Pages

Wednesday, October 20, 2010

කඳුළ සහ නුඹ


නෙතු කෙමි
බොඳ කරන
උණු කඳුළ නොවී

ඒ කඳුළ
නිවාදමන

ඇහිපියක් වෙයන්

සබඳ...

1 comment:

  1. නමුත් ඇහිපියක් ගහන ගහන සැරයක් පාසා කඳුලු බිංදුවක් වැටෙනවනම් මොකදෑ කරන්නේ !!!! දුක තමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...