Pages

Wednesday, June 2, 2010

හිතුවක්කාරයෝ

හිතුවක්කාර අහස,
නුඹත් හරියට
ඔහු වගේ,
මොර සූරන්න වැහැල වැහැල
මුකුත් නූනා වගේ
හරි අපූරුවට පායලා ඉන්න
නුඹට පුලුවන් ඔහු වගේ,
හොඳ ලස්සනට
පායලා ඉඳල
එකපාරටම
අකුණු ගස්සවල වහින්නත්
නුඹට පුලුවන් ඔහු වගේ,
ඉතින් බොරුද?
නුඹත් හිතුවක්කාරයි
හරියටම ඔහු වගේ.....

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හිතුවක්කාර අහස,
    නුඹත් හරියට
    ඇය වගේ,
    මොර සූරන්න වැහැල වැහැල
    මුකුත් නූනා වගේ
    හරි අපූරුවට පායලා ඉන්න
    නුඹට පුලුවන් ඇය වගේ,
    හොඳ ලස්සනට
    පායලා ඉඳල
    එකපාරටම
    අකුණු ගස්සවල වහින්නත්
    නුඹට පුලුවන් ඇය වගේ,
    ඉතින් බොරුද?
    නුඹත් හිතුවක්කාරයි
    හරියටම ඇය වගේ.....

    ඉතිං මේක අපි හැමෝගෙම කතාව නේද . . . ????

    ReplyDelete
  3. ඒක ඇත්ත තමා. ඔහු උනත් ඇය උනත් අපි හැමෝම මේ වගේ තමයි.

    ReplyDelete
  4. හැමදාටම චුරු චුරු ගගහා ඉන්නේ නැතුව එකපාරම වහින එක හොද නැද්ද අප්පා. චුරු චුරු ගාන එක තමයි එපා වෙන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...