පොඩි දේට කඳුළු එන
ඔය ඇස්
මට දෙන්න
මම පරිස්සම් කරන්නම්..
මොකද
ඔය දිගටි ඇස් අද්දර
මට පෙනෙන්නෙ
මම හැමදාම ඉල්ලූ
දඟකාර දඩබ්බර
යාළුකම විතරයි...
ඒත්
නුඹේ හිත
දෙන්න එපා මට..
පරිස්සම් කරන්න බැරිවෙයි
ඔය ඇස් තරම්..
උහුලගන්න බෑ
නුබේ හිත මට
යාළුකම උතුරන
ඔය ඇස් තරමට..
ඔය ඇස්
මට දෙන්න
මම පරිස්සම් කරන්නම්..
මොකද
ඔය දිගටි ඇස් අද්දර
මට පෙනෙන්නෙ
මම හැමදාම ඉල්ලූ
දඟකාර දඩබ්බර
යාළුකම විතරයි...
ඒත්
නුඹේ හිත
දෙන්න එපා මට..
පරිස්සම් කරන්න බැරිවෙයි
ඔය ඇස් තරම්..
උහුලගන්න බෑ
නුබේ හිත මට
යාළුකම උතුරන
ඔය ඇස් තරමට..
සරසා ඔබේ වත
ReplyDeleteසැකසුන හිත වෙත
කරම් අභිනික්මන
නුබේ ඔය දෙනුවන
හදවතේ තබාගෙන...
අහ්?
ReplyDelete@ හිරණ්‍ය - හ්ම්ම්... ලස්සනයි.
ReplyDelete@ පූසා- මොකෝ පූසෝ.. ලත් තැනම ලොප් උනාද?
ReplyDeleteආ...මෙන්න....උගුල්ල ගන්න ඇස් දෙක..
ReplyDelete"කිසි දින අප හමු නොවන බව දනිම්
ReplyDeleteසිහිනය මිය යා යුතුය මේ ලෙසින්"
ලස්සනට ලියලා තියෙනවා..
@ රත්ගමයා - ඔය ඉතින් කිව්වොත් කුප්ප කතාවක් තමයි. බලනවකො ඉතින් කවියෙන් එන මූඩ් එක කෑවනෙ මේකා.
ReplyDelete@ පිසාචයා - ස්තූතියි සහෝ..
ReplyDeleteකෙල්ලෝ ඔහොමයි ...ලං වෙලා ලං වෙලා කියන්නෙම ඔය ටික .මම ඔයාව අස්සරේ කරේ යාළුවෙක් විදිහට විතරයි ..
ReplyDeleteයෙහෙලියක සේ සොයුරියක සේ ඔබ සිතන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
කවිය ලස්සනයි පිණිබින්දු
කියන්න හදනකොටත් අර කුප්ප කුජීත රත්ගමය කියල ඉවරය්.
ReplyDeletegoda dawasakin issarawelama dakke oyage blog eka.hadissiyen unath onna lassanai kiyala giya.
ReplyDeleteහිතක් කොහොමද ඇස් තරම්ම පරිස්සම් කරන්නේ පොඩ්ඩ ඇත්නම් රෙදෙනවා නේ. අනිත් එක තමයි යාලුකම පිරුනු හිතක් කොච්චරනම් බරක් ඇත්ද???
ReplyDeleteලස්සනයි පිණිබිදු මේ කවි පද ටික. හොද යාලුවෝ හොයා ගන්න කියන තරම් ලේසි නෑ. ඒ වගේම ඒ වගේ යාලුවෙක් නැති උනාම ආයේ ඇති කරගන්න ලේසිත් නෑ. ඒ නිසා පරිස්සමින්
adahasanam gendara.
ReplyDeleteනුඹ ඉන්න මිතුරියක ලෙස
ReplyDeleteමගේ හිත ලග හැමදාම
එපා බිදින්න ඒ හැගුම කිසිලෙසක
තවරා සෙනෙහස හදවතට හිමිහිට..
මටම ගැලෆෙන කවියක්... ලස්සනයි
ReplyDeleteදිනේශ් අයියා ආයෙමත් ඇවිල්ලා වගේ
ReplyDeleteඅතක් පයක් වගේ ද කකුලක්, ඒ වගේ ද ඇහැක්?
ReplyDelete@ හිස් අහස - මේ ප්‍රශ්නෙදි මම සාධාරනීකරණය වෙන්න හදන්නෙ නෑ සඳරු. කෙල්ලො දැනගත යුතුයි ආදරයක් නැත්තම් බලාපොරොත්තු නොදී ඉන්න. ඒත් සමහර වෙලාවට පිරිමි ළමයිනුත් යාලුකම ආදරේ කියලා පටලවාගන්න වෙලාවලුත් තියෙනවා.
ReplyDelete@ Observer - මේ රත්ගමයා එක්ක පුළුවන්ද ඉතින්
ReplyDelete@ dinesh - හප්පේ දිනේෂ් අයියා කොහෙද හැංගිලා හිටියේ. අපි ඔයාව අතුරුදහන් වෙච්ච අයගේ ලැයිස්තුවටත් දාලා හිටියේ. මොනා උනත් කාලෙකින් දැක්කට හරිම සතුටුයි. ඉක්මනට පෝස්ට් එකක් දාන්න හොඳේ. අකේලේ හම් අකේලේ වෙලා.
ReplyDelete@ Anonymous - ස්තූතියි. නියම නමින් ආවානම් මීට වඩා වටිනවා.
ReplyDelete@ මධුරංග - හැමදාමත් වගේ හුඟක් ස්තූතියි මධුරංග. ආදරයක් නිසා යාලුවෙක් නැතිවෙන එක තරම් දුකක් තවත් නෑ. ඒත් ඒ යාලුවාගෙන් ආපහු යාලුකම හම්බවෙයිද. කතාවක් තියෙනවානේ Friendship often ends with Love, but love in friendship never කියලා.
ReplyDelete@ MaRLaN - අනේ මලේ හිත රිදුනානම් සමාවෙයන් හොඳේ.
ReplyDelete@ Dinesh - ඒ බැඳීම යාලුකමක්ම වෙනවානම් හොඳයි.
ReplyDelete@ හිස් අහස - දැක්කටත් සතුටුයි නේද.
ReplyDelete@ ටී.බී. හේරත් - ඔන්න කිව්වා කතාවක්.
ReplyDeleteඔයාට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද. යාලුකමක් ආදරයට පෙරලුනොත් ඒක අනිත් ආදර කතාවලට වඩා සුන්දර නැද්ද? මම කියන්නේ හොදම යාලුවා තමයි තමන් ගැන ගොඩක් දෙවල් (තමන් ආස කරන දේවල්, හිතන පතන විදිහ, කතා කරන දේවල් , තව තවත්) ඉතින් එහෙම කෙනෙක්ට ආදරය කරද්දි දෙන්නට දෙන්නා ලොකු තේරුම් ගැනීමක් තියෙනවා නේ.
ReplyDeleteමන්දා මම කියන්නේ මට හිතුන දේ. මගේ අදහසට විරුද්ධ නම් හෝ එකග නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
@ මධුරංග - අනිවාර්යයෙන්ම එකඟයි. මොකද මම විඳින්නෙත් ඒ වගේ ආදරයක්. යාලුකම කවදා ආදරේකට පෙරලුනාද දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ ගෑනු ළමයා ප්‍රතික්ශේප කරොත් ආයෙ ඒ පිරිමි ළමයාගෙන් පරණ යාලුකම හම්බවෙයිද කියලා.
ReplyDeleteඇහැටුල්ලෙක් නේද මේ කවිය කියන්නෙ ? :D
ReplyDeleteharima lassanayi....
ReplyDelete@ StArry aNgeL - හුඟාක් ස්තූතියි.
ReplyDelete@ nawammawatha - නෑ නෑ ඇස් දොස්තර කෙනෙක්. හික්ස්.
ReplyDeleteහරිම ලස්සනයි අක්කියෝ
ReplyDeleteකියන්න ඕන දේ ලස්සනට ලියල තියෙනව... ඇත්තටම යාළුවො කියන අය යාළුකමට වඩා දුර යන්න ගියහම මාරම ප්‍රශ්න... හොඳම යාළුවො දෙන්නෙක් වුනත් ඉලව්වක පැටලුනොත් 99%ක්ම අනාථපින්ඩිකස්සාරාමෙ..... යාළුකමත් නෑ... ඉලව්වත් නෑ...
ReplyDeleteසෙහ් . . . රත්ගමය ඉස්සර උනා නෙව . . .
ReplyDeleteලංකාෙව ඇස් දුන්නට ඒව සමහර වෙලාවට රට අරිනව
ReplyDeleteසුද්දොන්ට දෙන්ට
-=වෙසක් සුභ පැතුම=-
ReplyDeleteහ්ම්.. මටත් ඕක කෙනෙක් කිව්වා. ඒත් ආදරයක් ඇතිවුන හිතක ආදරයක් මිසක් ආයේත් යාළු කමකට ඒක හරවන්න බෑ...
ReplyDeleteසුපෙන් හැඟුම් ගීතයේ දිගුවක් . . ??
ReplyDelete