Pages

Thursday, February 10, 2011

නුඹට මම


කෝඩින්..
මීටින්..
ඩොකියුමන්ට්..
ලයිව් ඉෂූස්..
අතර
මඟ ඇරුණු
දූවිලි පොද
මම
ද?

5 comments:

  1. හ්ම්.. මෙන්න හිත රිද්දගෙන.

    ReplyDelete
  2. මොකද පිනිබිදු අප්සට් ගහලා ? ඔහොම තමයි ඕක අපේ ජොබ් වල හැටි නේ !!!! ගනන් ගන්න එපා

    ReplyDelete
  3. පුද්ගලික අත්දැකීමක් වුනත් නූනත් අදහස නම් මරු..

    ReplyDelete
  4. @ පූසා - :(

    @ nawammawatha - රිදුණු හිත හරි දැන්.

    @ මධුරංග - හ්ම්...

    @ සෝරෝ - ස්තූතියි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...