පුංචි තරු නෙත්
කඳුළු තුළ කිමිද
සොයයි නුඹ ගැන
නෙතු මායිමෙන්
එහා නුඹ..
නුඹ උපන් දවස අද
අපි ළඟින් නැති උනත්
ලේ මස් නහර පසා කළ
අපේ සහෝදරකම
නුඹ ලඟින් තනි රකීවි
මං වෙනුවට..
පුංචියට හුරුබුහුටියට
අපේ කොට ඩයල් එක
තරහද මා එක්ක
නැහැ නේද..
හුඟක් දුර ඉඳන් හමන
ඔය සුළඟෙන් අහන්න
නුඹේ උපන්දින සුභපැතුම මම
සුළං රැළක අමුණා
නුඹ ඉසව්වට පා කළ බව
සුළඟම නැවතී
කියාවි නුඹට..
කඳුළු තුළ කිමිද
සොයයි නුඹ ගැන
නෙතු මායිමෙන්
එහා නුඹ..
නුඹ උපන් දවස අද
අපි ළඟින් නැති උනත්
ලේ මස් නහර පසා කළ
අපේ සහෝදරකම
නුඹ ලඟින් තනි රකීවි
මං වෙනුවට..
පුංචියට හුරුබුහුටියට
අපේ කොට ඩයල් එක
තරහද මා එක්ක
නැහැ නේද..
හුඟක් දුර ඉඳන් හමන
ඔය සුළඟෙන් අහන්න
නුඹේ උපන්දින සුභපැතුම මම
සුළං රැළක අමුණා
නුඹ ඉසව්වට පා කළ බව
සුළඟම නැවතී
කියාවි නුඹට..
පිනිබිඳු අක්කාගේ අක්කාට සුභ උපන්දිනක් වේවා
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා ලොකු අක්කේ !!!
ReplyDeleteපිණි බිඳුගෙ අක්කා, වැහි බිඳුට සුභ උපන්දිනයක් !
ReplyDeleteඑසේම වේවා!!!!!!
ReplyDeleteඅක්කා පිණිබිදුට සුබම සුබ උපන්දිනයක් වේ වා කියලා ඕං මමත් පැතුවා. අක්කගේ ජීවිතය සතුටින් පිරුනු වසනාවන්ත එකක් වේවායි පතමි. !!!!!
ReplyDeleteපිණිබිදු අක්කාගේ... අක්කාට සුභ උපන්දිනයක්...
ReplyDeleteඅපිත් එකතු වෙනවා සුභ උපන්දියක් කියන්න....
ReplyDeleteඇයට සුභ උපන්දිනයක් වේවා!!
ReplyDeleteමටත් මගේම කියල අක්ක කෙනෙක් හිටියනම් කියල දැනෙන වාර අනන්තයි...
පිනි බින්දු අක්කාගේ අක්කට සුබ උපන්දිනයක් වේවා !!
ReplyDeleteලොකු පිණිබිඳු අක්කට හැපී බර්ත් ඩේ වේවා.....!
ReplyDeleteමෙයා පිණිබිඳු නං අක්ක වතුර බිංඳු වෙන්න ඇති නේද . . . ???
ReplyDeleteකොහොම හරි කමක් නෑ . . . මේ උපන්දින ආසිරි . . . ඕනයා ගෙං . . .
කට්ටියටම හුඟක් ස්තූතියි කියන්නලු අක්කා.
ReplyDelete@ nawammawatha , @ ඕනයා ,
ReplyDeleteඅපේ අක්කට නම් හදනවා කියලා අන්න තරහෙන් පුපුර පුපුර ඉන්නවා. මම දන්නෑ ඕන්..
පිණිබිදුගේ අක්කට වැහිබිදු කියන්න එපා නම් කදුලුබිදු කියලවත් කියමු. එහෙමත් නැත්නම් දියබිදු, වැහිබිදු වගේ ඒවත් හොද වෙයි.
ReplyDelete@ මධුරංග - මම අක්කට කේලම කියන්නම් පද හදනවා කියලා. ඉන්නවකො
ReplyDeleteපරක්කු වෙලා හරි කමක් නැහැ, අක්කට මාත් විශ් කලා කියන්න... :)
ReplyDeleteපරක්කු වුනා කමක් නෑ නෙව අක්කට මමත් සුභ පැතුවා කියන්න.......
ReplyDelete