සමනල වියේ අප හමු නොවන්නට ඇත.
ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත.
නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත.
අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත.
එහෙත්, අප අපගේ අවසන් ආදරයයි.
අවුරුදු හයක් තිස්සේ මා ලද වටිනාම වස්තුව නුඹේ ආදරයයි.
හිස සුදු ගැන්වුණු මරණ මංචකයේදීද මා පතන්නේ නුඹවමයි.
තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..
සුභ පැතුම් ලකියෝ.... අවුරුදු හයක් කියන්නෙ සුලු පටු කාලයක්ද නේද බං... ;))
ReplyDeleteතව චිරාත් කාලයක් ඔය ආදරේ දිනේවා.
ගොඩක් ස්තූතියි නිසූ.
Deleteහරිම සන්තොෂයි...ඒ වගේම මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteගොඩක් ස්තූතියි..
Deleteහරිමම හරි ලස්සනයි..
ReplyDeleteඔබට ජය!
ගොඩක් ස්තූතියි..
Deleteලස්සනයි.. මගෙනුත් සුබම සුබ පැතුම්... :)
ReplyDeleteස්තූතියි සිත්තරාවී..
Deleteහදවතින්ම සුභ පැතුම්.. :ඩී
ReplyDeleteහදවතින්ම ස්තූතියි
Deleteඅවසාන පෙම,
ReplyDeleteමුණගැසුනු සඳ,
සිත උපන් සැනසුම,
මෙතෙකැයි කිව නොහැක.
සුබ පැතුම් පිණී......මගේ සුබ පැතුම්!!!!
“Men always want to be a woman's first love. That is their clumsy vanity. We woman have a more subtle instinct about things. What we like is to be a man's last romance.”
ඒ පුංචි කවිය මුලු ජීවිතේම සාරාංශ කරා වගේ. හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි රවී අයියෙ
Deleteමගෙනුත් උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteගොඩක් ස්තූතියි..
Deleteමගෙනුත් සුබ පැතුම් ඔයාලට.. :)
ReplyDeleteබ්ලොග්කරණයට අලුත් මම, රූ !
මාත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො. ස්තූතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුභ පැතුම්! ආදරය කරන්න හරි කෙනා හම්බුනාම ජීවිතේ කොයි තරම් නම් ලස්සන වෙනවද නේද!
ReplyDeleteජීවිතේ සම්පූර්ණ වෙනවා. වලි දාගෙන මරාගන්න එක වෙනම දෙයක්. ඒත් ජීවිතේ හරියටම හරියන කෙනා එයා තමා.
Deleteමගෙනුත් ඔය ආදරයට සුබ පැතුම් !
ReplyDeleteස්තූත්යි ලිහිණි
Deleteසුබ පැතුම් පිණි බිඳු..දෙන්නටම
ReplyDeleteස්තූතියි බින්දි අක්කා..
Deleteසුභ පැතුම් !!!
ReplyDeleteස්තූතියි දිනේශ්..
Deleteහොඳ අදහසක්, මගෙත් සුබපැතුම්...
ReplyDeleteස්තූතියි..
Deleteගොඩක් ලසසනයි
ReplyDeleteස්තූතියි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුභ පැතුම්... ප්‍රාර්ථනා ඒ අකාරයෙන් ඉටුකරගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියල පතන්නම්. නාමල් මල්ලි හොඳින් ඉන්නවද?
ReplyDeleteමේ දවස් වල කකුල තුවාල කරගෙන බයික් එක ඇක්සිඩන්ට් වෙලා
Deleteසසර පුරාවට එකට ඉන්නට වාසනාව ලැබේවා... මගෙනුත් සුභපැතුම්...
ReplyDeleteස්තූතියි අලුත් මල්ලි..
Deleteසුභ පැතුම් පිණිබිඳු! මේ ආදරය සදා රැඳේවා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කමෙන්ට් එකට වැඩිය දිගයි සිග්නේචර් එක. තැන්කූ ඩූඩ්.
Deleteචිරාත් කාලයක් ආදරේ යෙහෙන් වැජඹේවා කියලා ඉතා සිතින් ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteචිරාත් කාලයක් ආදරේ යෙහෙන් වැජඹේවා කියලා ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteස්තූතියි
Deleteමේ වගේ ආදරයක් දැකීමත් සතුටුයි ...:)
ReplyDeleteදෙන්නටම සුබ පැතුම්...
ස්තූතියි පොකූ
Deleteහැත්තෑව දසකයේ නළු නිළි යුවලක් වගේ..
ReplyDeleteහැත්තෑව දසකෙ උනත් මොකෝ නලු නිලි යුවලක් වගේ නම්. හික්ස්.
Deleteඕන් මාත් මේ පැත්තට ආවා.මේ සතුට හැමදාම තියෙන්න කියලා පාර්ථනා කරනවා...!!!
ReplyDeleteසෑහෙන්න පරක්කු උනා සුබ පතන්න.
ReplyDeleteකමන් නෑ. දෙන්නටම මගෙන් සුබ පැතුම්
ඔය දෙන්නා සෑහෙන්ඩ වාසනාවන්තයෝ දෙන්නෙක් !
මගෙනුත් සුබ පැතුම්..!!! අපිව මතකද දන්නෙ නෑ
ReplyDelete