Pages

Monday, August 9, 2010

පුංචි දෝණි


අහපන් කඳුළු කැට
ජීවිතේ කිසිම දවසක
රැඳෙන්නට එපා නුඹ
පුංචි දෝණිගෙ ඇස් වල,
ජීවිතේ අ යනු ආ යනු
කියාදුන්නත් නුඹ මට
ඈට තනියම
උහුලගන්නට බෑ නුඹව..
මගේ නෙතු කෙමි කඳුලෙන්
බොඳ වුනත් කම් නෑ
ආසයි දකින්නට දවසක
කඳුළු අතරින්
දෝණිගේ සිනහව....

2 comments:

  1. ලස්ස්නයි ..

    ඔබට පෙනෙවි...
    කදුලු අතරින්....
    ඇගේ සිනහව...
    ඈ ....
    දිගෙක යනදා........

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක්.
    ඔන්න එන්නේ එහෙම නෑ දුවව අඬවන්න !!!!! කදුලු බිදු එපා !!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...