Pages

Tuesday, December 21, 2010

ආදරය


සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

5 comments:

  1. කීයටචත් එහෙම වෙන්න දෙන්න එපා !

    මතක තියාගන්න ඔහු ඔබේ ශක්තිය කරගන්න ..

    ලස්සන සිතුවිල්ලක්

    ජයවේවා !!

    ReplyDelete
  2. @ හිස් අහස

    මේ පැත්තෙ අද නේද ගොඩ වැදුනේ. හුඟක් ස්තූතියි අදහසට වගේම මෙහෙ ආවටත්.

    ReplyDelete
  3. ගොඩක් ආදරේ හිතෙන වදනක්........

    අද bzy යාලූ,දකින්න පරක්කු උනාට sorry.....

    ReplyDelete
  4. අපෝ ඒකට කමක් නෑ යාළු. මේ පැත්තෙ ආව එක කොච්චර ලොකු දෙයක්ද?

    ReplyDelete
  5. පේළි 5ක් ඇතුලේ ලොකු තේරුමක්!! ලස්සණයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...