Pages

Wednesday, July 21, 2010

සරසවියේ අන්තිම දවස




අපේ හිත් මත

තබා බර අඩි

කාලයා පියමන් කරද්දී

සීතලෙන් සීතලට

ගුලිවෙච්ච කඳුළු බිඳු

නෙතු කෙවිණි අග

බොඳ කරද්දී

කාලයක් ළඟ හිටිය

සුන්දරම හසරැල්ල

මුව අගින් දැන්

මිය ඇදෙද්දී

මිතු දමේ මල් සුවඳ

තමයි මේ දැනෙන්නේ

අපි අපෙන් වෙන් වෙලා

දුර ඈත යද්දීත්.......

1 comment:

  1. ඕකත් අපට ලඟදිම අත් විඳින්න වෙනවා. ඒක සත්තයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...