විඳවන්නට නොව විඳින්නට ජීවිතය.........
හ්ම්ම් මෙන්න හොරා බ්ලොග් එක වහල තිබ්බ !!!
අවුරුදු දෙකකින් විතර පෝස්ට් එකක් දැම්මෙ.
එහෙනම් මේකයි ඒකට හේතුව.ජය වේවා.
හම්මේ පිණිබිදු...බ්ලොග් වලිං සමු අරං ආයේ අලුතෙන් බ්ලොගේකින් එනකොට පරණ බ්ලොගර්ස්ලා ගොඩක් බ්ලොග් වලිං සමු අරං. සර්ච් කරනකොට ටික දෙනෙක් හමුවුනා.දැං ඉතිං ආයෙත් පරණ ** ජෙමා විදියට බ්ලොග් ලෝකේ හතරවරං ගහනවා...ඔයාගේ පැංචා නං සෝක්... තව පොඩි දෙයක් කියන්නං පොඩ්ඩාගේ පිංතූර මේවාගේ දාන්න එපා. ඇස්වහ වදීවි.
ගොඩක් අය එහෙම කියනවා
හෙහ්...අපූරු කොලු පැටියා...උඹෙ මූණම හිටිය එක තමයි ටිකක් අවුලකට තියෙන්නෙ...:)මගේ සුබ පැතුම්..පිණි..ඔයාල තුන්දෙනාටම!
ඌ කොච්චර ලස්සනද මම වගේ වෙච්ච නිසා :D
Congratulations Pini ...lovely boy...
Thanx akka...
කුරුටු මාමලා නැන්දලා ටිකත් පොඩ්ඩාව මතක් කරාය කියන්න
:)
අනේ අහිංසක කොලු පැටියෙක්
හ්ම්ම් මෙන්න හොරා බ්ලොග් එක වහල තිබ්බ !!!
ReplyDeleteඅවුරුදු දෙකකින් විතර පෝස්ට් එකක් දැම්මෙ.
Deleteඑහෙනම් මේකයි ඒකට හේතුව.
Deleteජය වේවා.
හම්මේ පිණිබිදු...
ReplyDeleteබ්ලොග් වලිං සමු අරං ආයේ අලුතෙන් බ්ලොගේකින් එනකොට පරණ බ්ලොගර්ස්ලා ගොඩක් බ්ලොග් වලිං සමු අරං. සර්ච් කරනකොට ටික දෙනෙක් හමුවුනා.දැං ඉතිං ආයෙත් පරණ ** ජෙමා විදියට බ්ලොග් ලෝකේ හතරවරං ගහනවා...
ඔයාගේ පැංචා නං සෝක්...
තව පොඩි දෙයක් කියන්නං පොඩ්ඩාගේ පිංතූර මේවාගේ දාන්න එපා. ඇස්වහ වදීවි.
ගොඩක් අය එහෙම කියනවා
Deleteහෙහ්...අපූරු කොලු පැටියා...උඹෙ මූණම හිටිය එක තමයි ටිකක් අවුලකට තියෙන්නෙ...:)
ReplyDeleteමගේ සුබ පැතුම්..පිණි..ඔයාල තුන්දෙනාටම!
ඌ කොච්චර ලස්සනද මම වගේ වෙච්ච නිසා :D
DeleteCongratulations Pini ...lovely boy...
ReplyDeleteThanx akka...
Deleteකුරුටු මාමලා නැන්දලා ටිකත් පොඩ්ඩාව මතක් කරාය කියන්න
ReplyDelete:)
Deleteඅනේ අහිංසක කොලු පැටියෙක්
ReplyDelete