විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
මැරෙනකන්ම මෙහෙම ආදරයෙන් ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවැයි ඕනේ.ඒක වෙන්ටෑ විජය කුමාරතුංග මහත්තයා කියලා තියෙන්නේ "සැරයැටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු"
හොඳා හොඳා... දැන් එතකොට පින්තූරෙ තරමටම දෙන්න වයසයිද?.. :)
හ්ම්ම්.. ලස්සන කවි සිතුවිල්ලක් ,.. :)
මම් මේ පින්තූරේ සේව් කරලා තියාගන්නම්. අනාගතේ පිණිබිඳුයි සජිතුයි මෙහෙම ඉදීවි. හික්ස් :)එතකොට මට මේ ෆොටෝපෙන්නලා කියන්න පුලුවන් නේ. ආයේ පාරක් හික්ස් :)
@ මධුරංග - කොහොමත් වයසට ගියාම දෙන්නට දෙන්නගෙ වාරුව තමා ඉතින්..
@ සාතන් - අපෝ සාතන් සීයෙ මේ තව අවුරුදු පනහකින් විතර අපි සීයගෙ වයසට ආපුවාම පින්තූරයක්.
@ ප්‍රාර්ථනා - ස්තූතියි ප්‍රාර්ථනා...
@ මධුරංග - අපෝ වයසට ගිහිල්ලත් පාඩුවෙ මුන්ගෙන් බේරිලා ඉන්න බැරි වෙයි. හික්ස්.
@පිණිබිඳු... :හික් හික්. අක්කට කාගෙන් ගැල උනත් මගෙන් නම් ගැලවෙන්න බැරි වෙයි. දැන් ඉතින් විභාගෙත් ඉවරයි නේ. ඇති වෙන්න බ්ලොග් කියවන්න පුලුවන්.
මටත් එකපාරටම මතක් වුණේ "සැරයටයෙන් අපි යනෙන තුරා.." සිංදුව.ලස්සනයි අක්කේ.
සැබෑම ආදරය ...මේක නේද ? මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මගේ ආදරය හැමදාම මේ වගේම පවතින්න කියලා විතරමයි....
කොච්චර පිවිතුරු ආදරයක්ද....පින්තූරයත් හොදට හිතට වදිනවා ලකියො...ඒ ආච්චිගෙ මූනෙ තියෙන හිනාවෙන් හුගක් දේවල් තේරෙනවා.
මේක හරිම ලස්සන අදහ්සක් අක්කි... පුදුම ලස්සනයි.. ආදරේ කාලයත් එක්ක, වයසත් එක්ක අඩුවෙන්නෙ නැතිව.. සදාකාලිකවම පවතින පිවිතුරු බැදීමක් ව්එනවනම්.....ලස්සනයි..!!!!!
@ මධුරංග - අප්පේ අපේ පින තමා. හික්ස්.
@ පිසාචයා - ඒ සින්දුව ගැලපෙනව නේ. ස්තූතියි පිසා..
@ දිල් - ඔයාගෙ ආදරෙත් හැමදාම මේ වගේ තියේවි දිල්
@ නිසුපා - වයසට ගිහිනුත් අපේ ආදරේ නොවෙනස්ව තියෙනවනම් කොච්චර දෙයක්ද
@ හිතුවක්කාරි - ස්තූතියි නඟේ. ආදරේ අමරණීය නම්..
නොමැරෙන ගතියට කියන තවත් එක නමක්ලුනේ...
ලෙන්ගතුයි මෙතරම්කෙතරම්ද කිව නොහැකවසන්තය නිම නොමැතඅපි අපිට, මම ඔබටඉතින් ඔබ හිනැහෙන්නතවත් කාලයක් අපි අපේ වන වගට...
අනේ මට තේරෙන්නෙ නෑ බං මේවගේ එවුවට වැදගත්පහේ කොමෙන්ට් දාන්න
@ Prasanna - ඒකත් එහෙමද.
@ හිරණ්‍ය - ලස්සනයි සහෝ..
@ ඕනයා - ඈ බං අයියෙ වෙන ඒවට දාන්නෙ එතකොට වැදගත් කමෙන්ට්ද. හික්ස්.
සීදේවි හිනාව .. සීයට පුළුවන් කාලේ හොඳට ආදරෙන් සලකන්න ඇති..
මෙන්න හුග කාලෙකට පස්සේ මෙවුව එකක් ලියලා ලස්සනයි ආ.... වෙන නම මුකුත් කියන්න යන්නේ නෑ..
වසත් කළ ගෙවී ගොස්,බොහෝ කලක් ඉක්ම ගිය,එතෙකුදු නුඹ මා අසල කල,වසන්තය හැමදාම මාළඟ,
ගෙවී ගිය වසන්තයන්කොයිතරම් සොදුරුයිදඒ මතක අතර රැදුනඅපේ පෙම පිවිතුරුය තවම...
ලස්සන කවි සිතුවිල්ලක් අක්කා.....:)
ලස්සනයි තමා කියන්න තියෙන්නේ ."මන්දස්මිත් වැගිරෙන " ඒකේ තේරුම මොකක්ද ?
ඔයගොල්ලො හිතන්නෙ වසන්තය දුර ගියා කියලද?නෑ වසන්තය මං ළඟ හැමදාම මං ළඟඔයගොල්ලන්ට පෙනෙන්නෙ වසන්තය දුරයි කියලාවසන්තය කවදාවත් වියපත් වන්නෙ නැඑයාව කවදාවත් වියපත් කරන්නත් බෑ
ලස්සන සිතිවිල්ල, අගෙයි
@ සරත් ලංකාප්‍රිය - හී හී අත්දැකීම් වෙන්ටැ
@ MaRLaN - කාලෙකින් මෙව්ව එකක් ලිය උනේ මලේ. තැන්කූ ඈ..
@ Ravi - අරේ වා ක්‍යා බාත් හේ..
@ Dinesh - ඒ කවිය ලස්සනයි සහෝ..
@ සුදු මැණිකේ(මැණික්) - ස්තූතියි නඟේ..
@ හිස් අහස - මන්දස්මිතය - සිනහව, මද සිනහව
@ ලොකු ඡෝන් - ඔව් වියපත් වෙන්නෙ අපි වසන්තය නෙමෙයි.
@ හරී - පිණිපළස - ස්තූතියි අක්කා..
මේ වයසට එනකොට දෙන්නම ජීවත් වෙලා ඉන්නෙත් කීයෙන් කී දෙනාද. අපේ සිංහල වයසක ජොඩු මේ වගේ සිප ගන්නව මම කවදාවත් දැකල නෑ...
අපේ වයසක ජෝඩු මෙහෙම සිපගන්නවා දැක්කොත් අනික් එවුවන්ට විලි රුදාව හැදේවි.....ඒත්.....වසන්තය කවදාවත් වියපත් වෙන්නේ නැහැ.
@ Gimhani - එහෙම සිප ගත්තොත් කියයි නාකි විසේ කියලා.
@ malmi - ඔව් ගල් ගහලා එලවයි. එහෙම මිනිස්සු අපේ උන්.
ලස්සනයි අක්කේ....අලුත් වචනෙකුත් ඉගෙන ගත්තා....
@ පූසා - ස්තූතියි මලේ.. ලස්සන වචනෙ නේ
"බලන් කැඩපත සොඳුරියේ..."
මැරෙනකන්ම මෙහෙම ආදරයෙන් ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවැයි ඕනේ.
ReplyDeleteඒක වෙන්ටෑ විජය කුමාරතුංග මහත්තයා කියලා තියෙන්නේ
"සැරයැටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු"
හොඳා හොඳා... දැන් එතකොට පින්තූරෙ තරමටම දෙන්න වයසයිද?.. :)
ReplyDeleteහ්ම්ම්.. ලස්සන කවි සිතුවිල්ලක් ,.. :)
ReplyDeleteමම් මේ පින්තූරේ සේව් කරලා තියාගන්නම්. අනාගතේ පිණිබිඳුයි සජිතුයි මෙහෙම ඉදීවි. හික්ස් :)
ReplyDeleteඑතකොට මට මේ ෆොටෝපෙන්නලා කියන්න පුලුවන් නේ. ආයේ පාරක් හික්ස් :)
@ මධුරංග - කොහොමත් වයසට ගියාම දෙන්නට දෙන්නගෙ වාරුව තමා ඉතින්..
ReplyDelete@ සාතන් - අපෝ සාතන් සීයෙ මේ තව අවුරුදු පනහකින් විතර අපි සීයගෙ වයසට ආපුවාම පින්තූරයක්.
ReplyDelete@ ප්‍රාර්ථනා - ස්තූතියි ප්‍රාර්ථනා...
ReplyDelete@ මධුරංග - අපෝ වයසට ගිහිල්ලත් පාඩුවෙ මුන්ගෙන් බේරිලා ඉන්න බැරි වෙයි. හික්ස්.
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteහික් හික්. අක්කට කාගෙන් ගැල උනත් මගෙන් නම් ගැලවෙන්න බැරි වෙයි. දැන් ඉතින් විභාගෙත් ඉවරයි නේ. ඇති වෙන්න බ්ලොග් කියවන්න පුලුවන්.
මටත් එකපාරටම මතක් වුණේ "සැරයටයෙන් අපි යනෙන තුරා.." සිංදුව.
ReplyDeleteලස්සනයි අක්කේ.
සැබෑම ආදරය ...මේක නේද ? මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මගේ ආදරය හැමදාම මේ වගේම පවතින්න කියලා විතරමයි....
ReplyDeleteකොච්චර පිවිතුරු ආදරයක්ද....පින්තූරයත් හොදට හිතට වදිනවා ලකියො...ඒ ආච්චිගෙ මූනෙ තියෙන හිනාවෙන් හුගක් දේවල් තේරෙනවා.
ReplyDeleteමේක හරිම ලස්සන අදහ්සක් අක්කි... පුදුම ලස්සනයි.. ආදරේ කාලයත් එක්ක, වයසත් එක්ක අඩුවෙන්නෙ නැතිව.. සදාකාලිකවම පවතින පිවිතුරු බැදීමක් ව්එනවනම්.....
ReplyDeleteලස්සනයි..!!!!!
@ මධුරංග - අප්පේ අපේ පින තමා. හික්ස්.
ReplyDelete@ පිසාචයා - ඒ සින්දුව ගැලපෙනව නේ. ස්තූතියි පිසා..
ReplyDelete@ දිල් - ඔයාගෙ ආදරෙත් හැමදාම මේ වගේ තියේවි දිල්
ReplyDelete@ නිසුපා - වයසට ගිහිනුත් අපේ ආදරේ නොවෙනස්ව තියෙනවනම් කොච්චර දෙයක්ද
ReplyDelete@ හිතුවක්කාරි - ස්තූතියි නඟේ. ආදරේ අමරණීය නම්..
ReplyDeleteනොමැරෙන ගතියට කියන තවත් එක නමක්ලුනේ...
ReplyDeleteලෙන්ගතුයි මෙතරම්
ReplyDeleteකෙතරම්ද කිව නොහැක
වසන්තය නිම නොමැත
අපි අපිට, මම ඔබට
ඉතින් ඔබ හිනැහෙන්න
තවත් කාලයක්
අපි අපේ වන වගට...
අනේ මට තේරෙන්නෙ නෑ බං මේවගේ එවුවට වැදගත්පහේ කොමෙන්ට් දාන්න
ReplyDelete@ Prasanna - ඒකත් එහෙමද.
ReplyDelete@ හිරණ්‍ය - ලස්සනයි සහෝ..
ReplyDelete@ ඕනයා - ඈ බං අයියෙ වෙන ඒවට දාන්නෙ එතකොට වැදගත් කමෙන්ට්ද. හික්ස්.
ReplyDeleteසීදේවි හිනාව .. සීයට පුළුවන් කාලේ හොඳට ආදරෙන් සලකන්න ඇති..
ReplyDeleteමෙන්න හුග කාලෙකට පස්සේ මෙවුව එකක් ලියලා ලස්සනයි ආ.... වෙන නම මුකුත් කියන්න යන්නේ නෑ..
ReplyDeleteවසත් කළ ගෙවී ගොස්,
ReplyDeleteබොහෝ කලක් ඉක්ම ගිය,
එතෙකුදු නුඹ මා අසල කල,
වසන්තය හැමදාම මාළඟ,
ගෙවී ගිය වසන්තයන්
ReplyDeleteකොයිතරම් සොදුරුයිද
ඒ මතක අතර රැදුන
අපේ පෙම පිවිතුරුය තවම...
ලස්සන කවි සිතුවිල්ලක් අක්කා.....:)
ReplyDeleteලස්සනයි තමා කියන්න තියෙන්නේ .
ReplyDelete"මන්දස්මිත් වැගිරෙන " ඒකේ තේරුම මොකක්ද ?
ඔයගොල්ලො හිතන්නෙ
ReplyDeleteවසන්තය දුර ගියා කියලද?
නෑ වසන්තය මං ළඟ
හැමදාම මං ළඟ
ඔයගොල්ලන්ට පෙනෙන්නෙ
වසන්තය දුරයි කියලා
වසන්තය කවදාවත්
වියපත් වන්නෙ නැ
එයාව කවදාවත්
වියපත් කරන්නත් බෑ
ලස්සන සිතිවිල්ල, අගෙයි
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - හී හී අත්දැකීම් වෙන්ටැ
ReplyDelete@ MaRLaN - කාලෙකින් මෙව්ව එකක් ලිය උනේ මලේ. තැන්කූ ඈ..
ReplyDelete@ Ravi - අරේ වා ක්‍යා බාත් හේ..
ReplyDelete@ Dinesh - ඒ කවිය ලස්සනයි සහෝ..
ReplyDelete@ සුදු මැණිකේ(මැණික්) - ස්තූතියි නඟේ..
ReplyDelete@ හිස් අහස - මන්දස්මිතය - සිනහව, මද සිනහව
ReplyDelete@ ලොකු ඡෝන් - ඔව් වියපත් වෙන්නෙ අපි වසන්තය නෙමෙයි.
ReplyDelete@ හරී - පිණිපළස - ස්තූතියි අක්කා..
ReplyDeleteමේ වයසට එනකොට දෙන්නම ජීවත් වෙලා ඉන්නෙත් කීයෙන් කී දෙනාද. අපේ සිංහල වයසක ජොඩු මේ වගේ සිප ගන්නව මම කවදාවත් දැකල නෑ...
ReplyDeleteඅපේ වයසක ජෝඩු මෙහෙම සිපගන්නවා දැක්කොත් අනික් එවුවන්ට විලි රුදාව හැදේවි.....ඒත්.....වසන්තය කවදාවත් වියපත් වෙන්නේ නැහැ.
ReplyDelete@ Gimhani - එහෙම සිප ගත්තොත් කියයි නාකි විසේ කියලා.
ReplyDelete@ malmi - ඔව් ගල් ගහලා එලවයි. එහෙම මිනිස්සු අපේ උන්.
ReplyDeleteලස්සනයි අක්කේ....
ReplyDeleteඅලුත් වචනෙකුත් ඉගෙන ගත්තා....
@ පූසා - ස්තූතියි මලේ.. ලස්සන වචනෙ නේ
ReplyDelete"බලන් කැඩපත සොඳුරියේ..."
ReplyDelete