නෙතු අතර දඟ කරන
හීන හොරකම් කරන
මල් පියල්ලක නමුදු
මහ මෙරක බර දැනෙන
කලාවෙන් කලාවට
පිරෙන පුන්සඳ සේම
තත්පරෙන් තත්පරේ
සෙනෙහෙ දිය හද පුරන
හිනා මල් දෝතක්ම
හිත පුරාවට පිපෙන
සහස් ගව් ගෙවන් ආ
තරු මලයි නුඹ මෙමට
හීන හොරකම් කරන
මල් පියල්ලක නමුදු
මහ මෙරක බර දැනෙන
කලාවෙන් කලාවට
පිරෙන පුන්සඳ සේම
තත්පරෙන් තත්පරේ
සෙනෙහෙ දිය හද පුරන
හිනා මල් දෝතක්ම
හිත පුරාවට පිපෙන
සහස් ගව් ගෙවන් ආ
තරු මලයි නුඹ මෙමට
හීනත් එක්කම හිතත් හොරකම් කළා නේද ?
ReplyDeleteහොරා අහු උනාද ඉතින්. දන්නේ නැති නිසයි අහන්නේ. හික්ස් :)
ප්‍රේමණීය කවියක් නේ....
ReplyDeleteබලාගෙන ඈ වෙන මුකුත් හොරකම් කරන්න දෙන්න එපා.
ReplyDeleteලස්සනයි අක්කේ, හරිම ලස්සනයි
ReplyDeleteඔව් ඈ....... වෙන මුකුත් හොරකම් කරන්න දෙන්න එපා.
ReplyDeleteහරිම ලස්සනයි....!!! ආදරේ දැනෙන කවියක්..
ReplyDeleteහරේ දැන් දවස් ලංවී ගෙන එන්නේ...!
ReplyDeleteඅක්කේ කියනවකෝ ඕයි කවද්ද අරක තියෙන්නේ කියලා... අපිත් ආසා නැතුවයි අමාරුවේ වැටෙන අයියගෙ මූන බලාගන්න.
අගේ කරන්න වටින සිතුවිල්ලක්නේ.....
ReplyDeleteඒත් හත්වලාමේ ඔයි එක එක එව්වා දෙනවා හෙම නෙමෙයි හොරකම් කරන්න.
"කලාවෙන් කලාවට
ReplyDeleteපිරෙන පුන්සඳ සේම
තත්පරෙන් තත්පරේ
සෙනෙහෙ දිය හද පුරන"
මෙන්න මේ ටික නම් මාර ලස්සනයි අක්කෙ.....
ඒ කිව්වට කවියම ලස්සනයි.....
"කලාවෙන් කලාවට
ReplyDeleteපිරෙන පුන්සඳ සේම"
නඟේ,
බැන්දයි පස්සෙ ඔය පුර අවට යන්න නොදී තියා ගැනීම කාගෙ කාගෙත් වගකීමයි කියල මතක තියා ගෙන් හිටින්.
ඔය කවි ටික දාල තියන ෆිල්ම් ඒකට සම්භන්ධ නෑනෙ? ෆිල්ම් ඒකනම් පට්ට
ReplyDeleteලස්සනයි තමා ඉතින් ආයේ මොනාද
ReplyDeleteනරක සොරා . . . . සැප කියල දුකමයි දෙන්නෙ . . . .
ReplyDeleteහිතට දැනෙන ලස්සන කවි සිතුවිල්ලක්.......:)
ReplyDeleteදැන් අක්කේ සිරාවටම මේ කවිය හිනා මල් ගැනද, තරු මල් ගැනද, වෙන මලක් ගැනද??? ;)
ReplyDeleteඅද මෙවුවා එකනම් ලස්සනයි ආ... හදිස්සි අවශ්‍යතාවයක් උද්ගත උනොත් ඉස්සීමට අවසර දෙනවද?
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ කවි පෙල... කවුද අපේ පිණිබිදු අක්කගේ හීන හොරකම් කලේ??
ReplyDeleteහැබෑට මාළුවා අයියත් කීවා වගේ දවස කීවනම්. නෙක්ස්ට් ඉයර් කේක් ෂුවර් වගේ......
ReplyDeleteදැන් හැබෑටම අයියා පවුනේ ඔහොම ප්‍රසිද්ධියේ අන්සතුදේ ගැනීම පිළිබඳ චෝදනා එල්ල කලාම...... හික්ස්......
මොනවා උනත් කවිමුතු වැල නම් අපූ...රුයි......
සොරාගත් නුඹ,
ReplyDeleteමගේ සිහිනයෙ,
සිටියෙ කවුරුද?
ඒ නුඹම මිස,
ලස්සනම ලස්සනයි පිණිබිඳු, ආදරණීයම පද වැලක් ඇත්තෙන්ම,
@ මධුරංග - හොරා අහු උනා මල්ලි. අද ඇවිත් හිටියෙ.
ReplyDelete@ නදුන් උයන - ස්තූතියි අයියා.
ReplyDelete@ Gimhani - හොරා කවුද කියල දන්න නිසා දැන් පරිස්සමින් ඉන්නෙ.
ReplyDelete@ ප්‍රාර්ථනා - තැන්කූ තැන්කූ...
ReplyDelete@ ශානු - හී හී විමසිල්ලෙන් ඉන්නෙ දැන්
ReplyDelete@ හිතුවක්කාරි - ස්තූතියි හිතුවක්කාරී...
ReplyDelete@ prasanna86k - ඇයි බං ඔය දැකගත්තෙ එයාව අද.
ReplyDelete@ malmi - ස්තූතියි මල්මී..
ReplyDelete@ පිසාචයා - තැන්කූ මලේ..
ReplyDelete@ ඉන්දික උපශාන්ත - හම්මෝ බය හිතෙනව අයියෙ ඕවා අහපුවාම.
ReplyDelete@ චතුරංග ජයවර්ධන - ෆිල්ම් එකට සම්බන්ධ නෑ. ඒත් ඒ ෆිල්ම් එකට මම පුදුම විදිහට ආසයි. ආදරේ ගැන කියද්දි මතක් වෙන ෆිල්ම් එකක්. ඒකෙ ඒ කොල්ලගෙ දඩබ්බරකම මගේ ජීවිතේ ඉන්න කෙනාගෙත් අඩු නැතුව තියෙනවා.
ReplyDelete@ හිස් අහස - ස්තූතියි සඳරූ...
ReplyDelete@ ඕනයා - හික්ස්. කියල වැඩක් නෑ.
ReplyDelete@ සුදු මැණිකේ(මැණික්) - ස්තූතියි නංගී..
ReplyDelete@ මන්තරකාරි - මේක ඇවිල්ලා නංගි නාමලක් ගැන.
ReplyDelete@ MaRLaN - අවසරයි අවසරයි. දැන් ඔය හදිසි අවශ්‍යතාව ගැන අපිවත් දැනුවත් කරොත් නරකද.
ReplyDelete@ Dinesh - වෙන කවුද ඉතින්.
ReplyDelete@ හා පැටික්කි (MS) - බොහෝ විට නෙක්ස්ට් ඉයර් හරි වගේ. තාම දවසක් නෑ හයියෝ..
ReplyDelete@ Ravi - ඔයාගෙ මේ පුංචි පද වැලත් හරිම ලස්සනයි අයියා.
ReplyDeleteහරියට හොරු නේ . කවිටික ලස්සනයි ..
ReplyDelete@ Bindi - සුන්දර හොරු අක්කා.
ReplyDelete"නැත ලොවේ අන් කිසි තැනා - ආදරේ මෙන් සුවදෙනා" කියනව නෙ...
ReplyDelete