Pages

Wednesday, August 18, 2010

හිතේ සමාධිය


හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

2 comments:

  1. හිතේ සමාධිය කියන දේ ගොඩක් වටිනවා කොයි දේ කරන්න ගියත් !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...