
මට බැරි බව දනිමි හොඳට
මගේ කඳුළු කුමට නුඹට
බොට හොඳ නම් මට කුමටද...
ඔය ඇස් දෙක නුදුටුවාම
මට විතරද දුක හිතෙන්නෙ
ඔය කටහඬ නොඇසුනාම
ඔය ගල් හිත උණු කරන්න
මට බැරි බව දනිමි හොඳට
මගේ කඳුළු කුමට නුඹට
බොට හොඳ නම් මට කුමටද...
මගෙ හිත නම් රිදෙන් නෑ - ඔය ඇස් දෙක නුදුටුවාට
ReplyDeleteමට නම් දුක හිතෙන් නෑ - ඔය කටහඬ නොඇසුනාට
මගෙ ගල් හිත උණු කරන්න - හැදුවත් බෑ එය කරන්ට
උඹේ කඳුළු මට කුමට ද - මා උඹට පෙම් නොකල කලට
එළ කවියක් ඈ... ඔන්න මම ඒකම අනිත් පැත්ත ගැහුවා.... :D
මේ මොකෝ මේ?
ReplyDeleteඅනේ මේ මොකද?
ReplyDelete@ සෝරෝ - හෙහ්.. මට ඔහොම කිව්වොත් එහෙම මගෙන් කන්න තමා.
ReplyDelete@ MaRLaN - එයා හරි බිසී පර්සන් කෙනෙක් වෙලානෙ.
ReplyDeleteමම පෝස්ටුවක් එහෙම දාල හොයන්න කියල හැදුවෙ... කුණු කාණුවෙ බෝඩිමට ගියත් හරි අතුරුදහන් වුනානෙ...
ReplyDeleteමොකෝ අප්සෙට් කවියක්?...
@ ගලායන ජීවිතය - සුට්ටි වලියක්. ඇයි අප්පා මට කෝල් කරන්නෙත් නෑ වැඩලු. එන්නෙත් නෑ වැඩලු. හිටපංකෝ.
ReplyDelete@ සාතන් - ආ.. මම ගෙදර ගියානෙ නිවාඩුවක් දාලා. ඒකයි අතුරුදහන් වෙලා හිටියෙ. ගෙදර ගියාම මෙලෝ සිහියක් නෑනෙ.
ReplyDeleteකෙල්ලන් විකාරය
ReplyDeleteඑලෙසම භයන්කාරය
අහිංසක කොල්ලන්ය
එනිසා උන් අනාතය.. ;)
මේ කෙල්ලො හිතන් ඉන්නෙ වැඩපලේ උන් වැඩ නොකර හිටිය කියල ලොක්කො බනින්නෙ නැතුව ඉන්නව වගේම කොල්ලන්ටත් බනින්නෙ නැතුව ඉන්නව කියලනෙ...
හරි හරි ඉතිං පොඩ්ඩක් ඉවසලා ඉන්න... එයි එයි... නැත්තං අඩුම ගානේ කෝල් එකක්වත් දෙයි....
ReplyDeleteහැක් හැක්....
ReplyDeleteඉලව් ලව්
කවිය නම් ලස්සනයි අක්කා. ඒත් තමන් ආදරේ කරන කෙනාට ඔය වගේ කතා කරන එක නම් හරි නෑ.
ReplyDeleteඅන්න හරි. එයාට හොද නම් මට මොකෝ කියලා තමයි ඉන්න ඕනේ.
ReplyDeleteඇත්තටම මොකෝ පිණිබිඳු මේ ?
කවිය ලස්සනයි.
"බොට හොඳ නම් මට කුමටද..."
ReplyDeleteඅපෝ ඕව බයිල! අපි නොදන්න මොණරතැන්න..
නෙතට නෙතින් මිමිණුව මුත් අඳුරේ හිඳ
ReplyDeleteමියුරු හඬින් පෙම් කවි කල නමුත් මම
ගලහිත නෙවෙයි නුවණින් සිතමින්ම අද
සමුදෙමි ඉතින් නුඹේ මතකය කඳුළු කර
මාත් මේ දිවා රෑ හිතන ප්‍රශ්නයක් මේක.
ReplyDeleteමගෙ විතරද හිත රිදෙන්නේ කියලා.
@ සාතන් - ඔන්න ඉතින් පටන් ගත්තා කෙල්ලො සංහතියම පට්ට ගහන්න. බොල සාතො මම කිව්වෙ එහෙම තේරුම් නොගැනීමක් නෙමෙයි. ඒ උනාට ඉතින් අප්පා හිත සුට්ටක් රිදෙනවනේ ආවෙ නැති උනාම.
ReplyDelete@ prasanna86k - දුන්නා දුන්නා. දැන් සේප්...
ReplyDelete@ රත්ගමයා - ඉලව් ලව්. අනේ පල පල. අර මූණු පොතේ අඬා වැටෙනවා අයිම් ඉන් අ රිලේෂන්ෂිප් කිය කිය. දැන් මෙතන බොරු සෝබනේ දානවා. අපි නොදන්න රත්තා.
ReplyDelete@ Kasun - එයා දන්නවා ඉතින් ඔහොම කිව්වට මම තරහ නෑ කියලා.
ReplyDelete@ මධුරංග - ඇති යන්තම් මේ පැත්තට කවුරු හරි කතා කරා. දැන් දණහිස හොඳද?
ReplyDelete@ ඉන්දික උපශාන්ත - ඔව් ඔව් ඔය පිරිමි වගේ නෙමෙයි අපිට ඉතින් තරහ වෙලා ඉන්න බෑ පව් කියලා හිතෙනවා. හහ්. ඒකට මුන්ගෙ ගණන්.
ReplyDelete@ Roshan Hewavitharana - බුදු අම්මේ.. සමුදීලා යන කතාවක් නෙමෙයි. කොහෙ යන්ටද අප්පා හදාගත්තු පැල දාලා
ReplyDelete@ Gimhani - දාන්න පහක්. කොල්ලොන්ට ඕක තේරෙන්නෙ නැති හැටි.
ReplyDeleteඅපි ඉතින් කවදත් පිණිබිඳුවගේ පැත්තේ නේ.
ReplyDeleteමම් යක්කල ආයුර්වේදේ ගියා. බේත් ගත්තා. දැන් කෂාය බොනෝ !!!
ටිකක් අඩුයි. ඒත් බේත් දිගටම කරන්න ඕනේ. :(
පවු අහිංසකය . . . .
ReplyDeleteමෑන්ස්ටත් මගෙ ජොබ වගේ ජොබක් සෙට් කරගත්තනං ගොඩේ ගොඩ . . . . මම උදේ අටට ෆැක්ටරියට ආවම ආයෙ එලියට බහිනකං සිග්නල් නෑ . . . . හැමදාම වගේ වැඩ ඉවරවෙන්නෙ රෑ අට පහුවෙලා . . . . .
@ මධුරංග - හොඳ තැනකින් බෙහෙත් ගන්න. අපෝ ඔය දනිස්ස පැනිල්ල නම් එපා වෙනවා නේද?
ReplyDelete@ ඕනයා - අහිංසකයා? අනේ මගෙ කට. සිග්නල් තිබුණා කියලා වෙනසක් නෑ. ෆෝන් එක මතක් වෙන්න එපැයි කෝල් කරන්න. රෑ අටට වත් වැඩ ඉවර වෙනව නම් බැරියැ.
ReplyDeleteඅනේ මටනම් ඕවා තේරෙන්නේ නෑ :D
ReplyDeleteකාර්ය බහුල ඇති . . . . කැපවීමෙන් රස්සාව කරන කොල්ලෙකුට ෆෝන් එක අමතක වෙනවයි කියන්නෙ හරිම සාමාන්්‍ය දෙයක් . . . . .
ReplyDeleteඅක්කා ගෝරියක් දාගෙන වාගේ !
ReplyDelete@ පූසා - අනා... පව්... සූටි පූසා....
ReplyDelete@ ඕනයා - දීකිරට බළල්ලුත් සාක්ෂි ලු...
ReplyDelete@ හිස් අහස - ගෝරි දාගෙන ශේප් වෙලත් ඉවරයි ඔයා එද්දි.
ReplyDeleteකවියනම් හොඳා ඒත් මොකෑ මේ ?
ReplyDeleteඒයි පිණිබිඳු පව් අනේ අයියා. හුඟක් අය වැඩට ගියාම ඔහොම තමයි....ඉවසා දරාගෙන ඉන්න....
ReplyDelete"තුටු දේ පා කරවන මට නොවන උ පා
ReplyDeleteදුට කෝපා වඩවන තොප අපට එ පා
තො පටඑපා නම් එක් වාරයක් අ පා
අපට එපා පන්සිය වාරයක් තො පා"
කියල හිත හදාගන්න...