Pages

Thursday, January 6, 2011

ආත්ම ශක්තිය


අඳුරේ අතපත ගා
අසීරුවෙන්
සොයා ගත් විගස
මගෙන් උදුරාගෙන
නැවත අඳුරටම
විසිකලහ
ඔවුහු
එය

5 comments:

  1. හිත ශක්තිමත් කර ගත්තොත් ආපසු ලබා ගැනීම සුලු දෙයක්.

    ReplyDelete
  2. ඇත්ත. ස්තූතියි සහෝ අදහසට

    ReplyDelete
  3. හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනකුත් තියෙනවනෙ.

    ReplyDelete
  4. ආත්ම ෂක්තිය ..කාටවත් උදුරගන්න දෙන්න එපා . දිනෙන් දින වැඩි කරගන්න . යන්න දැං ගිහිං ඒක හොයං එන්න

    ReplyDelete
  5. හිස් අහස මල්ලිගේ අදහසට මාත් එකඟ වෙනවා. ඒක කාටවත්ම ගන්න දෙන්න එපා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...