කැමති උන් කෙළ පෙරාගෙන කැමති
අකමැති උන්ට වහ කඳුරු වැනි
කර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇති
දුටු පමණින් අක්කව තරහෙන් පිස්සු වැට්ටවිය හැකි
ගඳද සුවඳද කියා හිතා ගන්නට බැරි
ලොවෙත් නැති රසයක් ඇති
මම නම් නහය වහගෙන කමි
ගණන් ඇහුවම එලෝ පොල් පෙන්නිය හැකි
වැඩි හරියක් මදේ පුස් ඇති
වැදගත් කමට කන්නට බැරි
කෑ පසු වැදගත් ගමනක් යන්නට බැරි
පරසක්වලේ ගැහුවත් ගඳ හංගන්නට බැරි
අලිත් මර බය ඇති
දූරියන් සකි.
අකමැති උන්ට වහ කඳුරු වැනි
කර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇති
දුටු පමණින් අක්කව තරහෙන් පිස්සු වැට්ටවිය හැකි
ගඳද සුවඳද කියා හිතා ගන්නට බැරි
ලොවෙත් නැති රසයක් ඇති
මම නම් නහය වහගෙන කමි
ගණන් ඇහුවම එලෝ පොල් පෙන්නිය හැකි
වැඩි හරියක් මදේ පුස් ඇති
වැදගත් කමට කන්නට බැරි
කෑ පසු වැදගත් ගමනක් යන්නට බැරි
පරසක්වලේ ගැහුවත් ගඳ හංගන්නට බැරි
අලිත් මර බය ඇති
දූරියන් සකි.
දිල්ගෙ ගේ ලඟ ලොකු දූරියන් ගහක් තිබ්බා...ඕකෙ ගෙඩි හැදෙන කාලෙට දිල් වමනෙත් දානවා..ඒ හන්දම ගහ කපලා දැම්ම...හපෝ...ලෝකෙ තියෙන අන්තිම පළතුර කිව්වත් දිල් නම් කයි දූරියන්....
ReplyDeleteජපනුන්ගේ ප්‍රියතම කෑමක්...හරිම ගුණදායකයිලු.... අර කිව්වත් වගේ පරසක්වලේ ගැහුවත් ගඳ අරින්න බැරි දෙයක්නෙ....නහට ගෑවෙන්න තියෙන කට හරියට කොහොම අරගෙන කනවද මන්දා....
ආපෝ... කන්න නැතුව මලත් දූරියන් නම් කන්නෙ නෑ..
ReplyDeleteඅපොයි මටත් එපා... මං කාලම නෑ.ඒත් ගද ආපුවාම ඇති මට.
ReplyDelete@ දිල් - මම නම් මාර ආසයි අප්පා.
ReplyDelete@ සාතන් - අපෙ අක්කත් ඔහොමම තමා කියන්නෙ.
ReplyDelete@ නිසුපා - සමහරු කියනවා සුවඳ වැඩි කමටලු ඕක ගඳක් වගේ දැනෙන්නෙ. ගඳ නම් මටත් එපා.
ReplyDeleteඅම්මප අර නිවුට මෙයිං ගහක් යට හිටියනං . . . අපි එකෙංම උසස් පෙළ ගොඩ නෙ
ReplyDeleteසාතන් +++++++++++++++++++
ReplyDeleteසාතන් කියනව වගේ කන්න නැතිව මැරුණත් මමනං කන්නෙ නැ ඒවා නම්
ReplyDeleteමටත් පෙන්න්නම බෑ.. දවසක් බලෙන් කවල, දවසම වමනෙ කලා...
ReplyDeleteඕනයා ++++
හාපෝ... පලාතෙ එන්නෙ නෑ ගන්දස්සාරෙ බෑ.
ReplyDeleteකොහොමද දූරියන් ඇට පානය ...
ReplyDeleteඊක් දුරියන්! කන්න නෙමේ කාපු කෙනෙක්ගෙ ලඟින් යන්නත් බෑ. මම කලින් වැඩ කරපු තැන "ලොකු තැනැක්" හිටියා කරන්නේ හිතන්නේ සේරම ලොකුවට තමය්. හැබැය් දුරියන් නම් කනව කිසි තරාතිරමක් නොබලා. දවසක් මේ හාදයා දුරියන් ගෙනත් ටිකක් කාල කාර්යාලයේ ශිතකරනයේ ඉතුරු ටික දාලා. අනේ දෙවියනේ එදා ඒකේ තිබුන කිසි දෙයක් කාටවත් කන්න බැරි උනා. හැමෝටම කේන්තිය ඉවසන්න බෑ. එච්චරත් කරලා ලස්සන උත්තරයකුත් දුන්නා. "අනේ අපේ වය්ෆ් දුරියන් ගෙදරදි කන්න දෙන්නෙ නෑ, මට නොකත් බෑ!"
ReplyDeleteපව් කියලත් හිතුනා. ඒත් දුරියන් ඉවසන්නෙ කොහොමද?
මට නම් කන්න බැරි ජාතියක් නෙව...
ReplyDeleteතාම මම කාලා නෑනේ.දැකලා විතරයි තියෙන්නෙ :/
ReplyDeleteඅපේ ස්කෝලෙ යන පාරෙ විකුණන්න තිබුණා.. ඒ හරියෙන් යද්දි හුස්මක්වත් නොගෙන යන තරමට ගඳ නිසාම එපාවෙලා තිබුණ නිසා කවදාවත් කාලත් නැති... කන්නෙත් නැති පළතුරක්. (මතක් කරද්දිත් ඒ සුවඳ හමනවා හමනවා වගෙයි..) :D
ReplyDeleteහරි හරි....,
ReplyDeleteමේ කමෙන්ට් කියවපුවහම එකක් පැහැදිලියි. ඒ දූරියන් ගැන දොස් කියන හැමෝම, එක සැරයක් වත් (හරි විදිහට) දූරියන් කාලා නැතිබවයි. ඒ අයට දූරියන් ගැන විචාර ලියන්න පූර්ණ සුදුසුකම් නැති බවයි මගේ අදහස.
මොකද එක වතාවක් හරි අමාරුවෙන් හරි දූරියන් කෑවොත් තමයි ඒකේ නියම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. කොටින්ම මෙතෙක් දැනිච්ච උහුලන්න බැරිය කියපු ගද පවා සුවදක් බවට පත්වෙනවා ඔබට නොදැනීම. බාහිර පෙනුමින්, සුවදින්/ගදින් විතරක් කෙනෙකුගේ වටිනාකම මනින්න බැහැ කියනවනේ.... ඒ වගේම තමයි දූරියන් වලත්.....
බොරුනම් වතාවක් හරි (හරි විදිහට) දූරියන් කාපු කෙනෙකුගෙන් අහල බලන්න
බස් එකේවත් දූරියන් ගෙඩියක් අරගෙන යන්න බෑ මොනිස්සු බනිනවා. මාරම පලතුරක් තමා දූරියන් කියන්නේ. මම නම් ආසම නෑ.
ReplyDeleteඔය ගද නිසා මමත් ඕවට කැමතිම නෑ.. අලිත් ඕකට මාරම බයයි කියන කතාවනම් මමත් අහලා තියෙනවා..
ReplyDeleteදූරියන් ගොඩක් ගුණ කෑමක් කියලා අහලා තියෙනවා. ඉරුවාරදය වගේ ටිකක් සුව කරන්න අමාරු ලෙඩ වලටත් හොද බෙහෙතක් කියලා කියනවා.. හැබැයි ගඳ තමා උහුලන්න බැරි.....
ReplyDeleteමාත් දූරියන් පෙරේතයෙක්. අපේ ගෙදර දූරියන් කන්ඩ අකමැති එක්කෙනෙකුට හිටියෙ අම්ම විතරයි. එක දවසක් අපි පෙරැත්ත කරල අම්ම නහය වහගෙන පොඩ්ඩක් කෑවා. දැන් කොහේ හරි දූරියන් එකක් දැක්කොත් අම්ම තමයි ඒක ගන්නෙ.
ReplyDeleteඑක පාරක් කාල බලන්ඩ....
@දිල්
ජපන්නුන්ගෙ ප්‍රියතම කෑමක්? මං අවුරුදු 4කට ලංවෙන්ඩ ඉන්නව දූරියන් කන එක ජප්පෙක්වත් දැක්කෙ නෑනෙ. දැක්කනන් ඉල්ලගෙන හරි කනවා. මේ අවුරුදු හතරටම දූරියන් ටොපියක් විතරයි කෑවෙ කවුරුහරි තායිලන්තෙ පැත්තෙ ගියපු එක්කෙනෙක් ගෙනාව.
@පෙදරේරුවා නොහොත් මේසන් බාස්
ReplyDeleteමගේ කමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. සහතික ඇත්ත...100% එකඟයි.
ඇයි කෑවට පස්සේ වැදගත් ගමනක් යන්න බැරි ?
ReplyDeleteමම නම් ඔවුවා කන්න තබා ඔවුවා තියන අහලකින්වත් යන්න වත් කැමති නෑ
මේසන් බාස් උන්නැහෙ තමා නියමම කතාව කියල තීන්නෙ. හැබැයි පිලිපීන් උන් කන කෑම වල ගඳ දූරියන් පරාදයි!
ReplyDeleteමදුලු කාලා ඇට වතුරේ දාලා තියලා ඊලග දවසේ උදේට ජෙලි වගේ....ඒවට මොනවද ඒවා වර්ධනය වෙනවලු....මම ඒකනිසා ඇට වතුර තමයි වැඩියම බොන්නේ ...හික් හික් ....
ReplyDelete"දූරියන් ගත්ත නම් පෝරියල් නේ" කීවලු... හික්...හික්... ;)
ReplyDeleteදූරියන් කියන්නෙ වාජීකරන ගුණයෙන් අනූන අඩංගු පළතුරක් නෙ
තවම අවස්තාවක් ලැබුනෙ නෑ කන්න. :(
ReplyDeleteමගේ ජනප්‍රියම කෑමක්.. මෙහේ ඕනතරම් තියෙනවා. දුරියන් බ්ලෙන්ඩර් එකෙ දාල කිරි හදල සීතකරනයෙ තියල බොන්න ඕන..නියමයි..
ReplyDelete@ ඕනයා - අන්න අයියෙ දවසේ කියමන
ReplyDelete@ හරී - පිණිපළස - කාලා බලන්නකො එකපාරක්
ReplyDelete@ අකීකරු හිත - ඒකනෙ කිව්වෙ අකමැති අයට වහ කඳුරු වැනි කියලා.
ReplyDelete@ තාරක Dilsh@n - එහෙනම් ඉතින් සොරි තමා.
ReplyDelete@ නවම් -හයියෝ එහෙම නෑවිත් ඉන්න එපා ඉතින් ඈ..
ReplyDelete@ මලික් - මම නම් බීල නෑ.
ReplyDelete@ samadhi - දූරියන් කනව නම් එක පාරින් කාලා ඉවරයක් කරන්න ඕනෙ. ඉතුරු කරලා ෆ්‍රිජ් එකේ දැම්මොත් එහෙම ෆ්‍රිජ් එකේ වතුරත් ඒ ගඳ එන්නෙ.
ReplyDelete@ පිස්සා පලාමල්ල - අයියෝ එක පාරක් ට්‍රයි කරමුකො.
ReplyDelete@ සීතල අයියා - ඔයා කාල බලන්නකො. එක්කො ආසම ආස වෙයි. එහෙම නැත්තන් වහ කඳුරු වෙයි.
ReplyDelete@ නන්දු - ඒකනෙ දූරියන් වල අන්ත දෙකයි තියෙන්නෙ. එකක් පෙරේත අනිත් එක අප්පිරියා. නැතුව ලාවට කැමති කියලා එකක් නෑ.
ReplyDelete@ පෙදරේරුවා නොහොත් මේසන් බාස් - දාන්ඩ පහක්. ඇති යන්තම් කන්න කැමති කෙනෙක් අහු උනා.
ReplyDelete@ මධුරංග - බ්‍රේන් වොශ් කරලා ගන්නද දූරියන් පෙරේතයෙක් වෙයි ඔයා.
ReplyDelete@ Dinesh - පොත්තෙ තියෙන කටු වලට අලිත් බයයිලු
ReplyDelete@ ගිනි කුරුල්ලා - ඒකනෙ අපි නහය වහගෙන කන්නෙ.
ReplyDelete@ චමිල - දාන්ඩ චමිල අයියෙ පහක් ඔයත්. බලාගෙන යද්දි දූරියන් කන්ඩ කැමති කට්ටිය බොහොම පොඩ්ඩයි නෙව.
ReplyDelete@ හිස් අහස - ඇයි බං අත් එහෙම හොඳට හෝද ගත්තෙ නැත්තන් ගඳයි හොඳටම. කට්ටිය දැන ගන්නවා සුටුස් ගාලා දූරියන් කාලා තමා කියලා.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - හප්පා ඒකත් එහෙමද එහෙනම් වැරදිලාවත් එහෙට යන්න හොඳ නෑ. නොකා නොබී තමා ඉන්න වෙන්නෙ.
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..... - ඒකනම් අප්‍රසන්නයි අප්පා..
ReplyDelete@ ටී.බී. හේරත් - නොදනිමි.
ReplyDelete@ රෝස කුමාරි - කාල බලන්නකො. එක්කො ආසම ආස වෙයි. එහෙම නැත්තන් වහ කඳුරු වෙයි.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.
ReplyDeleteහරිම ජුබුක්සාජනක කෑමක් තමයි......
ReplyDeleteබ්ලෑක්කා.....
@පිණි
ReplyDeleteමම හිතුවේ මේ අර වෙන ගඳගස්සන සීන් එකක් කියලා
දවසක් අපේ තාත්තා කොහේදෝ ගිහින් එනකොට දූරියන් අරන් ඇවිල්ලා, තාත්තට ඒක ගෙයි තියාගෙන හම්බු උනේ විනාඩි පහක් විතර තමයි... අපේ දැඩි විරෝධය නිසා අසරණ තාත්තට ඒක අරන් ගිහින් පාරෙ තියන් කාල තමයි ගෙට එන්න උනේ... ඔක්කොමත් හරි එදා අම්ම නිදා ගත්තෙ මාත් එක්ක, මගේ ඇඳේ... :)
ReplyDeleteඊට පස්සෙ දවසක් රහයි රහයි කියනවට මං කෑව නහය අල්ලගෙන... ඇත්තටම හරි රහයි...දැන් නම් මං අහුවුනොත් කනවා... ඒ හින්දම ගඳත් විඳගන්න පුළුවන්...
දූරියන් පට්ට රස කෑමක්....
ReplyDeleteමොන විධියකට වත් මට කන්න බැරි ජාතියක්
ReplyDeleteෂික්.. දූරියංද ? දූරියං තරම් මන් අසා කරන තවත් පළතුරක් නෑ. මට දූරියං හරිම සුවඳයි. ඇයිද මන්ද මේ මිනිස්සුන්ට එක ගඳ? මම නම් කනවා. ඉස්සර කන්නේ දූරියං පන්න පන්න. දැන් නම් එහෙම කන්නවත් නෑ. පොඩි ගෙඩියක් රියාල් සීයක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් තුන්දාහක්. එහෙමටවත් හරියට කන්න නෑ නේ.
ReplyDelete@ Samadi
දුරියන් කන එක එච්චරටම පහත් වැඩක් ද?
අම්මෝ මගේ ජීවිතේටම කන්නේ නෑ. අපේ පැත්තේ තියෙනවා ඕනතරම්. හැබැයි පුදුමේ කියන්නේ ඖව කන මිනිස්සුන්ට ඔය ගද දැනෙන්නේ නෑනේ. කාලා ඉවරවෙලා තව ඒ මදවට ඇගිලුත් ලෙව කනවා. උන්ට නහයවල් නැද්ද මන්දා?
ReplyDeleteමමනම් කාලා නැහැ,,, එත් සමහර අය කියනවා ගද උනාට රසයිලු කියලා..
ReplyDelete@ අසේල - කාලා බැලුවොත් ඔහොම කියන එකක් නෑ
ReplyDeleteක්සැන්ඩර් | Xander :
ReplyDeleteඅනේ නෑ මම එහෙම දෙයක් කිව්ව නෙමෙය්. මම කිව්වෙ එයාගේ ස්වභාවය. සාමන්යෙන් වෙන කෙනෙක් ට කිවිසුමක් ගියත් අප්පිර්ය කරන කෙනෙක්. එහෙම කෙනෙක් ඔච්චර සැර සුවඳක් එන දෙයක් කන එක මට නම් පුදුමයක්.
@ samadhi
ReplyDeleteඔයාගේ කොමෙන්ට් එකේ ඒ කතාව තිබ්බේ නෑ නේ. ඉතින් ඒකයි. ගණන් ගන්න එපා හොඳේ .. :-)
මම නම් මාරම ආසයි දූරියන් කන්න ..... දකිද්දිත් කෙල උනනවා...
ReplyDeleteදූරියන් අම්මෝ ගඳම ගඳයි. කොටින්ම සිංගප්පූරුවේ කෝච්චිවල දූරියන් ගෙනයාම තහනම් කියලා නෝටිස් පවා ගහලා තීයෙනවා ඔය ගඳ නිසා
ReplyDelete@ හිස් අහස - හී හී නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි.
ReplyDelete@ Miyuru - ඒකනෙ කියන්නෙ ඕක කන්න ගත්ත කෙනෙක් නවත්තන්න බෑ.
ReplyDelete@ ගෝල්ඩ් ෆිෂ් - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.
ReplyDelete@ Observer - අමාරුවෙන් හරි කෑව නම් ඔහොම කියන්නෙ නෑ.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - බුදු අම්මෝ එච්චර ගණන්ද.
ReplyDelete@ බට්ටි - ඒ තියෙන රස හන්දනෙ හලෝ.
ReplyDelete@ වර්ණා -ඒ කතාව ඇත්ත.
ReplyDelete@ නදුන් උයන - දාන්ඩ පහක් අයියෙ.
ReplyDelete@ Hasitha - ලංකාවටත් ඔය නීති ගෙනාවොත් අපි කාල හමාරයි.
ReplyDeleteමම කාලත් නෑ...ඒත් රසයි කියලා අහලා තියනවා
ReplyDeleteක්සැන්ඩර් | Xander :
ReplyDeletenever!
duriyan ganda aya kana kenekuta mada witharak eliyata aragena katu tika eethakata danna kiyanna. eta passe kala balanna. mage thaththa nam mata purudu kale ehemai. 1 parak kewoth horen kanna hithena tharam rasai. hebei kala nethi jeewithayak nam wedak ne. kalin denuna ganda iwasanna beri suwadak widiyata denei.
ReplyDelete