Pages

Thursday, April 5, 2012

හැපි හොලිඩේස්........


අලුත් අවුරුද්දත් එනවා නේද ළඟ ළඟම.

මේ පාර නම් ලොකු නිවාඩුවකුත් අරගෙනමයි එන්නෙ.

මම නම් ගමේ යන්නයි ලෑස්තිය.

මේ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ.

අවුරුද්දට කලින් ආයෙ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ නෑ.

ඒ නිසා අලුත් අවුරුද්දට කට්ටියට දැන්මම සුභ පතන්නම්කො.

එහෙනම් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

22 එනවනෙ කට්ටිය නේද. එදාට හම්බවෙමු එහෙනම්.

36 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා !...

    අපිට නම් විශේෂ නිවාඩු නෑ... වෙනද වගේම දවස් ටිකක් තමා... :)

    ReplyDelete
  2. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!!! පිනිබිදු ටත්, ගමෙන් කතා ටිකක් අරගෙන එන්න ...

    ReplyDelete
  4. අපි නම් එන්නේ නෑ

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  6. සුභම සුභ අළුත් අවුරුද්දක් අක්කේ..

    අපිටත් ඉතින් නිවාඩු නෑනේ.. :(

    ReplyDelete
  7. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.........!!!!
    මුලින්ම සුභ පැතුම් ලැබුනෙත් ඔයාගෙන්..
    මුලින්ම අවුරුද්දට සුභ පැතුවෙත් ඔයාට..
    අපට නම් ඉතින් කැලැන්ඩරේ තියෙන නිවාඩු විතරයි :(

    ReplyDelete
  8. අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද අක්කා...

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
  9. සුභම සුභ අලුත් අවුරුද්දක් අක්කේ....!

    ReplyDelete
  10. ඔයාටත් හැපි හොලිඩේස් වේවා..සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  11. සුභ අළුත් අවුරුද්දත් වේවා...!

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කටත්

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  14. නගේ, උඹට සහ උඹේ ගෙදර හැමෝටමත් සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා . . . !!!

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා. ඔව් වොව්.. 22 හම්බුවෙමු

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..හම්බෙමු එදාට

      Delete
  16. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
    අපටත් කැලැන්ඩරේ තියෙන නිවාඩු විතරයි :( එත් නිවාඩු අරන් ආවා ලංකාවට

    ReplyDelete
  17. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
    22 පිණිබිඳුත් එනව නේද?

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..එන්න උපරිම ට්‍රයි. වජිර අයියා ලංකාවට ආවා කියල නම් ආරංචි උනා

      Delete
  18. අවුරුදු නම් පහු උනා පිණි !!
    සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...