Pages

Thursday, July 21, 2011

අපූරු පින්තූර ටිකක්

වෙනස් පින්තූර ටිකක් හම්බුණා. මට මේක මේල් එකකින් ආපු එකක්.

ඒත් මුල් අයිතිය නම් කාටද දන්නෙ නෑ.

එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල් වලින් මෙහෙම නිර්මාණ දැකලා තියෙනවද.

Creativity with everyday items.












22 comments:

  1. නියම පින්තූර ටික.මම ආස අර මුල්ම එකට හෙහෙහ්

    ReplyDelete
  2. මම කැමති අන්තිම එකට සහ ඉට උඩ එකට හොද තේරුමක් තියනවා !!!

    ReplyDelete
  3. නියම පින්තූර ටිකක් නේ පිණිබිඳු. නදී අක්කා වගේ මාත් ආස පලවෙනි එකට. ඔයාටත් මාරම ලස්සන මේල් නේ එන්නේ.
    සමහර පින්තූර වලින් ලොකු කතාවක් කියවෙනවා. අර බිත්තරේ තියෙන පින්තූරේ එහෙම. එයාලෑ අම්මා ලු නේ ඒ :(

    ReplyDelete
  4. මරු පින්තුර ටික.......
    මම නං ඔක්කොට ආසයි.....

    ReplyDelete
  5. ෂා.. ශෝක්නේ.. ඔන්න මම පින්තූර ටික ඩවුන්ලෝඩ් කරගත්තා.. කමක් නෑ නේ අක්කියො??

    ReplyDelete
  6. මටත් ඔය මේල් එක අවා..ගතියකුත් නැත්තෙම නෑ...

    ReplyDelete
  7. ශා ,, නියම පින්තූර ටික, මට නම් අර බිත්තරේ "to mother" කියන එක දැක්කම දුක හිතුනා..

    ReplyDelete
  8. ශොක්...මම ත් ආස අර බිත්තරේ එකයි..පලමු එකයි..

    ReplyDelete
  9. නිර්මාණාත්මක හැකියාව....හරිම අපූරු පින්තූර ටිකක්. ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  10. එල පින්තූර ටික ..

    ReplyDelete
  11. මරු පින්තූර ටික. අර බිත්තරේ ලියුමක් අරන් යන එකයි ඉටිපන්දමේ එකයි නම් මරේ මරු..

    ReplyDelete
  12. ගොඩක් ලස්සන පින්තූර ටිකක්..
    මම නම් කැමති බිත්තරේගේ පින්තූරේට.. පුංචි පින්තූර වුනාට ලොකු ලොකු දේවල් කියනවා..

    ReplyDelete
  13. නියම පික්ස් ටික.. හතරවෙනි එක දැක්කාම දුකක් හිතෙනවා..

    ReplyDelete
  14. ෆට්ට ෆට්ට . . . . අර බිත්තරේ ලියුම අරං යන එකටනං මම ෆට්ටම ලැයික්

    ReplyDelete
  15. ලයික් කිවුව්වලු ඕන්...

    ReplyDelete
  16. කැත විතරක්...

    අපිට ඉතිං ඔව්වා එන්නේ නෑනේ... :(

    ReplyDelete
  17. මටත් මේ ඊය ආව. මමත් මේක දාන හිතලත් පින්තුර වැඩිය දාන ඒක මහා කරදර වැඩක් නිසා නිකන් හිටිය..

    ReplyDelete
  18. දෙවෙනි පිංතූරෙ නම් නියමයි...අක්කලට මරුවට ගැලපෙනවා....

    ReplyDelete
  19. ලස්සන පින්තූර සෙට් එකක්, අන්තිම පින්තූරෙ මට හොඳට අල්ලලා ගියා ......

    ReplyDelete
  20. 1 සහ 3 පට්ට! අනිත් ඒවත් නියමයි... :)

    ReplyDelete
  21. බිත්තරේ පින්තූරෙයි අන්තිම එකට ඉස්සෙල්ලා එකයි අර්තවත් කියලයි මට හිතෙන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...