උසස් පෙළ කඩ ඉම පසු කළෙමු..
ජීවිතේ වසන්තය මැද පැතුම් පොදි ගොඩ ගසා ගෙන සරසවියට ගොඩ වැදුනෙමු...
දෘඩාංග මෘදුකාංග කේත මත ජීවිතය ඇරඹුවෙමු...
එක්ව සිනා නැගුවෙමු..
දුක තුරුළු කරගෙන එක්ව වැළපුනෙමු...
කුප්පියෙන් විභාගය ගොඩ දැම්මෙමු...
එකෙකු වෙනුවෙන් සිය දෙනෙකු හඬ නැගුවෙමු..
එක් පෑන් පහරකින් ජීවිතය එළියට විසි වෙන බව දැන දැන ඇඳුරන් හා සටන් වැදුනෙමු..
උගුර ලේ රහ වනතෙක් කෑ ගැසුවෙමු....
සියල්ල අවසන අපි එය ලබා ගතිමු...
We Came.. We Conquered.... We Survived...
But Actually, We Nearly Escaped..
ජීවිතේ වසන්තය මැද පැතුම් පොදි ගොඩ ගසා ගෙන සරසවියට ගොඩ වැදුනෙමු...
දෘඩාංග මෘදුකාංග කේත මත ජීවිතය ඇරඹුවෙමු...
එක්ව සිනා නැගුවෙමු..
දුක තුරුළු කරගෙන එක්ව වැළපුනෙමු...
කුප්පියෙන් විභාගය ගොඩ දැම්මෙමු...
එකෙකු වෙනුවෙන් සිය දෙනෙකු හඬ නැගුවෙමු..
එක් පෑන් පහරකින් ජීවිතය එළියට විසි වෙන බව දැන දැන ඇඳුරන් හා සටන් වැදුනෙමු..
උගුර ලේ රහ වනතෙක් කෑ ගැසුවෙමු....
සියල්ල අවසන අපි එය ලබා ගතිමු...
We Came.. We Conquered.... We Survived...
But Actually, We Nearly Escaped..
එක පාරටම අතීතය මතක් වෙලා වගේ ......
ReplyDeleteඇත්තටම අතීතය කියන එක කොච්චර සුන්දරද .......
ලස්සනට ලියලා තියනවා .....
Not just escaped,you won, be happy. Most difficult thing to do is keeping what you won, you have to work hard all your life to keep what you won.
ReplyDeleteGood luck.....!!!
මගෙන් උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteදැන් එහෙනම් උපාධිදාරිනියක් ඈ....ගොඩක් සතුටුයි!
අපේ කොන්වොකේශන් එකත් තිබ්බ මැයි27.
මගෙනුත් සුභ පැතුම් අක්කෙ. ඔය සුන්දර මතක තමයි කවද හරි කාලෙක අපිට මතක් කරන්න ඉතුරු වෙන්නෙ. අක්ක මොන කැම්පස් එකේද?
ReplyDelete@ පන්සල් හංදිය - පෝස්ට් එක ටැපලිලාද මන්දා. මේ කලින් පෝස්ට් එකට එන්න ඕනෙ කමෙන්ට් එකක්ද මන්දා. තැන්කූ ඈ...
ReplyDelete@ Observer- ya that's true. That's the most challenging part. Thanx for the wishes.
ReplyDeletecongratz lak.... this is just the beginning... :)
ReplyDelete@ නදී - අපේ එක ජූනි 28 තිබ්බෙ. කොච්චර උනත් ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන අත්දැකීමක් නේද.
ReplyDelete/But Actually, We Nearly Escaped.. /
ReplyDeleteHeh.......nicely put.....nearly escaped......that's a good one.....but you should be really proud about you & happy too. you made it...Nangi....you mede it!!!
@ Kasun - ස්තූතියි කසුන්. මම මොරටුවෙ.
ReplyDelete@ කොට ජීවිතේ- Thanx dear. True. Way to go. Hope your exams are over now.
ReplyDelete@ Ravi - හුඟාක් ස්තූතියි රවී අයියා.
ReplyDeleteඅපේ සුබපැතුම්... දැන් ඉතින් කන්තෝරු ජිවිතේ පටන්ගන්න වෙන්නේ. එකනම් ඔච්චර සුන්දර නෑ. ඇත්තටම කිව්වොත් මෙලෝ රහක් නෑ.. මට එපා වෙලා අප්පා...
ReplyDeleteඅක්කට සුබම සුබ පැතුම්....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletewish you a very bright full future akka...
ReplyDeleteසුබ පැතුම් පිණිබිඳු... :D
ReplyDeleteපිණිබිදුවා මාර වාසනාවන්තයි නේ. උපාධියත් අරං රස්සාවකුත් කරනවා. අපිට උපාඪියත් නෑ. රස්සාවත් නෑ. තාම පටන් ගත්තෙත් නෑ.
ReplyDeleteමොක උනත් නවක මෘදුකාංග ඉංජිනේරුවරියට එක සිතින්ම පුබ පතනවා !!!!!
මම් අද ගමනක් ගිය නිසා කමෙන්ට් කරන්න පරක්කු උනා නේ.
ගැජුවේශන් නයිට් පාර්ටි එක ඉවර වෙලා වෙන්ටෑ. අපරාදේ රහට කන්න තිබ්බා. :)
@ ADK කොලුවා - ස්තූතියි මල්ලී.. දැන් ඒ ජීවිතෙත් පටන් අරන් තියෙන්නෙ. බලමුකො ඉස්සරහට. තව ඉගෙන ගන්නත් අදහසක් තියෙනවා.
ReplyDelete@ prasanna86k - ස්තූතියි මාලූ....
ReplyDelete@ දිලීප - Thanx malli..
ReplyDelete@ මකුළු පැංචි - ස්තූතියි මකුළු...
ReplyDelete@ මධුරංග - ස්තූතියි මධුරංග.. බලන්නකො ඔයා පරක්කු හින්දා පාටි එක ඉවරත් උනා. ඉක්මනට ජොබ් එකක් ලැබෙයි ඉංජිනේරු මහත්තයෝ.. wait and see හොඳේ..
ReplyDeleteපිණිබිඳු අක්කලා අඩු තරමේ අවසානයේදී ඒක ලබාගෙන....හැබැයි අපි....කවදා ලබාගන්න පුළුවන් වෙයිද කියලා බලාගෙන ඉන්නවා..(විශේෂයෙන්ම මධුරංග අයියා වගේ අය...නේද අයියේ?)
ReplyDeleteසුබ පැතුම් අක්කේ බොක්කෙන්ම සුබ පැතුම් ..!!
ReplyDeleteෂෙහ් මගේ කරුමේ .. ඔය අහලකටවත් යන්න මට බැරිව ගිය හැටි
මගෙනුත් සුභපැතුම්..
ReplyDeleteජය වේවා...!!
හලේ එහෙනම් මම අක්කව කැම්පස් එකේදි දැකලත් ඇති.
ReplyDeleteමගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කේ...
ReplyDeleteසුභ පැතුම් අක්කේ!
ReplyDeleteසරසවි ජිවිත නම්
ReplyDeleteහරි සුන්දරය
ලා ගත් ලොගුව
තරමක් බර වැඩ්ය
ඩ්ග්‍රිය සැමදාමත්
හරි වටිනාය
ඔබ එය ගෙන
අද හරි සතුටින්ය
නැත නැවතුමක්
ඉදිරියටම් යායුතුය
ඒ මගට කවදත්
මගෙන්
සුබ පැතුමන්ය..
ඉගෙන ගන්න එපා නවත්තන්න එපා අක්කන්ඩි... කාලේ අපතේ අරින්නත් එපා. නවත්තන්නේ නැතුව දිගටම ඉගෙන ගන්න. මමත් මේ මාසේ MSc එකක් පටන් ගත්ත... අඩු වයසෙන් කොලිෆිකේෂන් ගත්තම පට්ට චාන්ස් තියෙන්නේ. එක මම අද්දැකීමෙන් දන්නවා.
ReplyDeleteyou think Graduation day is the end. Its just the beginning...:D
ReplyDeletegood luck!!!
උන්න හැටියට මලා මදැයි ! සුභ පැතුම් පිණි.....
ReplyDeleteහරිම ලස්සනට, වෙනස්ම විදියකට ලියල තියෙනව.
@Kasun :
ReplyDeleteමචං පොඩ්ඩක් CS පැත්තේ ගියා නම් තාමත් ඉන්නවා බලාගන්න පුලුවන්.
@ මකුළුවා.....- අනිවාර්යයෙන්ම කැම්පස් ආපු කෙනෙක්ට මේ අවස්ථාවට මූණ දෙන්න පුලුවන්නෙ මල්ලි. තාම ලෙක්චරර්ස්ලගෙ ප්‍රශ්නෙ නම් එහෙම්මමයි නේද.
ReplyDelete@ හිස් අහස - තාමත් පරක්කු නෑ සඳරු. බාහිර උපාධියක්වත් කරා නම් හරි.
ReplyDelete@ සෝරෝ - ස්තූතියි සෝරෝ. කාලෙකින් මේ පැත්තෙ.
ReplyDelete@ Kasun - අපෝ දැකල ඇති. අපේ කැම්පස් එකේ කෙල්ලො වැඩිය ඉන්නව කියලයැ නේද. මල්ලි මොන ෆැකල්ටියෙද?
ReplyDelete@ Dinesh - ස්තූතියි දිනේෂ්.
ReplyDelete@ පූසා - ස්තූතියි පූසෝ..
ReplyDelete@ චතුමිතු - හුඟක් ලස්සනයි. ඒ වගේම හුඟක් ස්තූතියි.
ReplyDelete@ ADK කොලුවා - නෑ මල්ලි අනිවාර්යයෙන්ම තව ඉගෙන ගන්නවා. මෙතනින් නවතින්න අදහසක් නෑ.
ReplyDelete@ Podi Kumarihami - ස්තූතියි පොඩ්ඩී...
ReplyDelete@ nawammawatha - ස්තූතියි නවම් අයියා. ඇත්ත ඇති සැටියෙන් ලිව්වෙ. මේක ගන්න කාපු කට්ට තාම මතකයි.
ReplyDelete@ මධුරංග - ඔය ඉතින් බොලා එක්ක බෑනෙ. හික්ස්.
ReplyDeleteමොරටුවෙ? චේතිය අබේසිංහ, බුද්ධි විජේරත්න, කසුන් සඳරුවන් එහෙම අඳුරනවද?
ReplyDeleteකොහේදෝ කියෙවුව මතකයි . . . .
ReplyDeleteඅවුරුදු හතරක්
තටමල තටමල
දාපු බෙට්ට . . .
කාට නැති උනත්
මට වටිනව . . . .
**********
සුභ පැතුම් නගේ . . . . උඹට වරදින්නෙ නෑ . . . .
@ ටී.බී. හේරත් - හුරු පුරුදු නම් නෙමෙයි. සමහරවිට මූණුවරින් දන්නව ඇති.
ReplyDelete@ ඕනයා - අප්පේ ඒක නම් ඇත්ත. මරු කවිය. හුඟක් ස්තූතියි අයියේ..
ReplyDeleteමම ආර්කි ෆැකල්ටියේ අක්කෙ.
ReplyDeleteඑයාල 06 A/L, ඔය චේතියල එහෙම අලුත් ඇල්ගොරිතම් එකක් හොයාගෙන IEEE එකෙන් ස්කොල් එකක් එහෙම හම්බුනා...
ReplyDeleteඅයියෝ සොරි, මම ඇත්තටම හිතුවෙ ඔයා ඩිග්‍රි එක අරං හුඟක් කල් ඒක මතක් වෙලා මේ පෝස්ට් එක දැම්මා කියලා, පරක්කු වුනත් මගෙනුත් උණුසුම් සුබ පැතුමි .........
ReplyDeleteඅපේ මේ ඕනයට
ReplyDeleteහොඳ වෙලාවකදීවත්
කටට නෙවෙයි අතට
බ්රේක් දාගන්න බැරි හැටි !
ගොඩ දවසකට පස්සේ අදයි බ්ලොග් බලන්න ගත්තෙ. පරක්කු වෙලා උනත්. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.
ReplyDelete