![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEic1PN4gUhkhVEZHKmzV58c7tbNjPh0hpuvspI8M730c1XWrUFKfbJzn8JFIqht-xeEezKJWCRpJ-VCozPjAB4D40ZMGXW9QXTscyN5GtJJzPecLLB1RujH-0vldj6PlNGdosykUW7uFOA5/s320/Glass__Lucent_Heart_by_Raingarden.jpg)
අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට
නියමයි :) මතක විදිහට නම් කාලෙකින් තමා මේ පැත්තේ ගොඩ වැදුණේ
ReplyDeleteමොකද අනේ දුක හිතෙන එව්වම ලියන්නෙ???මොනා කියන්නද තේරෙන්නෙ නෑ.වෙනද වගේම ලස්සනයි කියන්නම්.
ReplyDelete@ Hasitha
ReplyDeleteස්තූතියි ආවට. ඉඳහිටල හරි ඇවිත් අදහසක් පල කරන එකත් මට ශක්තියක් මිතුර.
@ dinesh
දුකෙන් ඉන්නකොටනෙ ඉතින් කවි ලියවෙන්නෙ මට. ඉන්නකො සතුටු හිතෙන කවියකුත් ලියන්නම්කො. ස්තූතියි මේ පැත්තෙ ආවට.
ලස්සනයි
ReplyDeleteකදුලු කියන්නේ ගොඩක් වටිනා දෙයක්...
ගොඩාරියක්ම...
අපි ඒ කදුල කියන දේට වටිනාකමක් දෙන්න ඔ්න...
මොකද දුක වැඩි උනාම සතුට වැඩි උනාම ඇහැට එන්නේ කදුලක්...
ඒ නිසා...
ඇස්වල සතුටු කදුලු විතරක් තිබුණාම ඇති...
එහෙම නේද...?
ලෝකෙට පේන්න හිනා වෙලා හිතෙන් අඩන අය කොයි තරම් නම් ඉන්නවද මෙ ලෝකේ...