Pages

Friday, February 18, 2011

බලාගෙනයි..


නිල් කොළ ඔටුණු තිබුණට
බලාගෙනයි නගින්නෙ
අහස උසට
බිම වැටේවි
සැනෙකින් නුඹ
මතකනෙ
අයිසැක් නිව්ටන්ව

7 comments:

  1. දැන් රතු ඔටුනු නැද්ද? ;)

    ReplyDelete
  2. මේ දවස්වල පහල ඉදලා දින්නට පස්සෙ නේ ඉහලට නගින්නේ. එතකොට නම් අයිසෙක් නිව්ටන්ගෙම පිහිටයි !!!!

    ReplyDelete
  3. වැඩක් නෑ පිණිබිඳු, ඔය එකෙක්වත් නිව්ටන් ගැන දන්නෙ නෑ.

    ReplyDelete
  4. නවම් කියනව වගේ ඔය එකෙක් වත් නිවුටන්ව දන්නෙ නෑනෙ. ඒක නිසා නිවුටන්ව පැත්තකටම දාමුකො . . . . අඩුම ගානෙ මුබාරක් ව වත් මතක් උනොත් . . . .

    ReplyDelete
  5. ඇවිත් ගියෙමි,
    ෂුවර් & ෂොට්..

    ReplyDelete
  6. @ පූසා - හී හී රතු ඔටුණු නම් ඉතින් ආත්මෙකට පළඳින්න වෙන එකක් නෑ

    @ මධුරංග - ඒක නම් ඇත්ත

    @ MaRLaN - තැන්කූ තැන්කූ

    @ nawammawatha - අන්න ඒකනෙ වැඩේ. අවම අධ්‍යාපන සුදුසුකමෙන් නොවැ පාර්ලිමේන්තු යන්නෙ

    @ ඕනයා - නිව්ටන් ගැන නොදන්න උන් ඊජිප්තුව ගැන දනීද?

    @ dinesh - ඇවිත් ගොස් ඇති බව දිටිමි. තැන්කූ තැන්කූ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...