Pages

Monday, June 13, 2011

වෙනස


බලාපොරොත්තු වූ දේ
තමන්ට ලැබුණොත්
'ලැබීම'
අනුන්ට ලැබුණොත්
'පන්දම'

39 comments:

  1. මම මේ කල්පනා කරේ ඔයාගේ කටේ රත්තරන් දාන්නද?? ප්ලැටිනම් දාන්නද කියල. සහතික ඇත්ත කතාව..

    ReplyDelete
  2. ඇත්ත. කතාව සහතික ඇත්ත. අපේ මිනිස්සුන්ට ඔය ටික හිතන්න බැරි හැටි!!! අපේ නොලැබීම අනිත් කෙනාගේ ලැබීම වෙන්න පුලුඅන්. ඒක ලෝක ස්වබාවය.

    ReplyDelete
  3. @ ADK කොලුවා - ඔය ජාති දෙකෙන්ම ටික ටික දැම්මනං...

    ReplyDelete
  4. @ මධුරංග - ඒක ඇත්ත. ඒත් අපි කවුරුත් මේ වගේ හිතන්නෙ නේද වෙලාව ආවම.

    ReplyDelete
  5. පික්ශුද ආය දෙකක් නෑ.පන්දම අල්ලලා තමයි ඔය ගිහින් තියෙන්නෙ,නැත්තං ඕක ලැබෙන්න තිබ්බෙ මට. :ඩි

    ReplyDelete
  6. අනේ මං දන්නේ නෑ ඔව්වා... අපිට ඉතිං දෙකම නෑනේ... ඒක එතකොට මොකද්ද කියන්නේ අක්කේ...?

    ReplyDelete
  7. "කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."

    ReplyDelete
  8. ඉකේ.....මෙන්න උම්මා දෙන මෙවා එකක් දාලා....ඈක්කා...

    ReplyDelete
  9. මට හිමි උනේ නෑ කියලා ඊර්ශ්‍යා කරන්නැතුව ඉන්න පුළුවන්නම් එක තමයි වටිනම දේ..

    ReplyDelete
  10. අනුන්ට ලැබුනොත් අවාසනාව නැත්තං අදක්ෂකම!

    ReplyDelete
  11. හික්ස්....
    ගොඩක් අය හිතට ගතයුතු කතාවක්.නොලැබෙන ලොවකට හඬා පලක් නෑ කියන්නේ ඕකට තමා.ශෝක් කවි පොඩ්ඩ.

    ReplyDelete
  12. @ නදී - ඔන්න පේනවනෙ සජීවී උදාහරණ. හික්ස්.

    ReplyDelete
  13. @ prasanna86k - එතකොට කියන්නෙ බං මෙලෝ රහක් නැති ජීවිත කියලා.

    ReplyDelete
  14. @ ටී.බී. හේරත් - අනේ සාදු සාදු.

    ReplyDelete
  15. @ රත්ගමයා - ඉකේයියා.... පල යන්න.

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත - එහෙම තමා හිතන්නෙ.

    ReplyDelete
  17. @ කස්සා - ඔයාගෙ කතාව හරි. ස්තූතියි කස්සා..

    ReplyDelete
  18. අනිවා අක්කේ...මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය...

    ReplyDelete
  19. පිණිබිඳු අක්කට කවුරු හරි නෝන්ඩියක් දාල වගේ...

    ReplyDelete
  20. එතකොට "පන්දමකින් ලැබීම" වැටෙන්නෙ මොන කැටිගරියටද ????

    ReplyDelete
  21. මේක නම් තඩි හින්ට් එකක් වගේ.. එහෙම නේද ???

    ReplyDelete
  22. @ ශාන්..... - "මවා පෙන්වන යථාර්තයේ සැඟවුණු සැබෑ යථාර්තය" මම කැමතියි ඒ වචන ටිකට.

    ReplyDelete
  23. @ සාතන් - නෑ බං. මට වෙච්ච දෙයක් නෙමෙයි. මම දැක්ක දෙයක්. එකට වැඩ කරපු කෙනෙක්ට ප්‍රමෝෂන් එකක් හම්බ වුනා. කට්ටිය සෑහෙන කතා කිව්වා. ඒත් මට අන්තිමට හිතුනෙ ඕක තමන්ට ලැබුණානම් ඒත් ඔහොමද කියන්නෙ කියලා.

    ReplyDelete
  24. @ ඕනයා - එතකොට කියන්නෙ උගෙ වාසනාව මගෙ අවාසනාව.

    ReplyDelete
  25. @ රවින් - හික්ස්. සාතන්ට දීපු උත්තරේ බලන්නකො.

    ReplyDelete
  26. කාගෙ කනට ද මේ පුරවල එකක් දීල තියෙන්නෙ?

    ReplyDelete
  27. නැතුව නැතුව... පන්දමම තමයි....!!

    ReplyDelete
  28. @ nawammawatha - අප්පොච්චියේ කාටවත් නෙමෙයි. වෙච්ච පොඩි සිද්දියක් හින්දා ලියන්න හිතුනෙ.

    ReplyDelete
  29. @ චමිල - ආ.. ඔය තියෙන්නෙ...

    ReplyDelete
  30. කෙල්ලෝ කියන්නේ මාර ඉරිසියාකාර කට්ටියක්

    ReplyDelete
  31. @ හිස් අහස,
    ඒ සම්භන්ධයෙන් නම් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියනව...

    ReplyDelete
  32. @ හිස් අහස - අන්න අන්න පුතා වරද්ද ගත්ත තැන. Don't mess with us. huh.

    ReplyDelete
  33. @ ටී.බී. හේරත් - පුහ්.. මුන්ගෙ වචන බලපල්ලකො.

    ReplyDelete
  34. ලැබීම තාම නේද හැමදේම?

    ReplyDelete
  35. පින්තූරේ දැක්කාම මම හිතුවේ වෙනම කතාවක්...:D

    ReplyDelete
  36. @ Podi Kumarihami - ඒ පින්තූරෙටත් මේක අදාලයි නේද

    ReplyDelete
  37. සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........
    ඒත් හැමෝම ඔය විදියට හිතන්නෙ නැහැ .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...