Pages

Friday, May 11, 2012

පාං ගණං


සමහරුත් දැන් හරියට
පාං වගේ
මෙලෝ රහකුත් නෑ
ඇති ගුණේකුත් නෑ
පුහ්:
බලන්ට එපැයි ගණං

47 comments:

  1. බලන්නකෝ ඉතිං කොච්චර ගණං උනත් පාංම කන්න හිතෙන එකනේ වැඩේ! :D

    ReplyDelete
  2. හෆ්ෆේ තමා ඒ අස්සේ ගනන් දවසින් දවස වැඩි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔලුව උස්සන්න ලේසි වෙන්නෙ නෑ

      Delete
  3. හා හා පාන්පිටි කියන්නේ තහනම් වචනේ.. ඕක කියන්නේ ත්‍රස්තවාදියෝ විතරයි..

    ReplyDelete
    Replies
    1. දේශ ද්‍රෝහියෙක් වෙන්න පුලුවන්

      Delete
  4. ඒකනං ඇත්ත. ඒත් මම නං පාංවල ගනං බලන්නෙ නැතුව තුං වේලටම බත් කනව. "සමහරු" සම්බන්ධයෙනුත් එහෙමයි.

    ReplyDelete
  5. අනේ අපොයි පිණිබිඳුවො... :)

    ReplyDelete
    Replies
    1. මොකෝ බං. උන්දැ ගැන අවුලකින් ලියපු එකක් නෙමෙයි..

      Delete
  6. පාන් රහ නෑ කියන කොට හැම පාන් ගෙඩියමත් එහෙම නෑ කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඔය ටිකමයි...

      රහ පානුත් තියෙනවා ඒ විතරක් නෙමෙයි ගණන් නැති පානුත්

      Delete
    2. අනේ ඔබා මාමෙ මේ ඔබෙන් මට ලැබෙන අන්තිම කමෙන්ටුව නේද. අදහගන්නත් බෑ ඔබ අප අතරින් වෙන් උනා කියලා. ඔබට නිවන් සුව ලැබේවා.

      Delete
    3. රංගි අක්කෙ ඒ ලංකාවෙ නම් නෙමෙයි

      Delete
  7. කොච්චර ගනං උනත් නොමිලේ පාං කන වැඩකාරොයොත් ඉන්නවා..

    (අපිට බැරි උනාට )

    ReplyDelete
  8. හරි හරි කවුද දැන් ගනං ඉස්සුවෙ

    ReplyDelete
  9. ශාහ්හ්... නියම කතාව අක්කෙ!!! නියමායි!!!

    ReplyDelete
  10. හදිස්සියේම අක්කට මොකද උනේ??

    ReplyDelete
    Replies
    1. අක්කල බදින්න ලං වෙද්දි මේව මතක් වෙනව මල්ලී :)

      Delete
    2. හපොයි. එහෙම විශේෂ හේතුවක් නෑ

      Delete
  11. මේ අපි ගැන නෙවෙ නෙ ඉතින් කිව්වෙ

    ReplyDelete
  12. කාට කියනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. පාන් ගෙඩියටනෙ කිව්වෙ

      Delete
  13. සමහරුත් දැන් හරියට
    පාං වගේ..
    පුස්පාන් වගේ...

    ReplyDelete
    Replies
    1. පුස් පාන් වගේ කට්ටියත් ඉන්නවා

      Delete
  14. ගණන් පෙන්නන උදවියත් පාන් කාලාම පිම්බිලා වෙන්න ඇති අක්කෙ..........

    ReplyDelete
  15. අපෝ ඔව්.. වැඩියෙන් ම කෙල්ලෝ තමයි ඉතින්..
    මෙලෝ රහක් නෑ..
    ඒ උනාට පට්ට ගණන්..

    ReplyDelete
  16. අක්කගේ ටීම් එකට කඹ ඇදලා දිනෙව්වට කෝ අක්කා අපේ පැත්තේ එන්නේ නෑ නේ..
    ~this comment is Not To Post~

    ReplyDelete
    Replies
    1. Not To Post කියල තිබ්බත් මම පෝස්ට් කරේ උත්තරයක් දෙන්න ඕනෙ නිසයි. සොරි වෙන්ඩෝන. බ්ලොගේ මග හැරිලා තිබ්බෙ. ඔන්න ඒ පැත්තෙ ගිහින් ආවෙ හොඳේ.

      Delete
  17. නියම කතාව.. හික්ස්ස් ..
    දැන් අපට මෙහෙම අය හම්බ උනොත් කියන්න පුලුවන්.. අපෝ එයත් නිකන් "පාං වගේ" කියල..

    ReplyDelete
  18. පවුල් වුනාම තේරෙයි 'අද මහන්සී අනේ මෙයා ඔය හොද්දක් එක්ක කමු පාං'

    ඉතිං කා..පාං..

    ReplyDelete
  19. //පුහ්:
    බලන්ට එපැයි ගණං//
    හි හී..... නියමයි අක්කේ....

    කවුද දැන් අක්ක ට ගණං පෙන්නුවේ????

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැ ගැන ලියපු එකක් නෙවෙයි

      Delete
  20. අෆ්ෆේ මේක නම් මරු..

    //පුහ්:
    බලන්ට එපැයි ගණං//

    ඔන්න මාත් ආව මේ පැත්තට :)

    ReplyDelete
  21. පාං බැරිනං කාහං කේක්!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒවත් ගණන්නෙ දැන්

      Delete
  22. පුම්බලා තියෙන අයත් ඉන්න නිසා හොඳයි

    ReplyDelete
  23. පාන් වගේ නේන්නම්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...