Pages

Thursday, March 24, 2011

කඳුළු බිංදු


උඹ
ඉන්නකල්
හොඳයි
මට
අඬා වැළපී හෝ
මියැදී
හිත
හදා ගන්නට..

10 comments:

  1. ඔතන "මියදී" කියන වචනේ තියනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ

    ReplyDelete
  2. කවුදෝ...

    ReplyDelete
  3. නුඹ ඉන්නවනම් ඇයි මියැදෙන්න හිතන්නේ..

    ReplyDelete
  4. නැතිවෙච්ච දාට ඇඬුවත් පේන එකක් නෑ කාටවත් කඳුළු

    ReplyDelete
  5. මට පේන්නෙ කට්ටිය මාතෘකාව බලල නෑ වගේ

    ReplyDelete
  6. උඹ නැති මම ඇඩුවත් කවුරු කෙසේ කොහොම දැනගන්නද?අනේ ඇත්තට කදුළු පේන්නම ඕනිද අඩනවා කියලා දැනගන්ඩ?

    ReplyDelete
  7. දුකට . . .
    සතුටට . . .
    තනිකමට . . . .
    පාලුවට . . . .
    කවුරු නැතත් ලඟ . . . . . . . . .

    ReplyDelete
  8. මමනම් අඳුනන්නේවත් නැති වචනයක් ...

    ReplyDelete
  9. කාගැන ද පිනිබිදු මේ ලියලා තියෙනේ. මට නම් හිත කඩා වැටුනම අම්මගේ සරණ මිසක් වෙන සරනක් නම් නැත !!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...