Pages

Tuesday, October 26, 2010

සාපය


වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....

1 comment:

  1. මරණයට නෙමෙයි බුධ්දියට කතා කරලා මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න. අන්න ඒක වටිනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...