Pages

Thursday, June 16, 2011

නියං අහසට නුඹ...


මම අහස
නියං අහස
ඒත් නුඹ වළාකුළ
නොකල මතුවුණු
වැහි වළාකුළ
ගිනි වැදුණු
නියං අහසට
වැහි පැතුම්
මතු කළ

20 comments:

  1. අනේ මන්දන්නෑ . . . . මෙවුවට කොහොම කොමෙන්ට් කරන්නද කියල . . . . හැබැයි ලස්සනට ලියල තියනව . . . . කොහෙන් ගැටගැහෙන වචනද මන්ද

    ReplyDelete
  2. ඕනයියා කිව්වා වගේ මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
    ලස්සනයි!

    ReplyDelete
  3. හෝ..ගාල වහින්න කියල ප්‍රර්තනා කරනව!

    ReplyDelete
  4. නන්දා මාලිනි මහත්මියගේ ගීයක් මතක් විය.

    "වහින්නට ඇත්නම් .... වියලි ගම්බිම් වලට ඉහලින්"

    (මතක් උනාට හරියටම පද මතක නෑ. :))

    කමෙන්ට් හිරවිය. කමෙන්ට් නොකරම ලස්සනයි පමණක් කියා යන්න්ට යමි.ඇත්තටම ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක්. වැලන්ටයින් කාඩ් එකකට ලියන්න හොද අදහසක්.

    ReplyDelete
  5. පද බැදිල්ල ලස්ස්නයි
    කමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බෑ, ඒ නිසා පස්සේ කමෙන්ට් එකක් දන්නම් :)

    ReplyDelete
  6. ලස්ස්නයි! මගේ නියන් අහසටත් වැහි වලාකුලක් එනවනම්?

    ReplyDelete
  7. නියං අහසට
    වැහි පැතුම් මතු කල
    නුඹ,.
    වැහි එනතෙක් බලා ඉද්දී
    මා දමා ගිය අරුමය
    කිම,..

    ReplyDelete
  8. පිස්සු වගේ නිකං මේක කියවලා

    ReplyDelete
  9. නියං අහසත් වැහි ඵල දරණවලු දුකින් තැවෙන හදවතක් දැක්කම

    ReplyDelete
  10. නියං අහසද ? නියං පොළොවද නඟේ ?......
    මම නම් හිතන්නෙ නියං පොළොව

    නියං පොළොව තෙමී යන්න ඇද හැලියන් අළුත් වරුසාව....

    ReplyDelete
  11. නුඹයි වළාකුල
    වැස්ස අරන් ආව
    නියං වැදි ගිය
    මසිත් අහසට..

    ReplyDelete
  12. පිණිබිඳු අක්ක අයියට බටර් පාරක් ගෑවද මන්ද?... ;)

    බටර් වුනත් මරු හොඳේ.. :D

    ReplyDelete
  13. හ්ම්... මට අදහස් නෑ .. මම මොනා කීන්නද ? මේක කියවලා මම ලොප් උනා ! මේක හොඳද නරකද කියලාවත් කියන්න තේරෙන්නේ නෑ ! .

    ඒකත් මරු අපිව "බම්ප්" කරා ඔයාගේ කවිය

    ReplyDelete
  14. දැනේද අහසට වෙනසක්
    හැර ලබන රොස් පරොස්
    නියඟයෙන් හෝ මුරුග වැස්සෙන්

    ReplyDelete
  15. "මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඬන අහස..."

    ReplyDelete
  16. ලස්සනයි.. හොදයි, රමණීයයි..

    ReplyDelete
  17. ​මොකක් හරි වෙලා තියෙන පාටයි. එක්කෝ හේකිට කවුරු ගැන හරි ඉරිසියා හිතිලා.

    ලියන මගුලක් කෙලින් ලියන්නකෝ අප්පා. අපි මෙව්වයේ තේරුම හොයන්න ගියාම කන්න බොන්නත් අමතක වෙනවා... දැන් දිගමට කවි වගේ.... බලමුකෝ ඊළඟ එක... අර කලින් වගේ හොම්බ කට සමතලා කරගත්ත ඒවා නැද්ද?

    ReplyDelete
  18. @ prasanna86k,
    කියූ අරුත රසවත් නොකියූ අරුත වඩා රසවත් නෙ...

    ReplyDelete
  19. දැන් ඔය වැහි වලාකුල කියල කියන්නෙ ඇයි, ඒ අයිය කලුද? :P

    ReplyDelete
  20. හොඳට පද වැල් ටික ගලපලා තියනවා ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...