Pages

Tuesday, February 22, 2011

ආදරේ සුවඳ


නුඹ නොදන්නවා උනාට, දන්නවානම් නුඹගේ අසල දැවටෙන පවනට පවා නුඹේ ඔය ලෙංගතුකම දැනෙනවා කියා..

අදහන්න පුලුවනිද නුඹ අසල දැහැන් ගත වූ ඒ කාලය තුළ මගේ හදවත නිවී සැනසී ගියා..

නුඹ අසල ඇති මහ මෙරක් වන් සෙනෙහස් සුවඳින් සත්තයි පිපේවි මේ දෙරණ මත මල් පවා..

විහිදුවන්න නුඹේ සෙනෙහස මෙලොවේ කෙළවරක තියා..

අනන්තයේ සිටියත් හඳුනා ගන්නම් නිතැතින් ඒ නුඹේ සුවඳමය කියා..

10 comments:

  1. මෙන්න සැබෑ සෙනෙහස.

    ReplyDelete
  2. සැබෑ සෙනෙහසකට කල නොහැකි දෙයක් නැත!.....

    ReplyDelete
  3. සෙනෙහස....හ්ම්....

    ReplyDelete
  4. මම නම ඕවා දන්නේ නෑ o_O

    ReplyDelete
  5. හ්ම්ම්ම්...ඔව් එක නම් ඇත්ත... ඒ සුවද අදුර ගන්න පුලුවන් කොයි ලොකේක උන්නත්..

    ReplyDelete
  6. @ dinesh - ඔවු සැබෑ සෙනෙහස

    @ neetha - ඒක නම් ඇත්ත

    @ Observer - හ්ම්ම්ම්..

    @ හා පැටික්කි (MS) - මොකෝ මේ කට්ටියම බකමූණො වෙලා

    @ පූසා - කොළ කඩ කඩ බොරුවට දෙනවා

    @ නිම්ශා - ඒක නම් ඇත්ත

    ReplyDelete
  7. ලස්සනම ලස්සන කවි පෙලක සෙනෙහස අමුනලා ලියලා තියෙනවා

    ReplyDelete
  8. හ්ම්.... :-( මගේ කෑල්ලත් ඔහොම හිතුවනම්!! :P

    ReplyDelete
  9. Jeewite samahara dewal apen godak ath wenawa.. adareth aa wage deyak.. hebei jeewiten ath wena dee mokak unath a aduwa purawanna tawa deyak lanwenawa.. mn wiswasa karana dee ekai :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...