Pages

Monday, September 6, 2010

මතක රූ


දෛවයේ සරතැසට
නෙතු කෙවෙණියක රිදුමට
අවසඟව කඳුල ලඟ
රූ රටා මවයි
නුඹ මතක...

1 comment:

  1. ඒ මතක ටිකවත් තියෙන එක හොදයි අක්කා. ජීවත් වෙන්න. නත්නම් ජීවිතය ඔහේ ගෙවෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...