වෙනස් පින්තූර ටිකක් හම්බුණා. මට මේක මේල් එකකින් ආපු එකක්.
ඒත් මුල් අයිතිය නම් කාටද දන්නෙ නෑ.
එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල් වලින් මෙහෙම නිර්මාණ දැකලා තියෙනවද.
Creativity with everyday items.
ඒත් මුල් අයිතිය නම් කාටද දන්නෙ නෑ.
එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල් වලින් මෙහෙම නිර්මාණ දැකලා තියෙනවද.
Creativity with everyday items.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJTWCSvFL7cA_DNjW4rq7q3jwvIpy6Qw4BdIg5Up28aSDbsgfnzIp2t9oLauhNSDX7U66SFWsygabS8f6mpxsK8fq66e2qk4ZcZpEvKtzGWM5UJ3TdscAdWcYa0hUKcN3ijGKoduOM1xrZ/s320/Bent1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhve5pMhb0XSd_DxLwqGygM4YLpWZZ2VUhLm-qoZlNXFrrBLxbecIgiIagrkzU8Wd3FcbTEQ70S62tKg92WOrRRgSWuEa91uSN1MsYBgMCyxi4Cwyn9OcB-nIWClciG2BbhNlzuLmY0rfwz/s320/bent2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh80-sr1NKg114eS9Qvlx461kIpCpRF5WDz8YGjGs7Z78sg0UAYCjtuWAdQChWt0RteDHpUZ0hH25VSnYQ3VRvUkhneTcBSC0O5Y4ocaoyQqVDNxAjw6xbMZg-Rk9Oox2rZLEC61grtUiDN/s320/bent3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBny1ANnctBy2GIizC5XY3LaeU0gygZBXIz8UydfKc6ryV56UhMDM4CFmp5MAOj-VI5ZVoLE1hpEcyWNZJp-dglsjXV-Q1RjsHaN3pfdr0-xrj7Iy7lXaOJ3zDGmN0jL71BE1HJRP6IJ8f/s320/bent4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPh3wj9OIq5GV_qbrxtlMyg-Xu6t2i_V6nFRZj1q_kkk00ybGfngs1C4CcI8gXvNE_jWhIVAvkm3gbJdPkz8gAxB11FVhVGKggMlXFrIExUi5QuN8pIBHgwbo-9FGFMXDBLPuMRZ-hFG4C/s320/bent5.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGAAZBoeSsNd_6WRcxEJTdICKzH6yKI7Tse9fWQe_5AstNHgjAdf2ch6t_W8QXcMkHBQzo6a75YBGkzHqo06mK8G91NUUghGz1iTmWED5D86uHxucyaVRAYoHM1QjrYntAl-6HTkMTabLA/s320/bent6.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjo3M78GUWSGPGXojYLMIs3a2fkArkl-4ioUJywFiLdkLez7YT7O5bfKMRY_5o6Xs6iFeR46VNmuDmN87djVuJh307ug_gRFbYZYCNB1wvtnwOzYwXa7V_0uGcz-IJJ6WtB5ZitIE1X8goL/s320/bent7.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuVsn_flG0Tq4eo5dgy-NPFW8bzgyLX-LDkMSf8EYpk_NhUoHeG97LIWEjPOCXkHIe-ek24DLQh7O-d2cKatP7IRurwWcBoe1Hh4lThIS8UU-Zjuzm8JsGtIOLIkKBazV6uKf_D3_V4vWd/s320/bent8.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNNoJskdVfjFuDPyaQvC50c97_pat1FdW3fUWtoJnKhIMpogVwUQXtpyp-0doQuwyYE70ZPzHwoXqpulFapQ-wpKaK2hJqDNhpbIS_T4YnMuXe4_R7ErFeRy094gS1Uu1BltvaIyUQwGcs/s320/bent10.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwZO5JxfO2r9GUtPfY6DrFYMA4y4wobyszmoFjSAFHT_TyCIFF7omtdphQCvDsyWs3YzrifZDhrdQ4NQ8FXqU_rMldm7O_viECvoopELCCj8eEjUbSJJXsKquc1RxoLxnfX3Nb0iznxiFJ/s320/bent14.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnSu0aFcpOtfTCuxtV3ZYcZ1GQ2lLKPOKOTZnSvoSVPybOSMlnqDozTFDXYyxAqRLeF7iKiEsgn3igyjtgJgOrhx_lOPv0zG4xOiNQpcf4C73SQ8QRjkkardv7MIO8tQ_lC2tfSPJA6ui2/s320/bent15.jpg)
නියම පින්තූර ටික.මම ආස අර මුල්ම එකට හෙහෙහ්
ReplyDeleteමම කැමති අන්තිම එකට සහ ඉට උඩ එකට හොද තේරුමක් තියනවා !!!
ReplyDeleteනියම පින්තූර ටිකක් නේ පිණිබිඳු. නදී අක්කා වගේ මාත් ආස පලවෙනි එකට. ඔයාටත් මාරම ලස්සන මේල් නේ එන්නේ.
ReplyDeleteසමහර පින්තූර වලින් ලොකු කතාවක් කියවෙනවා. අර බිත්තරේ තියෙන පින්තූරේ එහෙම. එයාලෑ අම්මා ලු නේ ඒ :(
ෆට්ටා
ReplyDeleteමරු පින්තුර ටික.......
ReplyDeleteමම නං ඔක්කොට ආසයි.....
ෂා.. ශෝක්නේ.. ඔන්න මම පින්තූර ටික ඩවුන්ලෝඩ් කරගත්තා.. කමක් නෑ නේ අක්කියො??
ReplyDeleteමටත් ඔය මේල් එක අවා..ගතියකුත් නැත්තෙම නෑ...
ReplyDeleteශා ,, නියම පින්තූර ටික, මට නම් අර බිත්තරේ "to mother" කියන එක දැක්කම දුක හිතුනා..
ReplyDeleteශොක්...මම ත් ආස අර බිත්තරේ එකයි..පලමු එකයි..
ReplyDeleteනිර්මාණාත්මක හැකියාව....හරිම අපූරු පින්තූර ටිකක්. ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට
ReplyDeleteඑල පින්තූර ටික ..
ReplyDeleteමරු පින්තූර ටික. අර බිත්තරේ ලියුමක් අරන් යන එකයි ඉටිපන්දමේ එකයි නම් මරේ මරු..
ReplyDeleteගොඩක් ලස්සන පින්තූර ටිකක්..
ReplyDeleteමම නම් කැමති බිත්තරේගේ පින්තූරේට.. පුංචි පින්තූර වුනාට ලොකු ලොකු දේවල් කියනවා..
නියම පික්ස් ටික.. හතරවෙනි එක දැක්කාම දුකක් හිතෙනවා..
ReplyDeleteෆට්ට ෆට්ට . . . . අර බිත්තරේ ලියුම අරං යන එකටනං මම ෆට්ටම ලැයික්
ReplyDeleteලයික් කිවුව්වලු ඕන්...
ReplyDeleteකැත විතරක්...
ReplyDeleteඅපිට ඉතිං ඔව්වා එන්නේ නෑනේ... :(
මටත් මේ ඊය ආව. මමත් මේක දාන හිතලත් පින්තුර වැඩිය දාන ඒක මහා කරදර වැඩක් නිසා නිකන් හිටිය..
ReplyDeleteදෙවෙනි පිංතූරෙ නම් නියමයි...අක්කලට මරුවට ගැලපෙනවා....
ReplyDeleteලස්සන පින්තූර සෙට් එකක්, අන්තිම පින්තූරෙ මට හොඳට අල්ලලා ගියා ......
ReplyDelete1 සහ 3 පට්ට! අනිත් ඒවත් නියමයි... :)
ReplyDeleteබිත්තරේ පින්තූරෙයි අන්තිම එකට ඉස්සෙල්ලා එකයි අර්තවත් කියලයි මට හිතෙන්නේ
ReplyDelete