නැවකට රේඩියෝ
පණිවිඩයක් පැමිණෙයි.
"අමතන්න අමතන්න.."
"ඔව් අමතනවා අමතනවා.."
"කරුණාකර මේ නැව වමට
හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"
"අපට ඉදිරිය
අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."
"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."
"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."
"මා නැවතත්
දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."
"මේ නැව යුධ
නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."
"උපදෙස්
පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."
"මොන මගුලකටද
මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි
යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "
"මේක නැවක්
නෙවෙයි. ප්‍රදීපාගාරයක්"
"ඌප්ස්"
දඩෝං..
හෙහ් හෙහ්... කලින් අහල තිබුන කතාවක් :)
ReplyDelete(පිණිබිඳුව මොකක්ද මේ කියන්න යන්නෙ? )
මුකුත් නෑ. වැදිය යුතු තැන් වලට වැදුනාවෙ. මගෙ යාලුවෙක් කියපු කතාවක් මේ
Deleteඌප්ස්, පොඩ්ඩක් කලින් කියන්න එපෑ. තියෙන නිලධාරීවාදයනෙ!!
ReplyDeletehenryblogwalker the Dude
ඒකනෙ
Deleteදැන් මොකක් ගැනද මේ කියන්නෙ?
ReplyDeleteඔය මාතෘකාවෙම තියෙන්නෙ කියන්න හදන එක
Deleteහැහ් හැහ් .... හොද වැඩේ!
ReplyDeleteඅහන්නෙ නැති උන්ට හොඳ වැඩේ
Deleteඒක තමා කලින් කියන්න එපැයි..
ReplyDeleteඒකනෙ කියන්නෙ
Deleteහ්ම්ම් ඔහොම තමයි දැන් දැන් අපේ පොලිටික්කෝ වැඩ කරන්නේ..
ReplyDeleteඋන් නම් ඔක්කොම එකයි
Deleteහැක හැක හැක :)
ReplyDelete:D
Deleteප්‍රදීපාගාරෙකිනුයි මේ පණිවිඩේ එන්නේ කියලා මුලින් කිවුවනම් ඕක වෙන්නේ නෑනේ..
ReplyDeleteඅරුන්ගෙත් තියෙන උද්දච්චකමනෙ
Deleteදඩෝංංංං හක හක
ReplyDelete:D
Deleteඇයි අහිංසක කැප්ටන් ගෙ පොටෝවක් දැම්මේ :)
ReplyDeleteමට හැඩොක් තමා මතක් උනේ.
Deleteමුග්දකම vs. උද්දච්චකම
ReplyDeleteහරියටම හරි
Deleteදෙදරන දඟර සුළං !!!
ReplyDeleteහපෝයි වෙච්චි හදියක් !!!
කියල වැඩක් නෑ
Deleteහෆොයි...........නැවේ පුපුරන ද්‍රවයත් තියෙන්න ඇති නේද?? එහෙනම් නියමෙට ඇති....:)))
ReplyDeleteවිනාසයක් තමා
Deleteමේකෙ වැරද්ද තනිකරම ප්‍රදීපාගාරෙ එකාගෙ
ReplyDeleteඔව් ඌත් වැරදියි. කලින් කියන්න තිබ්බනෙ
Deleteකොච්චරනම්..කිව්වද....
Deleteනැවත් සුන්..... ප්‍රදීපාගාරෙත් සුන්...... ද?
ReplyDeleteදෙන්නටම හොඳ වැඩේ
Deleteකපිතාන් පවූවූවූවූවූ.....
ReplyDeleteහෑ... අම්බෝ ප්‍රදිපා ගාරයක්.. :O
ReplyDeleteහැඩොක් දන්නවනම් බීලම මැරෙනව.. මිහිහ ටිකක් මොන්ගල් තමා ඒ උනාට කතාවෙ එකා තරම් මොන්ගල් නෑ. ලොල්ස්.. නියමයි කතාව...
ReplyDeleteකලින් කියන්න එපැයි මං ප්‍රදීපාගරයක් කියලා...
ReplyDelete:D
මුන්ට තියෙන ඔලුව වැඩිකම, හොඳ වැඩේ නැවත් ඩොං.... පවු නැවියො.... කැප්ටන්ගෙ උද්දච්චකම නිසා නැවෙ වැඩ කරන නැවියොත් සුන් ..... ප්‍රදිපාගාරයත් ඩොං (දෙශපාලකයො කරන වැඩවලින් අපිත් ඩොං)
ReplyDeleteඔය කතාව මම මේ ලඟදි එකෙක්ට කිව්වා. අදාළ තැන් වලටම වදින්න..
ReplyDeleteබිබිළි නගින බෙලි කටු..හික් හික්..
ReplyDeleteහෙහ්.. මේ මොකෝ වෙරිද ?
ReplyDeleteලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හොඳ පාඩම් ඕවා
ReplyDelete