Pages

Friday, July 9, 2010

මගෙ සොඳුරු ආදරය

තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..

1 comment:

  1. නාමල සුන්දර වගේම පූජනීයයි. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...